නංගි යනවා "pleasure" ස්කූටියෙ නැගලා ගමේ උන්ගෙ සර්විස් එක කරන්නරත්නපුරේ
අම්මයි තාත්තයි යනව, වැඩිහිටි සමිතියෙන්
අද ජිම්ජි මාමලාගේ ගෙදර පොඩි පාටියක් හවස. සෙට් වෙමු. හෙට ලොකුවට වැඩේ යනවා. අද ආරම්භය.ඉතින් උඹටත් ගියෑකිනෙ නිකන් ඉන්න එකේ
රත්ගම පුංචි දඹදිව කියල එකක් තියෙනවරත්නපුරේ ට්‍රිප් යනවද බං
බෝපත් ඇල්ල බලන්නද
ආගම මාරු කරාද? හපොයි හපොයිරත්ගම පුංචි දඹදිව කියල එකක් තියෙනව
ආගම මාරු කරල නෑආගම මාරු කරාද? හපොයි හපොයි
විපතක් වෙන්න යන්නේ.

රත්ගම පුංචි දඹදිව කියල එකක් තියෙනව
රත්ගගරත්ගම නම් තියෙන්නේ ගාල්ල කිට්ටුව
ප්‍රි... එක්කො ඕන නෑඅද ජිම්ජි මාමලාගේ ගෙදර පොඩි පාටියක් හවස. සෙට් වෙමු. හෙට ලොකුවට වැඩේ යනවා. අද ආරම්භය.
ජිම් මාමා අද මස්කඩේ හන්දියෙන් ගාතයක් දාගෙන ගියේ. ටැග් කරලා ගන්න.
මාමා හැංගිලාAda wada yako
බොන්න එපා යකෝ.....අද ජිම්ජි මාමලාගේ ගෙදර පොඩි පාටියක් හවස. සෙට් වෙමු. හෙට ලොකුවට වැඩේ යනවා. අද ආරම්භය.
ජිම් මාමා අද මස්කඩේ හන්දියෙන් ගාතයක් දාගෙන ගියේ. ටැග් කරලා ගන්න.
ජිම්ජි මාමා බිලාබොන්න එපා යකෝ.....
තනියම