හෙට මන් ඉවරයි.

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    හෙට trail😔.ලර්නර්ස් එකේ බයික් එක තනිකර ලදරමක් බන්.නිව්ටල් ලයිට් වැඩ නෑ.කල්ච් එක හරියට වැඩ නෑ.හැඩ්ල් එක කකුල් දෙකේ වදිනවා හරවද්දි.නිකනුත් වේගෙන් බයික් එක යනවා යන්තම් ඇක්සිලේටර් කලත්.

    කාර් එකේ බන් ක්ලච් බැලන්ස් නැතුව වාහනේ නැවතුනොත් රිවර්ස් එකක් එහෙම ගද්දි ෆේල් කරනවද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඕවා වැඩිය හිතන්න එපා බන්. relax එකේ වැඩේ ගොඩදාගනින්
     
    • Like
    Reactions: J Starlin

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නියුට්‍රල් බලහන් නැග්ගගම්න් ස්ටාර්ට් එකේනෙ දෙන්නෙ. ගත්තු ගමන් හෙමින් ක්ල්ච් දියන් බයික් එක පනිනවනම් හරිනෙ.
    එහෙම නැත්තම් ගියර් තියෙන විදිය අහපන් නගින්න කලින්. ඔක්කොම ඩවුන් ශිෆ්ට් කරල නියුට්‍රල් දාගනින්. ඔලුවෙ තියගනින් ගියර් ටික ලයිට් හොයන්නෙ නැතිව. ලයිට් හොයන්න ගිහින් යන දිහවත් උඹට හොයාගන්න බැරිවෙයි. 2 හරි 3 හරි පැදහන්. 1 පදින්න ගියොත් කොන්ට්‍රෝල් නෑ. පළවෙනි කෝන් එකට යන අතර හරි ගියර් එකට දාගනින්. ඊට පස්සෙ ක්ල්ච් ඇක්ස්ලේටර් ඔන්ලි. ගියර් මාරු කරන්න එපා.

    කාර් එකේ ක්ල්ච් දෙද්දි සද්දෙ අහපන් දෙදරන විදියත් එක්ක. ක්ල්ච් එක ස්මූත් නෑ.

    බොට තැපෑලෙන් උගන්නන්නද?
     
    Last edited:

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    හෙට trail😔.ලර්නර්ස් එකේ බයික් එක තනිකර ලදරමක් බන්.නිව්ටල් ලයිට් වැඩ නෑ.කල්ච් එක හරියට වැඩ නෑ.හැඩ්ල් එක කකුල් දෙකේ වදිනවා හරවද්දි.නිකනුත් වේගෙන් බයික් එක යනවා යන්තම් ඇක්සිලේටර් කලත්.

    කාර් එකේ බන් ක්ලච් බැලන්ස් නැතුව වාහනේ නැවතුනොත් රිවර්ස් එකක් එහෙම ගද්දි ෆේල් කරනවද?
    ඉතින් උබේ බයික් එකෙන් ට්‍රයල් එක කරහන්. වාහනේ නම් ලර්නස් එකෙන් පෙන්නන එක ෂේප් , ඒවා ලේසියෙන් නවතින්නේ නෑ ස්ටාර්ට් කරයින් පස්සේ.
     
    • Like
    Reactions: J Starlin

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,838
    3,326
    113
    කාර් එකේ බන් ක්ලච් බැලන්ස් නැතුව වාහනේ නැවතුනොත් රිවර්ස් එකක් එහෙම ගද්දි ෆේල් කරනවද?
    Mama trial pennuwe 2011. E dawas wala nam fail. clutch balance neti nam fail. Sure nettan Engine eka knock karanawa danenakota clutch eka aaye paagapan.
     
    • Like
    Reactions: J Starlin