හෙට උදේ 10ට චෞර වළල එක්ස්පෝස් වෙන්ඩයි යන්නෙ

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    මම නම් කියන්නේ ඕවා ජනතාව දැන ගන්න ඉක්මන් වෙන්න හොඳ නෑ. මොකද හොරකම් ප්‍රසිද්ධ කරහම උන් ඒව ගිහිල්ලා වෙන තැන් වල හංගනවා. සාක්ෂි ඔක්කොම නැති කරනවා වෙන්න පුළුවන්. ඕවා කෙලින්ම investigation එකක් කරලා අල්ලන්නම ඕන.. එතකොට ජනතාව ට ඇත්ත දැනගන්න පුළුවන්.
    ආණ්ඩු බලේ උන් අතේ තියද්දී දේවල් එළි කරා කියලා වාසියක් වෙන්න අවස්ථා අඩුයි
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,159
    54,915
    113
    Colombo
    බලමු බලමු
    දැම්මොත් එලියට මෙන්න මෙයා පොර
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ara ranjan gawa thibba wage thamai wenne ekekta owagen nadu dala dinanna ba okkoma plan karala horakam karala thiyenne nadu watennathiwenna balannako wenade chanda ganna thama owa kiyanne
    api okkoma dannawa horakam kala kiyala habai nadu dala dinanna ba
    එහෙම තමයි උන් සල්ලි ගන්නෙ. බලපාන අර aspen medical එක.
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    දැම්මොත් එලියට මෙන්න මෙයා පොර
    බැරි වුනොත් අනුර ඇතුළු ජ.වි.පෙට බුදුසරණයි. :)
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,038
    14,420
    113
    වැලිවේරිය
    දැම්මොත් එලියට මෙන්න මෙයා පොර
    බැරි වුනොත් අනුර ඇතුළු ජ.වි.පෙට බුදුසරණයි. :)
    amuthwen danna deyak na ban...tiyena ewwa dannawa dan ewama apahu dai..habi owata malata nadu danna ba..mokada sakshi ituru karnna mahinda kiyanne gonek newei neh
     
    • Like
    Reactions: Poththa

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    බලමු බලමු
    දැම්මොත් එලියට මෙන්න මෙයා පොර (0)
     
    • Like
    Reactions: TCB Rox

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ara ranjan gawa thibba wage thamai wenne ekekta owagen nadu dala dinanna ba okkoma plan karala horakam karala thiyenne nadu watennathiwenna balannako wenade chanda ganna thama owa kiyanne
    api okkoma dannawa horakam kala kiyala habai nadu dala dinanna ba
    ඹව ගොඩකට නඩු දාපුවා බං.. රාජපක්ෂලා උන්ගේ නීතිපති දාලා ඹය දාපු නඩු 70ගානක් දවස් 100ගානක් ඇතුලත ඉල්ලා අස්කරගත්තා/නිදොස් කොට නිදහස් කර ගත්තා..

    අර ඹසී මෙඩිකල් කේස් එකේ 1.4 Billion නඩුවත් නාමල් වෙනුවෙන් අර නිමල් කියන එකා offshore account එක හැන්ඩ්ල් කරා කියලා පිලිගෙන තියෙද්දී, රාජපක්ෂලා ඇවිල්ලා ඒ නඩුව ඉල්ලා අස්කර ගත්තා

    හෙට අනුරයා මේකත් එලියට දාලා පොර වෙයි කියලා බයට රාජපක්ශලා මේක එලියට දැම්මද දන්නෙත් නෑ. :lol: :lol:
    Jeppos are they once who first exposed this & filled the case against Namal I think. This money was handled by Nimal on behalf of Namal. This guy admitted it under the investigation at the time. That is why Namal got arrested. But Rajapaksas killed that trial after coming to power
    ------ Post added on May 3, 2022 at 9:52 AM