හූනියම් හෙල්ප්

thilaknawe

Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky
    Mage lagama yaluwekta හූනියම් karala manasikawa wattanawalu. Manussaya hodatama watila inne. apita karanna puluwan help eka mokadda??? as ehema yakekge wage. Uwa goda danna puluwannam loku pinak. lagadi waha bonna giya. yanththan laga hitiya aya bera gena. Sadu kenek gen nulak dammalu. Meyage jiwithe goda danna apita monada karanna puluwan. ඇත්තටම හුනියමක් කරලනම් මොකද්ද කරන්න ඕනි. Manussaya owa wiswasa karana kenek neme. Eth dan wiswasa karana thanata awilla. Mans elakiri innawa. Api danna kenek. elakiri eke godak ayata help karapu kenek.
     
    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky
    https://ragamaguru.lk/

    V FM වැඩසටහනක් යනව. මට මතක විදිහට සදුදා රෑ 9.15 ට විතර......
    Thank you Ela Baba
    ඔක්කොටම කලින් මනෝ වෛද්‍යවරයෙක්ට පෙන්නන්න. ඔය බහුභූත ඔළුවෙ දාගන්න ගියාම තමයි ඔක්කොම ප්‍රශ්ණ.
    Counsiling sean ekak set kara porata. ඇත්තටම හුනියමක් කරලනම් මොකද්ද කරන්න ඕනි kiyala balanna oni
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Counsiling sean ekak set kara porata. ඇත්තටම හුනියමක් කරලනම් මොකද්ද කරන්න ඕනි kiyala balanna oni
    හූනියම් කියලා දෙයක් නෑ. ඔය ඔක්කොටම මුල්වෙලා තියෙන්නෙ හිතට ඇතුළු වුණ සිතුවිල්ලක්.
     
    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky
    කව්ද බන් සෝලෝ රයිඩර්ද ? :no:
    Solo Rider ta huniyam karanna balu. Yantharayak thiyelu pora laga :D
    හූනියම් කියලා දෙයක් නෑ. ඔය ඔක්කොටම මුල්වෙලා තියෙන්නෙ හිතට ඇතුළු වුණ සිතුවිල්ලක්.
    Mans ge hitha durwalai. Kendareth huniyan karanna puluwan widiyatalu thiyenne. Kethu thiyena thana anuwa
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,866
    1
    60,750
    113
    Mother Earth
    Counsiling sean ekak set kara porata. ඇත්තටම හුනියමක් කරලනම් මොකද්ද කරන්න ඕනි kiyala balanna oni
    උබ හූනියං විශ්වාස කරනව නං ඌට කලින් උබ මැරියන්. අනේ යකෝ මොනාද මේ විකාර ? මානසික ආතති(ව්‍යාධි) වලට දැන් බෙහෙත් තියෙනව බන්. ස්ටිමියුලස් කිව්ව වගේ ඌව මානසික වෛද්‍ය වරයෙකුට පෙන්නන එක තමයි උබට යාළුවෙක් විදිහට කරන්න පුළුවන් එකම දේ. ඌ තනි වෙලා නෑ කියල අඟවපන්.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඔක්කොටම කලින් මනෝ වෛද්‍යවරයෙක්ට පෙන්නන්න. ඔය බහුභූත ඔළුවෙ දාගන්න ගියාම තමයි ඔක්කොම ප්‍රශ්ණ.
    හූනියමක් තමන්ට කරල කියල, කෙනෙක් තදින්ම විස්වාස කරනවනම් - ඒ් වගේම දේකින් තමා අයින් කරන්න වෙන්නෙ... Counseling ගියොත් උපදේශකටත් බැනල ගහල ඒන්නෙ.. (මගෙ ඥාතියෙක්ගෙ අත්දැකීමක්)
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    හුනියම කඩන්න පුළුවන්. දැනට ගේ මාරු කරලා වෙන තැනක ඉන්න කියපං. තනියම නැතුව මිනිස්සුන්ගේ වචන නිතර ඇහෙන්න තියන්න. පිරිත් දාන්න. ඊට පස්සේ හොද තැනකට පෙන්නලා කඩා ගන්න. පත්තර වල තියෙන ඒවා හරියන්නේ නැහැ. කලින් කරලා කාට හරි හරි ගියපු තැනක්.
     
