හු...න ට්‍රැෆික්

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොයින්ට් එකට කතා කලේ නෑ කියල දැන් තේරුණා නේහ්.....
    ඇණගත්තා කියල තේරුණා නේහ්.....

    අනේ බොල වල් එළුවෝ!!!:P:rofl: අර කිතුලට නැග්ග එකත් කිව්වලු කිතුල උඩ නෑ කියල ගෑනු ***න!!!

    වයිබර් එකේ උදේ මම කියපු දේ දැක්කනේ.. :baffled::baffled:
    රිද්දවන්න ආසාවෙන් හිටියෙ.. හිතුවටත් වඩා රිද්දගෙන......:baffled::baffled:

    ඒක නෙමෙයි.. මමනන් මාර්ග නීති අකුරටම පිළිපදින.. නීතිගරුක රියදුරෙක් මි..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෙනයා;21144859 said:
    පිළියම් යෙදීමක් තමා කිව්වේ.. :rolleyes::rolleyes: පුළුල් කරනවා කියල පාරේ කඩවල් අයින් කරලා පුළුල් කරන්න බෑනේ.. සීමාවක් තියෙනවනේ..

    කොච්චර පිළිගන්න අකමැති උනත් වාහන වැඩි වීම තමා ප්‍රධාන හේතුව... අවශ්‍ය වෙලාවට පමණක් පාවිච්චි කරන්නේ නැතුව තමන්ට වාහනයක් තියෙනවා කියල සමාජයට පෙන්නන්න තමා අපේ අයගේ උවමනාව.. එක නිසා තමා වාහන වැඩි.. වාහන තිබ්බට කමක් නෑ.. හැබැයි ඒ වහාන නියමිත පරිදි පාලනය කරන්න ඕනේ.. එකට ඉතින් කොලබට එන වාහන ප්‍රමාණය අඩු කරල පොදු ප්‍රවාහනය වැඩි කළා නම් හරි.. මිට වඩා වාහන ඇතුල් වෙන ප්‍රමාණය අඩු කරන්න හොද පිලියමක් තියෙනවනම් වඩා හොදයි ඉතින්.. ;);)

    (ඒ වගේම වාහන වලට tax ගහල වාහන ගන්න එක අඩු කිරීමත් ගැන අදහස් කලේ නෑ මම.. :no:)

    සහෝ..
    ඔයාට ට්‍රැෆික් එකට පිලියම් කීව ගමන් මතක් වෙන්නේ පාරවල් අයිනෙ තියෙන කඩ/ගෙවල් කඩාගෙන පාර ලොකු කිරීම උනාට මට එහෙම නෑ.
    මම කිවේ මංසන්දි වලට ගුවන් පාලම් හැදීම, අතුරු මාර්ග සංවර්ධනය කිරීම, පාරවල් වන් වේ කිරීම, උදේ හවස ට්‍රැෆික් ලයිට් නිවල දාලා ට්‍රැෆික් පොලිස් රාලහාමිලා රථවාහන තද බදය පාලනය කිරීමය නියමිත ස්ථාන වල ස්ථානගත කිරීම වගේ දේවල්.
    හරි..
    මට එකෙක් පෙන්නපං ශෝ ඕෆ් එකට නැතුව ගමන් පහසුකම් සපයාගැනීමට විතරක් වාහන ගත්තු. හැම එකාම එහෙම තමා සහෝ. වාහනය/රස්සාව/නිවස/පාසල/කසාද ගෑණි ඔන්න ඔය කියන සාධක තමා මිනිහෙක් ශෝ ඕෆ් එකට පාවිච්චි කරන්නේ.

    අනික් කතාව, ඒ කියන්නේ පොදු ප්‍රවාහන සේවාවල තත්වය වැඩිකිරීම "රීපෝස්ට්"
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිඹුල් එළු වලිය කට ඇරගෙන බලා සිටින පිංවතුන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක්...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    i-just-came-here-to-read-the-comments.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පාර්ලිමේතු පාරේ කාර් බල්ලෝ දකුණෙන් දාගෙන කොටනවා මල පනිනවා. කවදා හරි ගහනවා ගලපන් විදුරු කුඩු වෙන්න. එක්කෝ යන්න දීපන් නැත්නම් පලයන. කොහෙත් එකයි. මම පස්ස ඉදන් හෝන් එක ගහගෙන ඉන්නවා. අයින් කරගන්නකම්. ඉස්සරකරද්දී කුණුහරපෙන් බැනගෙන එන්නේ.

    ඔය ලොකු වාහන තියෙන උන් ට්‍රැෆික් එකේ ඉන්නකොට පට්ට ඉරිසියයි. ඉඩක් තිබ්බත් බයික් වලට යන්න දෙන්නේ නැ. මොකද උන්ට යන්නත් බැනේ.

