හෙට උදේ 10ට චෞර වළල එක්ස්පෝස් වෙන්ඩයි යන්නෙ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සමහර නඩු තියෙනව අපිට දාන්න බැරි ඒව. අපිට කරන්න පුලුවන් පැමිණිලි විතරයි. ඒව ඔප්පු උනොත් අපිට වන්දි නඩු වගේ ඒව දාන්න පුලුවන්. ඔය හොරකම් උනාම එහෙම අපිට ගිහින් නඩු දාන්න බෑනෙ පැමිණිල්ල දාල පොලීසිය තමා නඩුව දාන්න ඕනි.
    බදුර්දින් කැලේ කපපු එකට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නඩු දැම්මෙ පොලිස්, නිතිපති සහයෙන්ද????? අනේ නැ ..ලපකොටාලත් නඩු දාන්ඩ ඕනකමක් තියෙනවනම් පොලිසිය අල්ලස් නිතිපති ඔය කවුරුත් ඕනවෙන්නෙ නැ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,620
    100,860
    113
    බයි පරිණාමය

    මොනවද හොරකන් කරේ
    කෝ හොරකන් කරපුව
    කෝ තියෙනව කියන ෆයිල්
    ෆයිල් තියෙනව නන් ඇයි නඩු දාන්න බැරි

    මතුසම්බන්ධයි..... 🤭 🤭 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බයි පරිණාමය

    මොනවද හොරකන් කරේ
    කෝ හොරකන් කරපුව
    කෝ තියෙනව කියන ෆයිල්
    ෆයිල් තියෙනව නන් ඇයි නඩු දාන්න බැරි

    මතුසම්බන්ධයි..... 🤭 🤭 🤭
    කෝ උබල කියපු රාජපක්ශගෙ ඩොලර් බිලියන 18, රත්තරන් ටොන් 350,උගන්ඩා යවපු ප්ලේන් තුනේ ඩොලර් ගැන ෆයිල් ????ඒව කෝ පොන්සි මොකෝ උබලගෙ ලපකොටා ඒව ගැන මීක් නොකියන්නෙ????🤭🤭🤭🤭🤭🤭🤭
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ජෙප්පො එලියට දැම්මෙ සල්ලි හොරකම් කරපුවගෙන් ටිකක් විතරයි.
    මිනී මරපුව, මිනිස්සු අබ්බගාත කරපුවගෙ ෆයිලුත් දම්මනම් ඒ හෝල් එක ෆයිල් වලින්ම වැහෙනව.

    #GoHomeGota2022
     
    • Like
    Reactions: Xi Jinping

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    සමහර නඩු තියෙනව අපිට දාන්න බැරි ඒව. අපිට කරන්න පුලුවන් පැමිණිලි විතරයි. ඒව ඔප්පු උනොත් අපිට වන්දි නඩු වගේ ඒව දාන්න පුලුවන්. ඔය හොරකම් උනාම එහෙම අපිට ගිහින් නඩු දාන්න බෑනෙ පැමිණිල්ල දාල පොලීසිය තමා නඩුව දාන්න ඕනි.

    ඒ කියන්නෙ කරන්න පුලුවන් මහජනතාව දැනුවත් කිරීම විතරද???
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සජියා, පොහොට්ටුවො, ශ්‍රිලනිප ඔක්කොමල මාට්ටු නිසා උන් ඔක්කොම අනික් ප්‍රශ්න පැත්තක දාල නඩු වලින් ගැලවෙන්න එකට සෙට් වෙන්න ඉඩක් තියෙනවා..
    ඒකට අන්තර්වාර හරි මොකක් හරි ලේබල් එකක් ගහයි ජාතික ආන්ඩුවක් කියල..
    හොරු පැත්තක තියල ජවිපෙ ජාතික හතුර ලෙස නම් කරයි ජවිපෙ හදිසි උනා වැඩිද මන්ද මොකක්ද ඔය හදිස්සිය😀
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජියා, පොහොට්ටුවො, ශ්‍රිලනිප ඔක්කොමල මාට්ටු නිසා උන් ඔක්කොම අනික් ප්‍රශ්න පැත්තක දාල නඩු වලින් ගැලවෙන්න එකට සෙට් වෙන්න ඉඩක් තියෙනවා..
    ඒකට අන්තර්වාර හරි මොකක් හරි ලේබල් එකක් ගහයි ජාතික ආන්ඩුවක් කියල..
    හොරු පැත්තක තියල ජවිපෙ ජාතික හතුර ලෙස නම් කරයි ජවිපෙ හදිසි උනා වැඩිද මන්ද මොකක්ද ඔය හදිස්සිය😀
    මොනා උනත් ලපයා රනිල් එක්ක මාර love එකක් නේ බන් තියෙන්නේ. සජිත් බිලියන 3ක් අත්සන් කරන්න කිව්වම රනිල් බෑ කිව්වලු. මොකටද බන් ඔච්චර love කරන්නේ ?
     
