හෙට උදේ 10ට චෞර වළල එක්ස්පෝස් වෙන්ඩයි යන්නෙ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කෝ තාම මූ කියන්නේ අපි දන්න පරණ ඒවානේ

    ඔය දැන් කියන එයාබස් කතාව පට්ට බොරුවක්, ඔහොම යානා 1ක් වත් මිලට අරන් නැ. පුලුවන් නම් මිලට ගත්ත එකම එක එයාබස් එකක් පෙන්නඩ කියපන් ලපයට..ඒ ෆයිල් එකේ නඩුවක් නැ නොදොස්කොට නිදහස්..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඔය දැන් කියන එයාබස් කතාව පට්ට බොරුවක්, ඔහොම යානා 1ක් වත් මිලට අරන් නැ. පුලුවන් නම් මිලට ගත්ත එකම එක එයාබස් එකක් පෙන්නඩ කියපන් ලපයට..ඒ ෆයිල් එකේ නඩුවක් නැ නොදොස්කොට නිදහස්..
    යකෝ මම බලුවෙත් නෑ
    බයියො මේක බලන්න අරන් 😂🤣
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    බලමු බලමු
    දැම්මොත් එලියට මෙන්න මෙයා පොර. () :cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යකෝ මම බලුවෙත් නෑ
    බයියො මේක බලන්න අරන් 😂🤣
    වෙන වැඩක් නැනෙ අද නිවාඩු ලපයගෙ බොරුවක් දෙකක් අහන ගමන් ඉන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රත්තරන් අශ්වයො ගැන කිව්වද තාම
    තාම නැ , ටෙන්ටර් පට්පාටිය 2011 වෙනස්කරාලු ඒක හොදයිලු , ආයෙ නැ ,ගගා ඉන්නෙ තාම..🤭
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    හරිනේ වැඩේ යනවා
    🤣
    @erozan @N A K A M U R A හෙට ඉදන් පඩි නෑ උඹලට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කෝ ඕයි ඩොලර් බිලියන 18, රත්තරන් ටොන් 350, උගන්ඩාවට ප්ලේන් එකෙන් අරන් ගිය ඩොලර් ,රත්තරන් අශ්පයො, රත්තරන් ලැට් ,ලැම්බෝගිනි????අපෝ ලපකොටා කෝ බන් බල්ටි🤣🤣🤣🤣
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Okey makkei kiwwe Anura.. Ko summary eka dapanko meke...

    1 Politikka name
    2 Hora kapu event name
    3 Hora kapu mudala
    4 Hora kapu date
    5 Hora kemata sambanda anik set eka

    Oya details nathuwa wedak na😎😎😎
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Okey makkei kiwwe Anura.. Ko summary eka dapanko meke...

    1 Politikka name
    2 Hora kapu event name
    3 Hora kapu mudala
    4 Hora kapu date
    5 Hora kemata sambanda anik set eka

    Oya details nathuwa wedak na😎😎😎
    ඔය කියන්නේ ඔක්කොම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කවුද හෙලිදරව් කරපු හොරු?
    එකෙම එක හොරෙක්ගෙවත් නමක් කිවෙ නැ , ලපකොටා පන බයේ කතාකරේ නඩු වැටෙයි කියල..🤣🤣🤣🤣🤣
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔය දැන් කියන එයාබස් කතාව පට්ට බොරුවක්, ඔහොම යානා 1ක් වත් මිලට අරන් නැ. පුලුවන් නම් මිලට ගත්ත එකම එක එයාබස් එකක් පෙන්නඩ කියපන් ලපයට..ඒ ෆයිල් එකේ නඩුවක් නැ නොදොස්කොට නිදහස්..
    එයාබස් අරගත්ත කියලා කවුද කිව්වේ උබ ඇරෙන්න? 🤣

    > අරගන්න ගහපු ඩීල් එකට කොමිස් $ මිලියන 11ක් අග්‍රී උනා.
    > 2ක ඇඩ්වාන්ස් එක, ඩීල් එක දාපු ලොක්කගේ ගෑනිගේ offshore අකවුන්ට් එකට ගියා.
    > ඉතුරු ටික එන්න කලින් 2015 ආණ්ඩුව පෙරලුනා
    > රනිය කන්ට්‍රුක්ටි එක කැන්සල් කලා
    > කැන්සල් කරපු නිසා රජයට, බෝයිං එකට මිලියන 115ක් ගෙවන්න උනා
    > එක එයාබස් එකක්වත් ගත්තේ නෑ තමයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    එයාබස් අරගත්ත කියලා කවුද කිව්වේ උබ ඇරෙන්න? 🤣

    > අරගන්න ගහපු ඩීල් එකට කොමිස් $ මිලියන 11ක් අග්‍රී උනා.
    > 2ක ඇඩ්වාන්ස් එක, ඩීල් එක දාපු ලොක්කගේ ගෑනිගේ offshore අකවුන්ට් එකට ගියා.
    > ඉතුරු ටික එන්න කලින් 2015 ආණ්ඩුව පෙරලුනා
    > රනිය කන්ට්‍රුක්ටි එක කැන්සල් කලා
    > කැන්සල් කරපු නිසා රජයට, බෝයිං එකට මිලියන 115ක් ගෙවන්න උනා
    > එක එයාබස් එකක්වත් ගත්තේ නෑ තමයි
    ගොන් බයියලට කියල තියෙන්නෙ අපි ගත්ත ඇහුවොත් නෑ කියපන් කියල. මගදි ගන්න බැරි උන ඒව අප්ඩේට් කරල නෑ. 😂😂