හෙට නේද ළමායි QR Code ක්‍රියාත්මක වෙන්නෙ

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මාත් උදෙන්ම යනවා. අපරාදෙ පෙට්‍රල් කාර් එක විකුණලා ඩීසල් වෑන් එකක් ගත්තේ. කාර් එකට ලීටර් 16ක් ගහගත්තනම් ඇදලා බයික් එක සති දෙක තුනක් කරදරයක් නැතුව දුවාගන්න තිබුනා :(
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    හෙට ඕක පටන් ගත්තොත් නම් අඩුම ගානෙ බදාදාට වත් තෙල් ගහගන්න පුලුවන් වෙයි. නැත්නම් ඉතින් ගහන්න වෙන්නෙ නෑ. අංක දුන්නත් කෝටා එකක් දෙනකන් හරියන්නෙ නෑ. මිනිස්සු පහුවෙනිදටා ගහන්න ඉස්සරින්දා දවල් 12 වෙද්දි පෝලිමේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    හෙට ඕක පටන් ගත්තොත් නම් අඩුම ගානෙ බදාදාට වත් තෙල් ගහගන්න පුලුවන් වෙයි. නැත්නම් ඉතින් ගහන්න වෙන්නෙ නෑ. අංක දුන්නත් කෝටා එකක් දෙනකන් හරියන්නෙ නෑ. මිනිස්සු පහුවෙනිදටා ගහන්න ඉස්සරින්දා දවල් 12 වෙද්දි පෝලිමේ.
    බදාදා වෙනකොට නැව ඉවර වෙලා තියෙයි.
     
    • Sad
    Reactions: AnuradhaRa