    • Haha
    Reactions: IMMuhandiram

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,620
    100,860
    113
    ඒ කියන්නෙ කරන්න පුලුවන් මහජනතාව දැනුවත් කිරීම විතරද???
    එහෙම දෙයක් හිතාගත්තෙ ඇයි. මම ඒ උත්තරෙන් එහෙම දෙයක් නෙවෙයිනෙ කිව්වෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,620
    100,860
    113
    ඒහෙනම් මොකක්ද කාරන්න පුලුවන්?
    උබ ඔය කතාව ඇහුව නන් හරි එතකොට අදහසක් ගන්න පුලුවන් කරල තියෙන්නෙ මොනවද කරන්න පුලුවන් මොනවද කියල. මට පුලුවන් ටික තමා ටයිප් කරේ ඒත් පැය එක හමාරක් තියපු මාධ්‍ය සාකච්චාවෙ ඔක්කොම ටයිප් කරන්න බෑනෙ.
    සමරියක්ව් විදියට කියන්න පුලුවන් - සමහර ඒවට නඩු දාල තියෙනව. සමහර ඒවට නඩු දාන්න බෑ ඒවට පැම්ණිලි දාල තියෙනව. මොකවත් නොකරපුවත් තියෙනව කැමති කෙනෙක්ට නඩු දාගන්න. තව හොයනව
     
    • Like
    Reactions: HAneo

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    උබ ඔය කතාව ඇහුව නන් හරි එතකොට අදහසක් ගන්න පුලුවන් කරල තියෙන්නෙ මොනවද කරන්න පුලුවන් මොනවද කියල. මට පුලුවන් ටික තමා ටයිප් කරේ ඒත් පැය එක හමාරක් තියපු මාධ්‍ය සාකච්චාවෙ ඔක්කොම ටයිප් කරන්න බෑනෙ.
    සමරියක්ව් විදියට කියන්න පුලුවන් - සමහර ඒවට නඩු දාල තියෙනව. සමහර ඒවට නඩු දාන්න බෑ ඒවට පැම්ණිලි දාල තියෙනව. මොකවත් නොකරපුවත් තියෙනව කැමති කෙනෙක්ට නඩු දාගන්න. තව හොයනව
    ඒ කියන්නෙ ඉතින් මේ යන විදියම තමා කියන එකනෙ සරලවම. මහානතාව අප්ඩේට් කිරීමක් විතරයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,620
    100,860
    113
    ඒ කියන්නෙ ඉතින් මේ යන විදියම තමා කියන එකනෙ සරලවම. මහානතාව අප්ඩේට් කිරීමක් විතරයි.
    උබට එහෙම හිතෙනව නන් එහෙම වෙන්න ඇති බන්. අනේ මන්ද බන් උබලත්.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    උබට එහෙම හිතෙනව නන් එහෙම වෙන්න ඇති බන්. අනේ මන්ද බන් උබලත්.
    එහෙනම් කරන්නෙ මොකද කියල ඇහුවම උඹට කියන්න දේකුත් නැත්තම් පැත්තකට වෙලා ඉඳපන් බං.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,620
    100,860
    113
    එහෙනම් කරන්නෙ මොකද කියල ඇහුවම උඹට කියන්න දේකුත් නැත්තම් පැත්තකට වෙලා ඉඳපන් බං.
    කියපු දේ තේරෙන්නෙ නෑ වගේ බොරුවට වටේ යන්නෙ උබට ඕනි කරන උත්තරේ එනකන්ද?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    කියපු දේ තේරෙන්නෙ නෑ වගේ බොරුවට වටේ යන්නෙ උබට ඕනි කරන උත්තරේ එනකන්ද?
    නෑ උඹ කියපන්, අද මහා හෙලිදරව්වෙන් උනේ මොකක්ද කියල?

    උඹ කලින් කිව්වෙ මේක.... උඹම කියන සමරිය කියන එකේම තියෙනව, දැනුවත් කිරීමක් විතරයි කියන එක. කැමති දෙයක් කරගන්න කියල 🤷‍♂️