මම මිනිස්සුන්ට පන්න පන්නා ගහන්නේ නෑ ගයියා. කවුරුහරි අතීත වැරදි හදා ගෙන හරියට ඉන්නව නම් ඒක අගය කරනවා. හැබැයි මම ඔහුට සුබපතන්න අත දික්කරනව වගේ ම අනිත් අතේ ස්නයිපර් තුවක්කුව ලෝඩ් කරල තියං ඉන්නේ............
දෙවියන් වන මා කෙරෙහ විශ්වාසය තබා පන්න. නමුත් නුඹේ ඔටුවා තර කොට බැද තබාපන්න කියල තමා මගේ ඉහල නිළධාරින් හැම විටම මට ඉගැන්නුවේ........





ඇඩෙනවා
මෙ මුට මොන රසියාද. මු ගෙ කෙප්ප. අනිවා හෙට මු යනවා ඩිමො බට්ටා පිටෙ පොසොන් බලන්න.![]()

නැ එහෙම කියන්න එපා

මිස් මි බිත් ?
පස්සෙ සෙට්වෙමු.
