හෙට ට්‍රිප් එකක් යන්ඩ ප්ලෙස් එකක්
හෙට පෝය දවසේ ගිහින් නාලා ආතල් එකක් දාන්ඩ ප්ලේස් එකක් කියහල්ලකෝ... කාර් එකක යන්නේ... කොල්ලෝ 5-6ට...
නාන්ඩ ඕනේමයි...
දැනට අයිඩියා එක... ජන්ගල් බීච්.. දෙතුන් දෙනෙක් කලින් ගිහින් තියෙන නිසා අදිමදි කරනවා...
සගෙසන්ස් දියල්ලකෝ...