    අනික ත්‍රිවිල් කාරයෝ හිතන්නේ උන්ගේ වාහනේ බයික් වගේම තමයි කයලා. අස්සෙන් යන්න ගිහින් හිර වෙනවා.

    කාර් කාරයනි. ලක්ෂ ගානක් දීලා වාහන අරගෙන 30 ට කොටන්න එපා දකුණෙන් දාගෙන. ගැට්ටක් දැක්කම නවත්තලා හිමින් ගන්න එපා. ඔය කාර් හදන්නේ පාරේ යන්න මිසක් අල්මාරියේ දාගන්න නෙමෙය්. එක නිසා පාගලා පලයන් නැත්නම් ගෙදර හිටපන්.

    හිගන්නෝ කාර් ගත්තම තමයි අවුල. හැප්පුනොත් හදාගන්න බැරි නම්, හයින් ගිහින් තෙල් පුච්චන්න සල්ලි නැත්නම්, වලක දාලා කැඩුනොත් හදාගන්න බැරි නම්, අපි වගේ බයික් එකක් ගනින් නැත්නම් පයින් පලයන්. අල්ලපු ගෙදර එකාට පෙන්න කාර් ගන්නවා අන්තිමට හිගන්නෝ වගේ යන්නේ

    45439cd6d55d18f83d442376405d61d076fd70bcef2f56b231e8ec853324fdab.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට විනාඩි 115 විතර යනවා හෝමගම ඉදන් ටවුන් හෝල් එන්න බස් එකේ හැබයි:dull:

    කිරුළපන - කොල්ලුපිටිය
    ගෙදරින් ආවේ අද 8.10ට. ඇඟිල්ල තියද්දි 8.45යි. :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වයිබර් එකේ උදේ මම කියපු දේ දැක්කනේ.. :baffled::baffled:
    රිද්දවන්න ආසාවෙන් හිටියෙ.. හිතුවටත් වඩා රිද්දගෙන......:baffled::baffled:

    ඒක නෙමෙයි.. මමනන් මාර්ග නීති අකුරටම පිළිපදින.. නීතිගරුක රියදුරෙක් මි..
    හා.....:baffled:

    ඒක නිසා වෙන්න ඇති මම කිව්ව එකට රිදිලා දූදූදූදූදූ.....වගෙන ඇවිත් රිප්ලයි කරලා වයිබර් එකෙත් කෙකෙර ගෑවේ.....:rofl::rofl:

    ඉ.ම.පු.:dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හා.....:baffled:

    ඒක නිසා වෙන්න ඇති මම කිව්ව එකට රිදිලා දූදූදූදූදූ.....වගෙන ඇවිත් රිප්ලයි කරලා වයිබර් එකෙත් කෙකෙර ගෑවේ.....:rofl::rofl:

    ඉ.ම.පු.:dull:

    අපේ 12 ගත්තාම (අමිලගේ ඩ්‍රැයිවිං දැක නැත) සෙරෙප්පුවා ඉතරයි ටිකක් හිමින් වාහන එලෝන එකෙක් ඉන්නේ. අනිත් පෝසාවෝ ඔක්කොම... :oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ 12 ගත්තාම (අමිලගේ ඩ්‍රැයිවිං දැක නැත) සෙරෙප්පුවා ඉතරයි ටිකක් හිමින් වාහන එලෝන එකෙක් ඉන්නේ. අනිත් පෝසාවෝ ඔක්කොම... :oo:
    මම හෙමිං යන්නේ නෑ පෙරා....උඹ ඒක දන්නව නේහ්...

    අනික එදා උඹ ඇහුවනේ බඩා ගේ සාක්කිය....:rofl::rofl::rofl:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සන්තෝසයි.. හොදට වයින් කරාම වයින් බෝනික්කි වගේ නටනවා.. මගේ වෑයම සාර්ථකයි...:baffled::baffled::baffled:

    :P කිබුල් මාමට සැර වැඩිද මන්ද...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම හෙමිං යන්නේ නෑ පෙරා....උඹ ඒක දන්නව නේහ්...

    අනික එදා උඹ ඇහුවනේ බඩා ගේ සාක්කිය....:rofl::rofl::rofl:

    :eek:
    ඒක තමා මාමේ මමත් කියන්නේ. මාමට වැදිලද ඉන්නේ?
    සෙරෙප්පුවා ඉතරයි ටිකක් හිමින් වාහන පදින්නේ. අනිත් උන් ඔක්කොම...:rofl:
    එදා කවියා අර ගුරු පාරේ ආව හැටි මතකනේ. ගේට්ටුවෙන් පන්නයි කියල හිතුවේ.. :dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපේ 12 ගත්තාම (අමිලගේ ඩ්‍රැයිවිං දැක නැත) සෙරෙප්පුවා ඉතරයි ටිකක් හිමින් වාහන එලෝන එකෙක් ඉන්නේ. අනිත් පෝසාවෝ ඔක්කොම... :oo:

