උබලා උගේ ගේ ලගද ඉන්නේ? පුළුවන් ඉක්මනටම ඕක කඩන්න අරන් යන්න හොද තැනක් බලලා. ලක්ෂ ගනන් යන්නේ නැහැ හූනියම් කඩන්න. ලක්ස ගණන් ඉල්ලනවා කියන්නේ බය කරලා සල්ලි ගරන්න හදන්නේ. ඉස්සරහට සිහි විකල් වෙයි ඔය කියන විදිහට. එතකොට හූනියම් කඩන්න අමාරුයි. මේවා ගැන දන්න නිසා, කලින් දැක්ක නිසා කියන්නේ. ඒ ගෙදර අයත් එක්ක කතා කරලා තැනක් හොයාගෙන එක්ක යන්න ඉක්මනටම.Ow bn uu nidi hama thanama kela gahanawa ban sirawatama. Mokadda seen eka?

මේ දවස් ටිකේ ගෙදර තියා ගන්න එපා වෙනකොහේ හරි තියාගන්න. අදුරු නැති ජරාව නැති ස්ථානයක්. උඩුබ.ද්දාවේ තැනක් තියෙනවා 100% ෂුවර්. පුළුවන් නම් එතන හොයලා බලන්න. මට තැන හරියටම මතක නැහැ. පුළුවන් උනොත් උදේ ගෙදරට කෝල් කරලා තැන අහලා කියන්නම්.
