හෙටින් පස්සෙ මොනවා වෙයිද? අයේ මෝදිගෙන් හිගමන් ඉල්ලුවොත්

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පිස්සට, උබෙ අම්මට කියල තමයි අහගන්න වෙන්නෙ.
    අර පොන්නය COPE එකේ ගිහින් හිකුවා.

    COPE eka boruwata kunu awussala show ekak danawa media essaraha pora wenna. Munwa elawanna oney karapu deyak na. Mahabanku magediye Ravi ta monada karei salli gatta MP set eka oya inne
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අපි නං වත්ත පහළ ඩීසල් පැලයක් හිටෙව්ව. @Indrajith Gamage ගෙන් ඉල්ලගන්න. ගොම පෝර ටික @erozan ගෙන් ඉල්ලන්න
    ඕකෙ අලේ මිරිකලද බන් ඩීසල් ගන්නෙ.
    ගෑස් වැල් නැද්ද බන්.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    COPE eka boruwata kunu awussala show ekak danawa media essaraha pora wenna. Munwa elawanna oney karapu deyak na. Mahabanku magediye Ravi ta monada karei salli gatta MP set eka oya inne
    COPE එකේ චෙයාමන් චරිත හේරත් :lol:
    ආයෙ කවර කතාද... හැබැයි අර සෞඛ්‍ය අමාත්‍යාංශෙ කාබාසිනියා කොමිපියුටර් සිස්ටම් එක වගේ වැදගත් රහස් එහෙමත් එළි උනා...
     
    • Like
    Reactions: Solo Rider

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    බයියෝ ඉස්සර කිව්වෙ රට කරන්න නම් දේශපාලනේ නොකරපු කෙනෙක්ව ගේන්න ඕන කියලා. දැක්කනෙ මුකුත්ම නොදන්න වැඩබැරි නන්දෙ මෝදිගෙ කතා වලට හරකා වගේ ඔළුව වන වන ඉන්න වෙලා තියෙන හැටි. ඒකට මෛත්‍රී. ඌ මෝදිගෙ කනෙනුත් රිංගපු එකෙක්.
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඕක ඉතින් වෙන්න තිබුන දෙයක්නෙ. ණය බර තවත් වැඩිවෙලා හිගමන් නැතිවෙනවාට වැඩිය හොදයි දැන්මම නැවතුන එක.
     
    • Like
    Reactions: Solo Rider

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඕක ඉතින් වෙන්න තිබුන දෙයක්නෙ. ණය බර තවත් වැඩිවෙලා හිගමන් නැතිවෙනවාට වැඩිය හොදයි දැන්මම නැවතුන එක.
    කොහෙන්ද බන් දැන් තෙල්
     
    • Like
    Reactions: Solo Rider

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සමන්ත හිමි ලංකාවෙම කොස් ගෙඩි රට පටවල ඩොලර් ට්‍රිලියනයක් හොයන්න යන්නේ..ඊට පස්සෙ රටේ ඔක්කොම ණය ගෙවනවා.රට සුරම්‍ය පාරාදීසයක් කරනවා..ඒ කරපු දේට පිං තකා රටේ මිනිස්සු සමන්ත හිමිට රටේ පාලනය බාර දෙනවා..🙏🙏🙏
     

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    536
    588
    93
    අර මුසල CEB chairman කාරය රෙද්ද ගැලෙව්වා…නැත්නම් මි.500 ක් දෙන්න හිටියෙ IMF එනකම්. අපරාදෙ කෙල වුනා…දැන් කට්ට කන්න වෙන්නෙ ලබන සතියෙ ඉදන් ඩබල් එකෙන්. මෙ වෙලාවෙ මොකාද වැඩක් නැ, කොහෙන් හරි සල්ලි ටික කඩා ගෙන දුවා ගන්න බලන්න ඔන. නැත්නම් පරිප්පුව කන්න වෙන්නෙ අපිට. උන් යයි යන්න.
     
    • Like
    Reactions: Rasika212 and Gaash