හෙට උදේ 10ට චෞර වළල එක්ස්පෝස් වෙන්ඩයි යන්නෙ

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    දැන් කියයි මේව බොරු නම් නඩු දාන්න කියල.
    ඇත්ත නම් නඩු දාන්න කවුරුත් නෑ. 😕
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කවුද හොරු දැන් අපිද හොරු වෙලා තියෙන්නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් කියයි මේව බොරු නම් නඩු දාන්න කියල.
    ඇත්ත නම් නඩු දාන්න කවුරුත් නෑ. 😕
    නඩු දාලා තියෙන්නේ.අපේ හු$@ හුත්තල නඩු දාන්නේ ගැලවෙන විදිහට, ලපය කියපු එක හරි.නඩුව ඇදිල ගිහින් ගිහින් මොකක් හරි තාක්ෂණික දෝෂයක් අල්ලලා හලලා දානව. ඔය සෙට් එක උද ඉඳන් පහලටම හදන්න ඔනේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,611
    100,845
    113
    දැන් කියයි මේව බොරු නම් නඩු දාන්න කියල.
    ඇත්ත නම් නඩු දාන්න කවුරුත් නෑ. 😕
    දාල නැතිව බලල දාන්න තියෙන්නෙ. ගොඩක් ඒවට උන්ම දාල තියෙන්නෙ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    නඩු දාලා තියෙන්නේ.අපේ හු$@ හුත්තල නඩු දාන්නේ ගැලවෙන විදිහට, ලපය කියපු එක හරි.නඩුව ඇදිල ගිහින් ගිහින් මොකක් හරි තාක්ෂණික දෝෂයක් අල්ලලා හලලා දානව. ඔය සෙට් එක උද ඉඳන් පහලටම හදන්න ඔනේ.

    ලපය ගාව ෆයිල් තියෙ නම් නඩුව ඇදන් යන්න ලෝයර් කෙනෙක් නැද්ද??? නීතිපති නැතුව නඩු දාන්න බයද??

    lol nadu daala tiyenne danatama hugak ewata..
    ලොල් නම් තමා බං.
    ------ Post added on May 3, 2022 at 2:37 PM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලපය ගාව ෆයිල් තියෙ නම් නඩුව ඇදන් යන්න ලෝයර් කෙනෙක් නැද්ද??? නීතිපති නැතුව නඩු දාන්න බයද??

    ලොල් නම් තමා බං.
    ------ Post added on May 3, 2022 at 2:37 PM
    , විමර්ශනය කරාන ආයතනයකට ( අල්ලස් විමර්ශන ) දුන්නම විමර්ශනය කරන්නේ උන්. එතකොට නඩු දාන්නේ පැමිණිල්ල දාන එකාම නෙමෙයි මම හිතන්නේ.ඕව ගැන වැඩිය හොයල නෑ. පමිල්ල කරන ර්කාම නඩු දානවනම් system එක එතනම කැඩෙනවා නේ.මොකද JVP එක කියන්නේ දේශපාලන පක්ෂයක් මිසක් , වැරදි හොයල නඩු දාන ආයතනයක් නෙමෙයි.
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    එහෙම නෙමෙයිනේ බන්, විමර්ශනය කරාන ආයතනයකට ( අල්ලස් විමර්ශන ) දුන්නම විමර්ශනය කරන්නේ උන්. එතකොට නඩු දාන්නේ පැමිණිල්ල දාන එකාම නෙමෙයි මම හිතන්නේ.ඕව ගැන වැඩිය හොයල නෑ. පමිල්ල කරන ර්කාම නඩු දානවනම් system එක එතනම කැඩෙනවා නේ.මොකද JVP එක කියන්නේ දේශපාලන පක්ෂයක් මිසක් , වැරදි හොයල නඩු දාන ආයතනයක් නෙමෙයිනේ

    හා මචං, මම දන්නෙත් නෑ. ඒත් එහෙම නඩු දාන්න නම් බැරි වෙන්න විදියක් නෑ.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    දැන් කියයි මේව බොරු නම් නඩු දාන්න කියල.
    ඇත්ත නම් නඩු දාන්න කවුරුත් නෑ. 😕
    🤦‍♂️ බහුතරයක් සිවිල් පුරවැසි පැමිණිලි දාපු ඒවා, සමහරක් නීතිපති කාර්යාලයෙන්/bribery/CID එකෙන් දාන්න ඹ්න ඒවා, සමහරක් නඩු තාම යනවා, ගොඩක ඉන්වෙස්ටිගේෂන් එක බ්ලොක් කරලා, සමහරක් නීතිපති ඉල්ලා අස්කරගෙන
     
    • Like
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    🤦‍♂️ බහුතරයක් සිවිල් පුරවැසි පැමිණිලි දාපු ඒවා, සමහරක් නීතිපති කාර්යාලයෙන්/bribery/CID එකෙන් දාන්න ඹ්න ඒවා, සමහරක් නඩු තාම යනවා, ගොඩක ඉන්වෙස්ටිගේෂන් එක බ්ලොක් කරලා, සමහරක් නීතිපති ඉල්ලා අස්කරගෙන

    දැන් මහා හෙලිදරව්වෙන් වෙන්නෙ මොකක්ද??
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රුපියල් මිලියන 1-2 නඩු වැඩක් නැ, කෝ ලපයල කියපු රාජපක්ශගෙ ඩොලර් බිලියන 18 ගැන ෆයිල්???, කෝ රත්තරන් ටොන් 350 ගැන ෆයිල්???, කෝ උගන්ඩාවට ප්ලේන් 3ක පටෝල යවපු ඩොලර් ගැන ෆයිල්?????මොකෝ කුණු ලපකොටා ඒව ගැන ෆයිල් එලියට නොදමන්නෙ????? අවශ්ය ඒවනෙ ..

    දැන් මහා හෙලිදරව්වෙන් වෙන්නෙ මොකක්ද??
    යෝශිත හම්බන්තොට මුල්ලක පර්චස් 20 අරන්ලු රුපියල් ලක්ශ 10කට, ඩේසි ආච්චි කෙල්ල කාලෙ කොහුවලින් ඉඩම් දෙකක් අරන්ලු( එතකොට ළදරු මහින්ද බඩ ගානවලු මැද මුලනෙ).ඔය වගේ මහා වචා දුශන තමයි ලපකොටා හෙලිකලේ..🤣🤣🤣🤣
    ------ Post added on May 3, 2022 at 3:00 PM
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රුපියල් මිලියන 1-2 නඩු වැඩක් නැ, කෝ ලපයල කියපු රාජපක්ශගෙ ඩොලර් බිලියන 18 ගැන ෆයිල්???, කෝ රත්තරන් ටොන් 350 ගැන ෆයිල්???, කෝ උගන්ඩාවට ප්ලේන් 3ක පටෝල යවපු ඩොලර් ගැන ෆයිල්?????මොකෝ කුණු ලපකොටා ඒව ගැන ෆයිල් එලියට නොදමන්නෙ????? අවශ්ය ඒවනෙ ..

    යෝශිත හම්බන්තොට මුල්ලක පර්චස් 20 අරන්ලු රුපියල් ලක්ශ 10කට, ඩේසි ආච්චි කෙල්ල කාලෙ කොහුවලින් ඉඩම් දෙකක් අරන්ලු( එතකොට ළදරු මහින්ද බඩ ගානවලු මැද මුලනෙ).ඔය වගේ මහා වචා දුශන තමයි ලපකොටා හෙලිකලේ..🤣🤣🤣🤣
    ------ Post added on May 3, 2022 at 3:00 PM
    ඈ අය්යෙ එතකොට පොඩි පොඩි වන්චා ටික කරා කියල පිලිගන්නවද.. කමක්නෑ ඒව ලොකුඑව්ව නෙවෙනෙ
     
    • Haha
    Reactions: Awatiyal

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඈ අය්යෙ එතකොට පොඩි පොඩි වන්චා ටික කරා කියල පිලිගන්නවද.. කමක්නෑ ඒව ලොකුඑව්ව නෙවෙනෙ
    පිලිගත්ත නොගත්ත ඒවගෙන් ඇති වැඩක් නැනෙ..යෝශිත හම්බන්තොටින් ඉඩම් අරන්මයි කියමුමො ලක්ශ 10කට වැඩක් තියෙනවද????? ඩේසි ආච්චි කෙල්ල කාලෙ ගත්ත ඉඩම් කොහොමද රාජපක්ශගෙ හොරාකෑම් වෙන්නෙ ???????

    උබල බලන් උන්නෙ රාජපක්ශ පන්නල හොරාකාපු ඩොලර් බිලියන 30+ ධනය ආපහු ගන්ඩනෙ, ලපකොටාට අනුවනම් යෝශිතගෙ පර්චස් 10 තමයි පවර ගන්ඩ වෙන්නෙ..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හා මචං, මම දන්නෙත් නෑ. ඒත් එහෙම නඩු දාන්න නම් බැරි වෙන්න විදියක් නෑ.
    ප්‍රශ්නේ විමර්ශනය කරන එකද ? නඩු දාන එකද ? හොරකම් නොකරන එකද ? හොරකම් කරන එකාටම චන්දෙ දෙන එකද ?
     
    • Like
    Reactions: Tricle_Buwa

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ප්‍රශ්නේ විමර්ශනය කරන එකද ? නඩු දාන එකද ? හොරකම් නොකරන එකද ? හොරකම් කරන එකාටම චන්දෙ දෙන එකද ?
    මුකුත් ප්‍රශ්ණ නෙවෙයි 👍
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,611
    100,845
    113
    හා මචං, මම දන්නෙත් නෑ. ඒත් එහෙම නඩු දාන්න නම් බැරි වෙන්න විදියක් නෑ.
    සමහර නඩු තියෙනව අපිට දාන්න බැරි ඒව. අපිට කරන්න පුලුවන් පැමිණිලි විතරයි. ඒව ඔප්පු උනොත් අපිට වන්දි නඩු වගේ ඒව දාන්න පුලුවන්. ඔය හොරකම් උනාම එහෙම අපිට ගිහින් නඩු දාන්න බෑනෙ පැමිණිල්ල දාල පොලීසිය තමා නඩුව දාන්න ඕනි.
     
    dinasiri

    Member
    Jul 3, 2013
    17
    6
    3
    ෆයිල් පේන්නලා මාධ්‍ය සන්දර්ශන දාලා වැඩක් නැහැ ඕවා ඔය ෆයිල්වල ඇත්ත තියනවනං අනුරට පුළුවන්නේ මේ නඩු දාන්න.
    අනුර අයියගෙන් බොරු කයිය විතරයි. අපට මතකයි නේ හම්බන්තොට වරාය ගැන කියපුවා. ( ).