දැන් කියයි මේව බොරු නම් නඩු දාන්න කියල.
ඇත්ත නම් නඩු දාන්න කවුරුත් නෑ.![]()
නඩු දාලා තියෙන්නේ.අපේ හු$@ හුත්තල නඩු දාන්නේ ගැලවෙන විදිහට, ලපය කියපු එක හරි.නඩුව ඇදිල ගිහින් ගිහින් මොකක් හරි තාක්ෂණික දෝෂයක් අල්ලලා හලලා දානව. ඔය සෙට් එක උද ඉඳන් පහලටම හදන්න ඔනේ.දැන් කියයි මේව බොරු නම් නඩු දාන්න කියල.
ඇත්ත නම් නඩු දාන්න කවුරුත් නෑ.![]()
දාල නැතිව බලල දාන්න තියෙන්නෙ. ගොඩක් ඒවට උන්ම දාල තියෙන්නෙදැන් කියයි මේව බොරු නම් නඩු දාන්න කියල.
ඇත්ත නම් නඩු දාන්න කවුරුත් නෑ.![]()
අනේ මන්ද බං.දාල නැතිව බලල දාන්න තියෙන්නෙ. ගොඩක් ඒවට උන්ම දාල තියෙන්නෙ
නඩු දාලා තියෙන්නේ.අපේ හු$@ හුත්තල නඩු දාන්නේ ගැලවෙන විදිහට, ලපය කියපු එක හරි.නඩුව ඇදිල ගිහින් ගිහින් මොකක් හරි තාක්ෂණික දෝෂයක් අල්ලලා හලලා දානව. ඔය සෙට් එක උද ඉඳන් පහලටම හදන්න ඔනේ.
ලොල් නම් තමා බං.lol nadu daala tiyenne danatama hugak ewata..
, විමර්ශනය කරාන ආයතනයකට ( අල්ලස් විමර්ශන ) දුන්නම විමර්ශනය කරන්නේ උන්. එතකොට නඩු දාන්නේ පැමිණිල්ල දාන එකාම නෙමෙයි මම හිතන්නේ.ඕව ගැන වැඩිය හොයල නෑ. පමිල්ල කරන ර්කාම නඩු දානවනම් system එක එතනම කැඩෙනවා නේ.මොකද JVP එක කියන්නේ දේශපාලන පක්ෂයක් මිසක් , වැරදි හොයල නඩු දාන ආයතනයක් නෙමෙයි.ලපය ගාව ෆයිල් තියෙ නම් නඩුව ඇදන් යන්න ලෝයර් කෙනෙක් නැද්ද??? නීතිපති නැතුව නඩු දාන්න බයද??
ලොල් නම් තමා බං.
------ Post added on May 3, 2022 at 2:37 PM
එහෙම නෙමෙයිනේ බන්, විමර්ශනය කරාන ආයතනයකට ( අල්ලස් විමර්ශන ) දුන්නම විමර්ශනය කරන්නේ උන්. එතකොට නඩු දාන්නේ පැමිණිල්ල දාන එකාම නෙමෙයි මම හිතන්නේ.ඕව ගැන වැඩිය හොයල නෑ. පමිල්ල කරන ර්කාම නඩු දානවනම් system එක එතනම කැඩෙනවා නේ.මොකද JVP එක කියන්නේ දේශපාලන පක්ෂයක් මිසක් , වැරදි හොයල නඩු දාන ආයතනයක් නෙමෙයිනේ
දැන් කියයි මේව බොරු නම් නඩු දාන්න කියල.
