හෙට මට කෙල්ල එක්ක ලන්ච් යන්න තැනක් නෑ..

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,901
    23,592
    113
    Concord හරි නෑ වගේනෙ. උබට 12 කට විතර Apartment එකක් one night බුක් කරල. කෑම එලියෙන් ගෙනියන්න තිබ්බෙ.
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    අපේ ගෙදර වරෙන්. සල්ලි එපා. කෙල්ලට උඹ කරන දෙයක් කරලා. වීල් එකක නග්ගලා ගෙදර යවපන්. උඹ ඉදහන් මාත් එක්ක පොඩි චැටක් දාන්න.

    An open invitation from @tupac97. @Anathai are you ready to visit @tupac97 ?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,592
    113
    ගණන් ඇහුවද pick me.🥴
    Driver කෙල්ලව අරන් යයි මුව බස්සලා
    එහෙමත් සිද්දියක්ද කාලෙකින් ගියෙ නෑ. බස් එකේ ලගට ගිහිල්ල හයර් එක දැම්මනන් හරි.
     
    • Like
    Reactions: EnIgma001

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,187
    744
    113
    Tiwi,NT
    උදේම ගිහින් sylph එකේ රූම් එකක් ගනින් (උඩහමුල්ලේ ) beer එකක් බීල uber eats පාරක් දාපන්

    රූම් එකකට ගිහින් රැ වෙලා එලියට බැහැල Bakery At The Lake පැත්තේ ගිහින් වෙනස් කෑමක් කාල වරෙන්

    20න් shape වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: Anathai

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    hotel juliana colpetty eke ජිගි ජිගිය dapan 7500/- loku scene ekak na habai awlakuth na

    kanna palayan barracuda ekata eke car eke yanna one na, shape eke aina dige palayan wheel ekakin bahala
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ඔහොම දේකට උදව් කරනවනං ඉතිං මූ තමා ඉන්නෙ @Solo Rider 😍 හැබැයි ඉතිං උබලා දන්නවනෙ මුගෙ ෆික්ස්ඩ් amount එකක් තමා තියෙන්නෙ රුපියල් 500/= 😎 එතකොට උබේ මුලු බජට් එක 20500 👍
     
    • Haha
    Reactions: Solo Rider

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    ඔහොම දේකට උදව් කරනවනං ඉතිං මූ තමා ඉන්නෙ @Solo Rider 😍 හැබැයි ඉතිං උබලා දන්නවනෙ මුගෙ ෆික්ස්ඩ් amount එකක් තමා තියෙන්නෙ රුපියල් 500/= 😎 එතකොට උබේ මුලු බජට් එක 20500 👍
    හැබැයි @Anathai මතක තියා ගනින් මේ දවස්වල ජලභීතිකාවට 💉 නෑ
     
    • Angry
    Reactions: Solo Rider

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹ කොන්ඩම් එහෙම අරන්ද තියෙන්නේ? නැතිනම් වෙන protective measures තියෙනවද?
    උඹට 20,000 න් ඕකට වියදම් කරන්න අමතක වුනොත් ඊළඟ මාසේ දාන්න වෙන්නේ වෙන ත්‍රෙඩ් එකක්!
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,523
    32,260
    113
    අනේ මන්දා කොල්ලනේ... හෙට මගේ උපන්දිනේ... මම දහසක් පැතුම් දල්වාගෙන හෙට වෙනකන් බලන් හිටියේ.. කෙල්ලත් මට soundcore Q35 headphone එකක් අරන් උපන් දිනේට... තව තෑගී බෝග එමටයි.. මචන් මම අතේ 20ක් තියාගෙන ලතවෙනවා බන්... ජීවිතෙන් භාගයක් එළකිරියේ බන්.. උදව් කරපල්ලකෝ.. හෙට කෙල්ල එක්ක උදේ ජිගි ජිගියක් දානවා කොහොමත්.. අද උදේ දෙහිවල කොන්කෝඩ් කෝල් කලාම සති අන්තේ ෆුල් බුකින්ග්..මට රූම් එකක් ගන්න බැරි උනා.. . මම අනාථ උනා සිංහළු... මම අතේ 20ක් තියාගෙන මං මුලාවෙලා ඉන්නවා බන්.. කිරියෙම කොල්ලෙගේ පිහිටෙන් කෝට්ටේ මොනාර්ච් ඉම්පීරියල් යන්න හිටියේ.. එතන රිවීව්ස් ගොඩාක් හොඳයි... පට්ට පොට් එක.. බලපු තැන් වලින් සුපිරිම පොට් එක... ඒත් මට කාර් එකක් නෑ.. වීල් එකේ බහිද්දි ලැජ්ජයි බන්ස්.. උදව් කරපල්ලකෝ කොල්ලනේ.. පිටි ගුලි කාලා දවස ගත කරන්න බෑ පීසා KFC ගිහින්. මම ආසයි දයියා සීන්. සී ෆුඩ් කන්න අසයි..

    ගිය ගමන් වර්ජින් මොජිටෝ එකක් බිව්වා..

    පස්සේ සුප් එහෙකුත් බිව්වා..

    දවල්ට බත් අඩුවෙන් කෑවා. ඉස්සෝ දැල්ලෝ අනන් මනන් කෑවා..

    අන්තිමට පළතුරු අයිස් ක්‍රීම් කෑවා ගෙදර ආවා..

    මම නුගේගොඩ ඉන්නේ... කොල්ලනේ හෙල්ප් කරපල්ලකෝ..

    ෆුල් අනාථයි....
    Mona jeewithada oi mewa...
     
    • Haha
    Reactions: dhanuka kumara