හෙට කොහොමද නන්දරේ කපන්නේ අපට ?

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    කරන්ට්.... ?
    ටයිම් ටේබල්1 තියනවද ?

    Power-Cut-Schedule-28-03-2022.jpg
     
    Last edited:
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔය ලයිට් කපන සින් එක එකපාරක් 90 ගණවල චන්ද්‍රිකාගේ කාලේ උනා. හැබැයි මේ වගේ සක්කිලි විදියට කැපුවේ නැ, හරියට මිනිස්සුන්ට දැනුවත් කරලා time ටේබල් එකකට කැපුවේ, වෙලාව පැයක් වැඩිත් කරා.
    එත් මේ වගේ සල්ලි නැතුව නෙවෙයි ඉතින්,
     
    • Sad
    Reactions: usa_nihaal

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    අපිට 6.45ට කපලා 8.10ට ආවා. දැන් පොඩි වැස්සක් පටන් ගත්ත. ආයෙ 8.25ට ගියා. මුන් කරන්ට් එක දෙන්නෙ බකට් කම්බි වලින්ද බන්?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    උදේ 11.20 - 2.45 කපනවා දවාලට වැඩක් කරගන්න නෑ ඒ මදිවට පට්ට රස්නේ පුදුම කරුමයක් අපිට උනේ
     
    • Like
    Reactions: usa_nihaal

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට නම් එක තප්පරයක් ලයිට් කපන්නෙ නැ, ඒකට තමයි පින කියන්නෙ පින...🙂🙂
     
    • Haha
    Reactions: usa_nihaal

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    අපිට නම් එක තප්පරයක් ලයිට් කපන්නෙ නැ, ඒකට තමයි පින කියන්නෙ පින...🙂🙂
    තොපිට හෙන ගහනවා බල්ලෝ පිළිකා හැදිලා මැරෙන්නේ තොපි වගේ එවුන්
     
    • Like
    Reactions: asankadinesg

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    අපිට නම් එක තප්පරයක් ලයිට් කපන්නෙ නැ, ඒකට තමයි පින කියන්නෙ පින...🙂🙂
    පිනේ නෙවෙයි උඹේ පුකේ බලේ ඕක.. හොදට නැවිලා පුක දෙනවනේ හොර හැත්තට..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොපිට හෙන ගහනවා බල්ලෝ පිළිකා හැදිලා මැරෙන්නේ තොපි වගේ එවුන්
    හයියෝ හයියෝ මනුස්ස සිතුම් පැතුම් තමයි ඉතින්