හෙට trail
.ලර්නර්ස් එකේ බයික් එක තනිකර ලදරමක් බන්.නිව්ටල් ලයිට් වැඩ නෑ.කල්ච් එක හරියට වැඩ නෑ.හැඩ්ල් එක කකුල් දෙකේ වදිනවා හරවද්දි.නිකනුත් වේගෙන් බයික් එක යනවා යන්තම් ඇක්සිලේටර් කලත්.
කාර් එකේ බන් ක්ලච් බැලන්ස් නැතුව වාහනේ නැවතුනොත් රිවර්ස් එකක් එහෙම ගද්දි ෆේල් කරනවද?
කාර් එකේ බන් ක්ලච් බැලන්ස් නැතුව වාහනේ නැවතුනොත් රිවර්ස් එකක් එහෙම ගද්දි ෆේල් කරනවද?