හෙට අපිට Russia Day!! ඔයාලට පොසොන් නේද?

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මම මිනිස්සුන්ට පන්න පන්නා ගහන්නේ නෑ ගයියා. කවුරුහරි අතීත වැරදි හදා ගෙන හරියට ඉන්නව නම් ඒක අගය කරනවා. හැබැයි මම ඔහුට සුබපතන්න අත දික්කරනව වගේ ම අනිත් අතේ ස්නයිපර් තුවක්කුව ලෝඩ් කරල තියං ඉන්නේ............

    දෙවියන් වන මා කෙරෙහ විශ්වාසය තබා පන්න. නමුත් නුඹේ ඔටුවා තර කොට බැද තබාපන්න කියල තමා මගේ ඉහල නිළධාරින් හැම විටම මට ඉගැන්නුවේ........
    :lol::lol::):lol::lol::lol:
    ඇඩෙනවා
    මෙ මුට මොන රසියාද. මු ගෙ කෙප්ප. අනිවා හෙට මු යනවා ඩිමො බට්ටා පිටෙ පොසොන් බලන්න. :lol:
    :lol::lol: නැ එහෙම කියන්න එපා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මාව ළිදට දැම්මට ගිලෙන්නේ නෑ ගයියෝ.....මොකද උඹල වගේ නෙවෙයි මම ජලචර ජිවියෙක්......හපල නෙවෙයි ගිලින්නේ, මොකද යකඩ ඇණයක් වුණත් දියවෙන ඇසිඩිටි එකක් බඩේ තියෙන්නේ............

    කියපු දේ තේරුනා යයි සිතමි.........:)
    :lol::lol: එකත් ඇත්ත වතුරෙ ඉන්න එකාව වතුරෙ ගිල්ලල මරන්න ගියා මමත් :rofl:
    මම දන්නවා බන්
    4.gif

    ගයියා ලිදේ... :P
    :lol::lol: අපි ඉතින් කපන එවාට බහිනවා තව ටිකක් කපන්න
    විහිලු නෙ බන්. අහුවෙන එකා බයිට් කරනවා අනික් පැත්ත හැරිලා තවකෙක් බයිට් කරනවා. අතල් එකෙ හැටිනෙහ්. තරහක් නැ බන් හිතෙ. :P
    4.gif
    ඌ දන්නවා බන්
    7.gif
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,719
    2,507
    113
    Bevery Hills-90210
    බොරුකියන්ඩ එපා බන්.. කලින් උබ ඉන්නේ France කියලා google photo ටිකක් දාලා පච උනා ඒ පාර උබ Russia වලට බැස්සද? උබ වගේ ඩයල් එකක් දැනට අවුරුදු 2කට කලින් එළකිරියේ හිටියා පොරත් ලංකාවේ කොහෙද මුඩුක්කුවක ඉදන් උබවගේ London වල කියලා මොනවද post කරනවා.
    මම උබට කියන්නේ උබ Russia වල ඉන්නවා නම් තෝව අල්ල ගන්න එක මට simple
    අපේ මාමා දැන් අවුරුදු 34 ඉන්නේ ඔහෙ...... මම අහන ප්‍රශ්න ටිකට උත්තර දියන්...

    කක් ඩෙයිලා?
    යෙස්ලි බයි වෂ් උෂින්?

    (තෝ මල් පොන්නයට සිංහල රෂියන් ගැහුවේ google කරන නිසා.)

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මම කුනු හර්ප කියන්නේ නැ. ඒ නිසා ම්,අට උබේ ට්‍රාන්ස්ලේට් කියන්න ඔනැ නැ.. ඔව්. මම ගිය ක්‍රිස්ට්මස් එකට හිටියේ ෆ්‍රාන්ස්වල තමා.. උබලට එම්බසි ගානේ බඩගාලා වීසා ගග ගන්න ඔනැ උනාට අපිට හිතුන වෙලාවට ටිකට් එකක් ගත්තා ගියා ලොකේ ගොඩක් රටවලට. යුරොප් වලට නම් පාස්පොට් එක විතරයි.. ඩොකියුමන්ට් බැන්ක් ස්ටේට්මන්ට්. එඊවා උබලට. ඉරිසියාව ඇති වෙන එක සාමාන්යයි.. ඒත් ඒක පෙන්නන්න එපා ත්‍රේඩ් වල. මම මෙතන කාටවත් මුකුත්ම කිව්වේ නැ, උබම බලපන් උබේ පොස්ට් එක දිහා කොච්චර කුජීත ඉරිසියාවක්ද උබේ හිතේ තියෙන්නේ කියලා. මම කියන්නේ එච්චරයි..

    උබට තෙරුවන් සරණයි.. සුබ පොසොන් මන්ගල්යක් වේවා..
     
    aruna47

    Well-known member
  • හෙට අපි මෙහේ රශියා ඩේ එක සමරනවා.. ක්‍රිමියා සිද්දිය නිසා තද ආරක්ශාවක් තියෙයි.. ඔයාලට හෙට පොසොන් නේද?

    සුබ පොසොන් උත්සවයක් වේවා ඔයලා සැමොටම!!!

