කවුද ගොබිලයෙක් රෙප් කපල "කුණුහරප එපා" කියල පොඩි කොමෙන්ට් එකකුත් එක්ක. යකෝ මේවා කුනුහරපද? ඕන තරම් threads වල අමු කුණුහරපෙන් බැන ගන්න ඒවා යන්නේ, තොට ඒවා පෙන්නේ නැද්ද? අන්න එහෙම එවුන්ට ගිහින් ඔය ටික කියපන්. මේවාගේ කතාවක් රස විඳින්න රස වින්දනයක් කියල එකක් තියෙන්න ඕන. තොට ඒක නෑ. ඇම්ඩන්ගේ කතා, double meaning කතා ඕන එකෙක් දන්නවා. කුණුහරප මේ ලෝකේ නොදන්නා එකෙක් නෑ . එක බාවිතා කරන විදියෙනුයි වෙනස් වෙන්නේ. එළකිරියේ ඇතුලේ හොයල බලපන් මන් මොකෙක්ටහරි කැත විදියට කුණුහරපෙන් බැනල තියනවද කියල? යකෝ, මේක ලොකුබණ්ඩාර මහත්තය කියෙව්වත් සුහදව හිනාවෙලා යයි යන්න, ඒ මිනිස්සුන්ට රසාස්වාදය කියල එකක් ඇති තොට වඩා. තොපිල වගේ එවුන් මානසික ලෙඩ්ඩු. තෝ බැඳලා නැත්තම් බඳින්න එපා. ඊට පස්සේ කරන්න තියෙන්නේ කුනුහරපක් . කුණුහරප කිව්වොත් එකට මල පනින තෝ වගේ එකෙක්ට කුණුහරපයක් කරන්න set උනොත් කොහොමට තියෙයිද? ගෑනි පව්. බලහන් එල්ලෙන මුකුත් තියනවද කියල. කොන්දක් තියනවනම් නම දාල රෙප් කපපන් . රෙප් කියන්නේ මහා ලොකු දෙයක් නෙමෙයි. එළකිරියේ හොඳ දෙයක් දාපුවහම "එළකිරි මචන්" කියන එවුන්ගේ කොමෙන්ට් එක මට ගොඩක් වටිනවා. එහෙම එවුන් ඕන තරම් ඉන්නවා, තෝ වගේ කණා shot අඩුයි.
P.S: ප්රතිචාර වලට තෑන්ක්ස් කොල්ලනේ, එළකිරි !!
P.S: ප්රතිචාර වලට තෑන්ක්ස් කොල්ලනේ, එළකිරි !!



