හොද තුන හතර....එක එකා එක එක වෙලාවට බලන්නේ...කොච්චර කිව්වත් අහන්නේ නැහැ....වෙලාවකට මගක් බලලා ආයේ පස්සේ බලනවා..
Save
ඉතින් බන් ලේසිම වැඩේ ගෙදර අයට බලන්න ඕන ටික ඩවුන් කරලා දීපන් off peak වලදී. ආයේ කිසි කරදරයක් නෑනේ. අපේ නම් වෙලාවට ඕවා බලන්නේ නෑ ගෙදර අය. බලන්න ඕන දෙයක් තියෙනවා නම් revise කරල බලනවා peo TV එකේ.
Last edited:
වෙලාවකට මගක් බලලා ආයේ පස්සේ බලනවා..


