කෝ තාම මූ කියන්නේ අපි දන්න පරණ ඒවානේ
යකෝ මම බලුවෙත් නෑඔය දැන් කියන එයාබස් කතාව පට්ට බොරුවක්, ඔහොම යානා 1ක් වත් මිලට අරන් නැ. පුලුවන් නම් මිලට ගත්ත එකම එක එයාබස් එකක් පෙන්නඩ කියපන් ලපයට..ඒ ෆයිල් එකේ නඩුවක් නැ නොදොස්කොට නිදහස්..
වෙන වැඩක් නැනෙ අද නිවාඩු ලපයගෙ බොරුවක් දෙකක් අහන ගමන් ඉන්නෙයකෝ මම බලුවෙත් නෑ
බයියො මේක බලන්න අරන්![]()
තාම නැ , ටෙන්ටර් පට්පාටිය 2011 වෙනස්කරාලු ඒක හොදයිලු , ආයෙ නැ ,ගගා ඉන්නෙ තාම..රත්තරන් අශ්වයො ගැන කිව්වද තාම
E moko??හරිනේ වැඩේ යනවා@erozan @N A K A M U R A හෙට ඉදන් පඩි නෑ උඹලට![]()
ඔය කියන්නේ ඔක්කොමOkey makkei kiwwe Anura.. Ko summary eka dapanko meke...
1 Politikka name
2 Hora kapu event name
3 Hora kapu mudala
4 Hora kapu date
5 Hora kemata sambanda anik set eka
Oya details nathuwa wedak na![]()
එකෙම එක හොරෙක්ගෙවත් නමක් කිවෙ නැ , ලපකොටා පන බයේ කතාකරේ නඩු වැටෙයි කියල..කවුද හෙලිදරව් කරපු හොරු?
එයාබස් අරගත්ත කියලා කවුද කිව්වේ උබ ඇරෙන්න?ඔය දැන් කියන එයාබස් කතාව පට්ට බොරුවක්, ඔහොම යානා 1ක් වත් මිලට අරන් නැ. පුලුවන් නම් මිලට ගත්ත එකම එක එයාබස් එකක් පෙන්නඩ කියපන් ලපයට..ඒ ෆයිල් එකේ නඩුවක් නැ නොදොස්කොට නිදහස්..
ගොන් බයියලට කියල තියෙන්නෙ අපි ගත්ත ඇහුවොත් නෑ කියපන් කියල. මගදි ගන්න බැරි උන ඒව අප්ඩේට් කරල නෑ.එයාබස් අරගත්ත කියලා කවුද කිව්වේ උබ ඇරෙන්න?
> අරගන්න ගහපු ඩීල් එකට කොමිස් $ මිලියන 11ක් අග්රී උනා.
> 2ක ඇඩ්වාන්ස් එක, ඩීල් එක දාපු ලොක්කගේ ගෑනිගේ offshore අකවුන්ට් එකට ගියා.
> ඉතුරු ටික එන්න කලින් 2015 ආණ්ඩුව පෙරලුනා
> රනිය කන්ට්රුක්ටි එක කැන්සල් කලා
> කැන්සල් කරපු නිසා රජයට, බෝයිං එකට මිලියන 115ක් ගෙවන්න උනා
> එක එයාබස් එකක්වත් ගත්තේ නෑ තමයි