හෙට උදේ මහනුවරින් මහරගම බස් එක තියෙයිද?

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අඩෝ හෙට පාන්දර තුනට මහනුවරින් මහරගම යන බස් එක තියෙනවද කියල හොයල දියංකො කවුරුහරි.හදිස්සියක් බන්.
     
    • Like
    Reactions: kinkon

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අඩෝ හෙට පාන්දර තුනට මහනුවරින් මහරගම යන බස් එක තියෙනවද කියල හොයල දියංකො කවුරුහරි.හදිස්සියක් බන්.
    call the depot
     
    • Love
    Reactions: Sathira529

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    bus driver කෙනෙක් කිව්වා CTB වැඩ කියලා
    private නම් නැති වෙයි
    ඒත් බස් ගියොත් ගහයි එදා නුවරදි වගේ
     
    • Love
    Reactions: Sathira529

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    ubus sure nathi cn ekk tiyne
    Uba awath aith yanne kohomada..
    nawathina enwanm aulk na , nathnm risk ekk ganna epa.

    magadi bus eka nawthuwoth yana enamn naha
     
    • Love
    Reactions: Sathira529

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    Ctb දුර යන ඒවා වැඩ නෑ. මොකද දවල් වෙනකොට උන් වැඩ නවත්තනවා. Cancer හොස්පිටල් යන එකක් තිබ්බොත් තාම. අයේ එන්න නැතිවෙයි
     
    • Love
    Reactions: Sathira529