ඇත්ත නම් නඩු දාන්න කවුරුත් නෑ.![]()
බහුතරයක් සිවිල් පුරවැසි පැමිණිලි දාපු ඒවා, සමහරක් නීතිපති කාර්යාලයෙන්/bribery/CID එකෙන් දාන්න ඹ්න ඒවා, සමහරක් නඩු තාම යනවා, ගොඩක ඉන්වෙස්ටිගේෂන් එක බ්ලොක් කරලා, සමහරක් නීතිපති ඉල්ලා අස්කරගෙන
යෝශිත හම්බන්තොට මුල්ලක පර්චස් 20 අරන්ලු රුපියල් ලක්ශ 10කට, ඩේසි ආච්චි කෙල්ල කාලෙ කොහුවලින් ඉඩම් දෙකක් අරන්ලු( එතකොට ළදරු මහින්ද බඩ ගානවලු මැද මුලනෙ).ඔය වගේ මහා වචා දුශන තමයි ලපකොටා හෙලිකලේ..දැන් මහා හෙලිදරව්වෙන් වෙන්නෙ මොකක්ද??
ඈ අය්යෙ එතකොට පොඩි පොඩි වන්චා ටික කරා කියල පිලිගන්නවද.. කමක්නෑ ඒව ලොකුඑව්ව නෙවෙනෙරුපියල් මිලියන 1-2 නඩු වැඩක් නැ, කෝ ලපයල කියපු රාජපක්ශගෙ ඩොලර් බිලියන 18 ගැන ෆයිල්???, කෝ රත්තරන් ටොන් 350 ගැන ෆයිල්???, කෝ උගන්ඩාවට ප්ලේන් 3ක පටෝල යවපු ඩොලර් ගැන ෆයිල්?????මොකෝ කුණු ලපකොටා ඒව ගැන ෆයිල් එලියට නොදමන්නෙ????? අවශ්ය ඒවනෙ ..
යෝශිත හම්බන්තොට මුල්ලක පර්චස් 20 අරන්ලු රුපියල් ලක්ශ 10කට, ඩේසි ආච්චි කෙල්ල කාලෙ කොහුවලින් ඉඩම් දෙකක් අරන්ලු( එතකොට ළදරු මහින්ද බඩ ගානවලු මැද මුලනෙ).ඔය වගේ මහා වචා දුශන තමයි ලපකොටා හෙලිකලේ..
------ Post added on May 3, 2022 at 3:00 PM
පිලිගත්ත නොගත්ත ඒවගෙන් ඇති වැඩක් නැනෙ..යෝශිත හම්බන්තොටින් ඉඩම් අරන්මයි කියමුමො ලක්ශ 10කට වැඩක් තියෙනවද????? ඩේසි ආච්චි කෙල්ල කාලෙ ගත්ත ඉඩම් කොහොමද රාජපක්ශගෙ හොරාකෑම් වෙන්නෙ ???????ඈ අය්යෙ එතකොට පොඩි පොඩි වන්චා ටික කරා කියල පිලිගන්නවද.. කමක්නෑ ඒව ලොකුඑව්ව නෙවෙනෙ
ප්‍රශ්නේ විමර්ශනය කරන එකද ? නඩු දාන එකද ? හොරකම් නොකරන එකද ? හොරකම් කරන එකාටම චන්දෙ දෙන එකද ?හා මචං, මම දන්නෙත් නෑ. ඒත් එහෙම නඩු දාන්න නම් බැරි වෙන්න විදියක් නෑ.
මුකුත් ප්‍රශ්ණ නෙවෙයිප්රශ්නේ විමර්ශනය කරන එකද ? නඩු දාන එකද ? හොරකම් නොකරන එකද ? හොරකම් කරන එකාටම චන්දෙ දෙන එකද ?
සමහර නඩු තියෙනව අපිට දාන්න බැරි ඒව. අපිට කරන්න පුලුවන් පැමිණිලි විතරයි. ඒව ඔප්පු උනොත් අපිට වන්දි නඩු වගේ ඒව දාන්න පුලුවන්. ඔය හොරකම් උනාම එහෙම අපිට ගිහින් නඩු දාන්න බෑනෙ පැමිණිල්ල දාල පොලීසිය තමා නඩුව දාන්න ඕනි.හා මචං, මම දන්නෙත් නෑ. ඒත් එහෙම නඩු දාන්න නම් බැරි වෙන්න විදියක් නෑ.