හෙනයා;21144859 said:
පිළියම් යෙදීමක් තමා කිව්වේ.. 
පුළුල් කරනවා කියල පාරේ කඩවල් අයින් කරලා පුළුල් කරන්න බෑනේ.. සීමාවක් තියෙනවනේ..
කොච්චර පිළිගන්න අකමැති උනත් වාහන වැඩි වීම තමා ප්‍රධාන හේතුව... අවශ්‍ය වෙලාවට පමණක් පාවිච්චි කරන්නේ නැතුව තමන්ට වාහනයක් තියෙනවා කියල සමාජයට පෙන්නන්න තමා අපේ අයගේ උවමනාව.. එක නිසා තමා වාහන වැඩි.. වාහන තිබ්බට කමක් නෑ.. හැබැයි ඒ වහාන නියමිත පරිදි පාලනය කරන්න ඕනේ.. එකට ඉතින් කොලබට එන වාහන ප්‍රමාණය අඩු කරල පොදු ප්‍රවාහනය වැඩි කළා නම් හරි.. මිට වඩා වාහන ඇතුල් වෙන ප්‍රමාණය අඩු කරන්න හොද පිලියමක් තියෙනවනම් වඩා හොදයි ඉතින්.. 

(ඒ වගේම වාහන වලට tax ගහල වාහන ගන්න එක අඩු කිරීමත් ගැන අදහස් කලේ නෑ මම..
)
සහෝ..
ඔයාට ට්‍රැෆික් එකට පිලියම් කීව ගමන් මතක් වෙන්නේ පාරවල් අයිනෙ තියෙන කඩ/ගෙවල් කඩාගෙන පාර ලොකු කිරීම උනාට මට එහෙම නෑ.
මම කිවේ මංසන්දි වලට ගුවන් පාලම් හැදීම, අතුරු මාර්ග සංවර්ධනය කිරීම, පාරවල් වන් වේ කිරීම, උදේ හවස ට්‍රැෆික් ලයිට් නිවල දාලා ට්‍රැෆික් පොලිස් රාලහාමිලා රථවාහන තද බදය පාලනය කිරීමය නියමිත ස්ථාන වල ස්ථානගත කිරීම වගේ දේවල්.
හරි..
මට එකෙක් පෙන්නපං ශෝ ඕෆ් එකට නැතුව ගමන් පහසුකම් සපයාගැනීමට විතරක් වාහන ගත්තු. හැම එකාම එහෙම තමා සහෝ. වාහනය/රස්සාව/නිවස/පාසල/කසාද ගෑණි ඔන්න ඔය කියන සාධක තමා මිනිහෙක් ශෝ ඕෆ් එකට පාවිච්චි කරන්නේ.
අනික් කතාව, ඒ කියන්නේ පොදු ප්‍රවාහන සේවාවල තත්වය වැඩිකිරීම "රීපෝස්ට්"