ඕවා බොරු කතා බන්.. දැන් උබ ඕක ගැනම හිත හිත ඉන්න ගියොත් නම්, සමහරවිට උබ මානසිකව වැටිලම මැරෙන්නත් ඉඩ තියෙනවා..machan hisa kes valata wathune e kiyanne MARANAYA..


උදේ පාන්දරම වැසිකිලියට ගිහින් එද්දී මෙන්නේ වැටුනේ නැතැයි හූනෙක්...ගෙදර ලිතක් හෙවුවා හෙවුවා බඩු නෑ...නැද්ද machanz ඕක online බලාගන්න විදිහක්..help එකක් දෙන්න
