හෙට ට්‍රිප් එකක් යන්ඩ ප්ලෙස් එකක්

Roopz

Active member
  • Jan 4, 2015
    216
    50
    28
    හෙට ට්‍රිප් එකක් යන්ඩ ප්ලෙස් එකක්

    හෙට පෝය දවසේ ගිහින් නාලා ආතල් එකක් දාන්ඩ ප්ලේස් එකක් කියහල්ලකෝ... කාර් එකක යන්නේ... කොල්ලෝ 5-6ට...

    නාන්ඩ ඕනේමයි...

    දැනට අයිඩියා එක... ජන්ගල් බීච්.. දෙතුන් දෙනෙක් කලින් ගිහින් තියෙන නිසා අදිමදි කරනවා...

    සගෙසන්ස් දියල්ලකෝ...
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    හෙට පෝය දවසේ ගිහින් නාලා ආතල් එකක් දාන්ඩ ප්ලේස් එකක් කියහල්ලකෝ... කාර් එකක යන්නේ... කොල්ලෝ 5-6ට...

    නාන්ඩ ඕනේමයි...

    දැනට අයිඩියා එක... ජන්ගල් බීච්.. දෙතුන් දෙනෙක් කලින් ගිහින් තියෙන නිසා අදිමදි කරනවා...

    සගෙසන්ස් දියල්ලකෝ...
    ජන්ගල් බීච් යන්න.(ගාල්ලේ නේද ?)ඒ කිට්ටුව ජපන් පන්සලටත් යන්න පුළුවන් නිසා.:yes::yes::cool: