හූනු කරදරේ

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,338
    41,209
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ගෙදර පුදුම විදිහට හූනෝ ඉන්නේ අප්පා. මහ කරදරයක් වෙලා දැන්. මුන්ව එලවන්න විදිහක් නැද්ද. කම්පියුටර් එකේ පවර් සප්ලයි එක 3-4 පාරක් මාරු කලා. i3 එකේ බෝඩ් එකත් ගිඑින් හූනු බෙට්ටක් වැඩිලා. කොච්චර සුද්ද කරත් වැඩක් නෑ ජරා කරනවා. දැන්නම් මරන්න හිතිලා තියෙන්නේ. ඇදුමක් හෝදලා දාලා තිබ්බත් ජරා කරනවා. කුස්සියේ පැන්ට්‍රි ටොප් එකෙත් ඒ වගේ. ඩස්ට්බින් එකත් සීල් වෙන්න වහන්න පුලුවන් එකක් තියෙන්නේ. බිත්තර කටු දැම්මා. ගම්මිරිස් ස්ප්‍රේ කලා ඒත් වැඩක් නෑ. මගේ යාලුවෙක් කීවා බේගොන් ගහන්න කියලා. දැන් ඒකත් කරන්න හිතිලා තියෙන්නේ. පොත් අස්සේ හිටන් හූනු බිත්තර. පොඩි එකාගේ සෙල්ලම් බඩු වලටත් හූනෝ ජරා කරනවා. බිත්ති දිගේ ජනෙල් පඩි වල උංගේ බෙටි. එලවන්න විදිඑක් කියපල්ලකෝ දන්න එකෙක්
    Ape gedara Gembo- hebai uth ne den :(
    No gembo anymore.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    පූසෙක් ගෙනාවා මේ පකයා අල්ලපු ගෙවල්වල මීයෝ මරලා ගෙදරට ගේනවා. ගෙදර හිටපු මීයෝ උගේ ඇග උඩින් පැනලා දුවනවා. අපි මරලා දෙන්න ඕනි උට කන්න. පස්සේ උටම එපා වෙලා ගෙදරින් තරහා වෙලා ගියා තනියම ඉන්න බැරුව වෙන්න ඇති. අපි දෙන්නම ෂොප් එකට ගියපු නිසා.

    මම හවස පුටුවක් උඩට වෙලා පොඩි ඇලට් එකක් දාගන ඉද්දි හූනෙක් බෙටි දැම්මා කියපංකෝ තට්ටේ උඩටම. නෙදකිං. පට්ට ගදයි
    ------ Post added on Jul 24, 2022 at 10:53 PM
    @scurvy ගොන්න පෝඩ් මෙන්න තට්ටයෙක් 👹
     
    • Haha
    Reactions: kinkon

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    මෙහෙම කරලා හූනෝ ටික අයින් කරගන්න

    ටිකක් උස විදුරු හරි ප්ලාස්ටික් විනිවිද පෙන බෝතලයක් ගන්න
    එකේ පතුලට පැණි හරි සීනි උණු කරලා දාන්න

    රෑට ඒ බාජනේ පියන ඇරලා හූනෝ ඉන්න තැනක තියන්න
    උන් රෑට ඇවිල්ලා බාජනෙට බහිනවා , බැහැලා පැණි ටික කෑවට පස්සේ මත්වෙලා ඉන්නෝ පකයෝ වගේ බාජනෙන් එලියට එන්න බැරුව
    කෝකටත් උදේ සද්ද නැතුව පියන වහන්න බලන් යන්න, සමහරු මත් උනාට මරුවිකලෙන් පැනගන්න බලනවා

    දැන් ඔය අල්ලගත්ත එකා ගෙදරින් පුළුවන් තරම් ඈතට ගිහින් දාන්න,
    මේ ක්‍රමයට මම ගෙදර හිටපු ගොඩක් උන් අයින් කරා, හැබැයි මට දවසට උපරිම එකයි අල්ලන්න පුළුවන් උනේ
     
    • Like
    Reactions: animation

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,538
    3,137
    113
    අපේ ගෙදරත් ජනෙල් පඩි ටික ඉවරයි. හුණු බෙටි අල්ලලා යන්නෙත් නෑ..
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,539
    113
    Colombo
    කම්පියුටරේ ඇතුලට හූනො යන්න තරම් ලොකු හිල් තියෙන්නෙ කොහෙද බන්
    ෆෑන් අස්සෙන් එහෙම යනවද ඒවට ටිකක් ලොකු හිල් තියන දැලක් ගහපන්
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    කම්පියුටරේ ඇතුලට හූනො යන්න තරම් ලොකු හිල් තියෙන්නෙ කොහෙද බන්
    ෆෑන් අස්සෙන් එහෙම යනවද ඒවට ටිකක් ලොකු හිල් තියන දැලක් ගහපන්
    VGA කාඩ් එකේ කූලින් යුනිට් 1ක ගාවින් යන්න පුලුවන්. පවර් සප්ලයි එකේ පිටිපස්සෙනුත් යන්න් පුලුවන්
     

    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    මෙහෙමයි මචන්
    ඕකට එකම විදියයි තියෙන්නෙ
    එහ් තමය්
    හූනාත් එක්ක කතා කරල යාලු වෙයන්