    මම කොච්චර පරිස්සමෙන්ද බොල යන්නෙ... මම තමයි හිමින්ම යන එකා.. :yes:
     

    janish05656

    Well-known member
  • බත්තරමුල්ල හරහා කොල්ලුපිටිය පැත්තට ජොබ්ස් යන උන් වෙත,

    උදේ traffic එකට තොපිලට ජීවිතේ එපා වෙන්නේ නැද්ද බොල ???? :angry::angry::angry:

    හැමදාම මේ කට්ට කන උන් වරෙල්ලා බලන්න


    මම කොට්ටාව සිට රාජගිරිය හරහා යන, ටැපික් එක නම් කට්ට දවසට දෙවතාවක් සුපිරියටම කන එකෙක් පුතී..එපා වෙලා ඉන්නේ,,යකො රෑ 8ටත් ටැපික්..ඩීසල් කට්ට බලන් ඉද්දි බහින්නේ බන්..:angry::angry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉඩ නැති බව දැන දැන අස්සෙන් දාන උන් නිසා තමයි ට්‍රැෆික් වැඩිවෙන්නෙ....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම කොච්චර පරිස්සමෙන්ද බොල යන්නෙ... මම තමයි හිමින්ම යන එකා.. :yes:

    හ්ම්.. දැක්ක එදා පීසා කෑල්ල නැති වෙයි කියලා කිඹුල් විලාවේ ගේට්ටුවෙන් පන්නන්න ආපු හැටි...:oo:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඉඩ නැති බව දැන දැන අස්සෙන් දාන උන් නිසා තමයි ට්‍රැෆික් වැඩිවෙන්නෙ....
    :yes::yes::yes:

    "පසු ගිය කාලයේ ‘අත්හදා බැලුණු’ මංතීරුනීතිය සැබවින්ම මහා මාර්ගවල ගමන් ගන්නා අපගේ කාර්ය භාර්යය පිලිබඳ උරගාබැලුන අවස්ථාවක් විදියට හඳුන්වන්නත් පුළුවනි. කිසිදු විනයකින් තොරව කැමති කැමති මංතීරු ඔස්සේ , නැතිනම් මංතීරු දෙකක් අතර මැද ධාවනය වන ත්රී රෝද රථවලට වගේම යතුරු පැදිවලට ‘හොඳ පාඩමක්’ උගන්වපු මේ නීතියට ඇති වුණ බිය හේතුවෙන්ම, තමන්ට අදාළ මංතීරුවේ විනයගරුක ලෙස ධාවනයේ යෙදෙන්න රියදුරන් කටයුතු කල බව රහසක් නොවේ. මේ නීතිය නිසාම, මංතීරු උල්ලංඝනය කරමින් ලැබෙන ඉඩෙන් රිංගා යන, එකම මංතීරුවේ වාහන දෙක බැගින් හෝ ධාවනයට උත්සහ දරණ ත්රී රෝදරථ හේතුවෙන් රථවාහන තදබදය තව තවත් උග්ර වන බවත් පැහැදිලිව නිරීක්ෂණය වීතිබුණා."

    http://sinhala.roar.lk/srilanka-life/whats-up-with-the-traffic/
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හ්ම්.. දැක්ක එදා පීසා කෑල්ල නැති වෙයි කියලා කිඹුල් විලාවේ ගේට්ටුවෙන් පන්නන්න ආපු හැටි...:oo:

    පිස්සුද බොල...? මම හිමින් ආවේ... :dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ 12 ගත්තාම (අමිලගේ ඩ්‍රැයිවිං දැක නැත) සෙරෙප්පුවා ඉතරයි ටිකක් හිමින් වාහන එලෝන එකෙක් ඉන්නේ. අනිත් පෝසාවෝ ඔක්කොම... :oo:

    හෙමින් පැදවීම සහ ආරක්ෂාකාරිව ධාවනය අනුලෝමව සමානුපාතික වුනත් ඒක කාරණා දෙකක්..
    හිමින් ගිහින් ඇන ගන්න උනුත් ඉන්නවා. සාමාන්‍ය වේගෙන් පරිස්සමට යන උනුත් ඉන්නවා...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම කොට්ටාව සිට රාජගිරිය හරහා යන, ටැපික් එක නම් කට්ට දවසට දෙවතාවක් සුපිරියටම කන එකෙක් පුතී..එපා වෙලා ඉන්නේ,,යකො රෑ 8ටත් ටැපික්..ඩීසල් කට්ට බලන් ඉද්දි බහින්නේ බන්..:angry::angry:

    :yes::yes: මමත්... කොට්ටාවෙ ඉදන් රාජගිරියට විනාඩි 15යි.. රාජගිරියෙ ඉදන් බොරැල්ල කනත්ත ගාවට පැය බාගයයි. කනත්ත ගාව ඉදල කොටුවට විනාඩි 15යි.. පැයක් ඉවරයි..