    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky
    මොන විදියටද දැන් එයා ඉන්නේ?
    Message ekak damma @EdNygma
    හූනියමක් තමන්ට කරල කියල, කෙනෙක් තදින්ම විස්වාස කරනවනම් - ඒ් වගේම දේකින් තමා අයින් කරන්න වෙන්නෙ... Counseling ගියොත් උපදේශකටත් බැනල ගහල ඒන්නෙ.. (මගෙ ඥාතියෙක්ගෙ අත්දැකීමක්)
    Mans thadinma eka thama kiyanne
    හුනියම කඩන්න පුළුවන්. දැනට ගේ මාරු කරලා වෙන තැනක ඉන්න කියපං. තනියම නැතුව මිනිස්සුන්ගේ වචන නිතර ඇහෙන්න තියන්න. පිරිත් දාන්න. ඊට පස්සේ හොද තැනකට පෙන්නලා කඩා ගන්න. පත්තර වල තියෙන ඒවා හරියන්නේ නැහැ. කලින් කරලා කාට හරි හරි ගියපු තැනක්.
    elakiri mama kiyannam
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,866
    1
    60,750
    113
    Mother Earth
    හුනියම කඩන්න පුළුවන්. දැනට ගේ මාරු කරලා වෙන තැනක ඉන්න කියපං. තනියම නැතුව මිනිස්සුන්ගේ වචන නිතර ඇහෙන්න තියන්න. පිරිත් දාන්න. ඊට පස්සේ හොද තැනකට පෙන්නලා කඩා ගන්න. පත්තර වල තියෙන ඒවා හරියන්නේ නැහැ. කලින් කරලා කාට හරි හරි ගියපු තැනක්.
    උබත් එළකිරියෙ ඉන්න හූනියමක් තමයි. :rofl:
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    elakiri mama kiyannam
    පොර නිතරම නිදිද? තැන තැන කෙල ගහනවද?
    උබත් එළකිරියෙ ඉන්න හූනියමක් තමයි. :rofl:
    මම මල්ලි හූනියම් විසවාස කරන්නේ නැහැ. Witchcraft තමා විසවාස කරනවා.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    හූනියමක් තමන්ට කරල කියල, කෙනෙක් තදින්ම විස්වාස කරනවනම් - ඒ් වගේම දේකින් තමා අයින් කරන්න වෙන්නෙ... Counseling ගියොත් උපදේශකටත් බැනල ගහල ඒන්නෙ.. (මගෙ ඥාතියෙක්ගෙ අත්දැකීමක්)
    ඒක නම් මට හිතෙන්නෙ counsellor ගෙ අඩුපාඩුවක් වෙන්න ඇති. දක්ෂ Psychiatrist කෙනෙක් හරි, Counsellar කෙනෙක් හරි නම් දන්නවා ලෙඩා එක්ක හොදට කතාබහ කරලා ලෙඩාගෙ විශ්වාසෙ දිනාගන්න.
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    විශ්වාස කරන්නේ නැහැ මමත් ඕවා එහෙම කියලා එක පාරින් බැහැර කරන්නෙත් නෑ, ඕවයි ඇත්තක් තියෙනවා. දන්න හොද කට්ටඩියෙක් සෙට් කරගනින් හොදම කෙනෙක් වැඩේ කරලා ඒ පස්සෙ හැමදේකටම දුවන්නේ නැතුව ඉදපන් පොඩි එකෙක්ට කරලා ඉඩම් සීන් එකකට අවුරුදු ගාණක් දුක් විදිනවා තාමත්. නොදන්න අය අතට දැනුම ගියාම වෙන දේවල් තමයි. තව දෙයක් තියෙනවා කියන්න දන්න දෙන්නෙක් ඒ අයත් ලෙඩවෙලා ඔය විදියට.. එයාට කට්ටඩියෙක් එහෙම ගෙනල්ලා ඒ දේවල් කරේ නෑ ඩොක්ටර්ස්ලා අල්ලගෙන එක එක දේවල් කරා අන්තිමට මුලු ඇගම පරඩැල වගේ උනා මාස 2කකින් පස්සෙ මාස 3 යන්නත් කලින් මලා. අදටත් දන්නේ නැහැ මොනවද උනේ කියන්න. තොල් එහෙම කහ ගැහෙනවා මැරෙන්න කලින් ඇස් දෙකෙන් දැක්කා මචං මම ඒ දෙන්නවම. පොඩ්ඩක් ඒ පැත්තත් බලපන්. ඩොකෙකුත් හම්බවෙයන් හැබැයි ලෙ⁣ඩේ confirm කරගන්නේ නැතුව ⁣බේත්නම් විදින්න එපා අරක මේක කියවයි ඩොකා.