    -පෙරුමාල්-

    නැ නැ අපිට පොසොන් නෙම වෙසක් තියෙන්නේ අනේ පලයන් දෙමලෝ නොදන්නා පාර්ට් දාලා හැසිරෙන්නේ නැතිව. උබ ඉන්නේ නුගේගොඩ දැන් :lol::lol::lol:

    එහෙනම් රුසියා ගිහින් ආවාම ගලක් කපමු ආහ් :love:
     
    aruna47

    Well-known member
  • බොරුකියන්ඩ එපා බන්.. කලින් උබ ඉන්නේ France කියලා google photo ටිකක් දාලා පච උනා ඒ පාර උබ Russia වලට බැස්සද? උබ වගේ ඩයල් එකක් දැනට අවුරුදු 2කට කලින් එළකිරියේ හිටියා පොරත් ලංකාවේ කොහෙද මුඩුක්කුවක ඉදන් උබවගේ London වල කියලා මොනවද post කරනවා.
    මම උබට කියන්නේ උබ Russia වල ඉන්නවා නම් තෝව අල්ල ගන්න එක මට simple
    අපේ මාමා දැන් අවුරුදු 34 ඉන්නේ ඔහෙ...... මම අහන ප්‍රශ්න ටිකට උත්තර දියන්...

    කක් ඩෙයිලා?
    යෙස්ලි බයි වෂ් උෂින්?

    (තෝ මල් පොන්නයට සිංහල රෂියන් ගැහුවේ google කරන නිසා.)

    මු ඉන්නේ නුගේගොඩ කොහෙවත් රටක නෙම. මුට තියෙන්නේ එටිසේලාට් නම්බර් එකක්. :lol::lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හෙට අපි මෙහේ රශියා ඩේ එක සමරනවා.. ක්‍රිමියා සිද්දිය නිසා තද ආරක්ශාවක් තියෙයි.. ඔයාලට හෙට පොසොන් නේද?

    සුබ පොසොන් උත්සවයක් වේවා ඔයලා සැමොටම!!!

    -පෙරුමාල්-

    උඹේ අතීතේ ගැන නම් මම එච්චර දන්නේ නෑ. හැබැයි එහෙන් මෙහෙන් දැකල තිබ්බ විදිහටනම් උඹ දැන් හැසිරෙන හැටි ටිකක් වෙනස් වගේ! වෙන එකෙක් log වෙලා නෙවේ නං...

    ඔවු.. පොසොන් ගොඩක් උත්කර්ෂවත් විදිහට තියේවි.. :)

    poson-day-tasting-017.jpg

    ඒ ගැන සුභ පැතුවට ස්තුති.. :yes:

    රශියා ඩේ එකට අපේ සුභ පැතුම්... :)

    fireworks,moscow582.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    как дела(Kak Deila) kiyanne how are you? :rolleyes:
    ඔක මම කිව්ව නම් කියයි මම ගූගල් වොයිස් ට්‍රාන්ස්ලේට් දැම්මා කියලා. තෙරුමක් නැනේ මෙයා.. මට එපා වෙලා ඉන්නේ මගේ රට ඔප්පු කරලා. මම දැන් ඒක කරන්නේ නැ. ඔනා එකක් හිතා ගත්තාවේ..
    කිසිම කහටකින් නෙමෙයි ත්‍රේඩ් එක දැම්මේ. උත්සව දෙකම එක දවසේ යෙදිලා කියල දැක්කමයි මතක් උනේ. ඒකයි දැම්මේ.. මට අවන්කවම දුක හිතුනා, ඒත් මොනවා කරන්නද, විවිද මිනිස්සුනේ..
    :(

    ඔනා කෙනෙක් ඉන්නව නම් මගේ IP Address එක ඇඩ්මින්ගෙන් අසා දැනගන්න..
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔක මම කිව්ව නම් කියයි මම ගූගල් වොයිස් ට්‍රාන්ස්ලේට් දැම්මා කියලා. තෙරුමක් නැනේ මෙයා.. මට එපා වෙලා ඉන්නේ මගේ රට ඔප්පු කරලා. මම දැන් ඒක කරන්නේ නැ. ඔනා එකක් හිතා ගත්තාවේ..
    කිසිම කහටකින් නෙමෙයි ත්‍රේඩ් එක දැම්මේ. උත්සව දෙකම එක දවසේ යෙදිලා කියල දැක්කමයි මතක් උනේ. ඒකයි දැම්මේ.. මට අවන්කවම දුක හිතුනා, ඒත් මොනවා කරන්නද, විවිද මිනිස්සුනේ..
    :(

    ඔනා කෙනෙක් ඉන්නව නම් මගේ IP Address එක ඇඩ්මින්ගෙන් අසා දැනගන්න..

    Ushin kiyana eke meaning eka mokakda machan? translate eke awe na...russia day kiyana eken a minissu samaranne mokakda? mewa danne nathi nisa onna man nam ahanne :yes:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&

    ඔවු.. පොසොන් ගොඩක් උත්කර්ෂවත් විදිහට තියේවි.. :)

    poson-day-tasting-017.jpg

    ඒ ගැන සුභ පැතුවට ස්තුති.. :yes:

    රශියා ඩේ එකට අපේ සුභ පැතුම්... :)

    fireworks,moscow582.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    පින් සිදු වේවා!!!

    ඔය ඉන්න ගමන් යුරෝපා ඉතිහාසෙ ගැන ත්‍රෙඩ් එකක් දාපං කෝ......

    විශේෂයෙන් කුරුස යුද්ධ අවධිය, බයිසැන්ටයින් අධිරාජ්‍යෙය් අගනගරය වන කොන්ස්තන්තිනෝපලය මහමදිකයන් වන තුර්කීන් විසින් අත්පත් කරගත්ත අවදියේ සිට ඉංගිරිසි අධිරාජ්‍යය පැතිරීම වෙන තෙක්.................