බදුර්දින් කැලේ කපපු එකට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නඩු දැම්මෙ පොලිස්, නිතිපති සහයෙන්ද????? අනේ නැ ..ලපකොටාලත් නඩු දාන්ඩ ඕනකමක් තියෙනවනම් පොලිසිය අල්ලස් නිතිපති ඔය කවුරුත් ඕනවෙන්නෙ නැ..සමහර නඩු තියෙනව අපිට දාන්න බැරි ඒව. අපිට කරන්න පුලුවන් පැමිණිලි විතරයි. ඒව ඔප්පු උනොත් අපිට වන්දි නඩු වගේ ඒව දාන්න පුලුවන්. ඔය හොරකම් උනාම එහෙම අපිට ගිහින් නඩු දාන්න බෑනෙ පැමිණිල්ල දාල පොලීසිය තමා නඩුව දාන්න ඕනි.