හු#කන පේන්ට් බාස්ලා

LokuSEEN

Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    අපේ පරණ ගෙදර කුලියට දෙන්න තියන නිසා පේන්ට් ගාන්න පේන්ට් බාස් කෙනෙක්ට දුන්නා. මේ සුකන්නා ගෙදර පේන්ට් කරද්දි බිමට මොකුත් ඉටි රෙද්දක්වත් දාලා නැ. පොළොව රතු සිමෙන්ති කපරාරුවක් තියෙන්නෙ. මූ නොසෑහෙන්න් තීන්ත හලලා තැනින් තැන සුදු ලප තියනවා. ෆ්ලෝ පේන්ට් ගාන්න කලින් මොලයක් තියන ඕනිම කෙනෙක් එක්කො බිම හෝදනවා. නැත්නම් භූමිතෙල් දාලා පිහදානවා. මේ සුකන්නා ඒ මොකුත් නොකර ෆ්ලෝ පේන්ට් එක ගාලා. දැන් ෆ්ලෝ පේන්ට් එක හරහා සුදු ලප පේනවා. දැන් මොකෝ කරන්නේ බන්? මට මූව මරන්න තරම් තරහයි. උකුවට ගෑවත් වැඩක් නෑ වේලෙද්දි ආයෙත් මතු වෙනවා. උපදෙසක් දෙන්න :angry: :angry: :angry: :angry: :angry:
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    lol.. ඕක හූරන්නම වෙනවා බන්.. වෙන විකල්පයක් නෑ.. හොඳට හූරලා හොඳට හෝඳපන් බ්‍රශ් එකක් දාලා.. හෝදලා වේලුනාම ටිකක් උකුවට ගාපන්... වැඩේ ගොඩ..
     
    • Like
    Reactions: LokuSEEN

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    අපෙත් රතු සිමෙන්තියේ ඔහොම වෙලා වතුරේ පෙගෙන්න දීලා බ්‍රශ් එකෙන් ගියා ඉක්මනට, දැන් අදුරන්නැති කෙනෙක්ගෙන් වැඩක් ගන්නවනම් ලග ඉන්නම ඔනේ බන්, එක්කෝ බලලා වැඩ හොදයිනම් යන්න තියෙන්නේ, ඊටපස්සේ නිකන් අපේ තරහ ඇවිස්සෙන එක විතරයි.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    Salli denna epa. Wade hariyata iwarayak karanna kiyapan. Naththan okawa elola wena ekekta baara diyan huurala gaanna. Sallith ithurui. Wadak hariyata nokarana ekektawath salli denna epa :oo:
     
    • Like
    Reactions: LokuSEEN

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    hqdefault.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    උබ බැලුවේ නැද්ද ටිකක් උන් වැඩ කරද්දී. පොඩ්ඩක් බලහන් තීන්ත ටිකවත් හරියට ගාලාද කියලා. ඔකුන් කම්මැලි කමට වතුර කෙලලා ගානවා.
     
    • Dislike
    • Like
    Reactions: jcj and LokuSEEN

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    ඕකව අයෙ ගෙනල්ලා පෙන්නපන්. මොකද්ද කරන්න ඔන කියල උගෙන්ම අහපන්. තග දාල කියපන්. ඔය වගේ කැරි වේසාවොන්ට කන පැලෙන්න ගහන්න ඕන.
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    Oya basslage wedanm kiyala wedak na bn.
    Matat appiriya una okunwa. Kerima jathiyak.. Den puluwan hema dema thaniyema karagannawa bn. Paint wedanm basslata dennema na.
     
    • Like
    Reactions: Sanuka87

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලංකාවෙ උන්ගෙ වැඩනම් මෙලෝ රහක් නෑ..කොමන් සෙන්ස් ගෑවිලාවත් නෑ..ඔහේ කරන්නන් වාලෙ කරනවා.නිතරම අැහැ ගහන් ඉන්න ඕන.