හෙට මළවුන්ගෙ දිනේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මේ අවරුද්දෙන් මාස 10 ක් ඉවරයි
    හෙට නොවැම්බර් පළවෙනිද

    කතාවක් තියෙනව නොවැම්බර් මාසෙ මළවුන් නැගිටින්න වහිනව කියල :D
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Coffin Dancing GIF
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මොකක්ද බං මළවුන්ගේ දිනේ කියන්නේ
    අපෙන් වෙන්වෙලා ගිය අය සිහි කරන මාසෙ

    එයාල වෙනුවෙන් යාච්ඤා කරන මාසෙ

    ඒ අය තාම අපේ හිත්වල ඉන්නවනෙ...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    අනේ තෝ මැරිලවත් පලයන් හෙට.
    හෙම්බිරිස්ස හොද වුණොත් එන්නෙ නෑ
    වෙන අයට දවස් ගණන් තියෙන අමාරුව
    මට දවසෙන් දෙකෙන් ඉවර වෙනව. හැබැයි පට්ට අමාරුයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මළවුන්ගේ දිනේ පොඩ්ඩක් පැහැදිලි කරපං කෝ. අනික තව එකක් easter egg කියන්නේ මොනවාද? thanks giving අර කළුකුමෙක් කන එක.
    easter egg සීන් එක අපේ පැත්තෙ නෑ බං කලුකුම් සීන් එකත් නෑ
    මම දන්නෙත් නෑ බං ඒ ගැන විස්තර
    හැබැයි ඉතිං කතෝලිකයො හැම මගුලටම හොදට මස් කනව

    මලවුන්ගෙ මාසෙ කියන්නෙ ඉතිං අපි එයාලව සිහි කරල එයාල වෙනුවෙන් යාච්ඥා කරන මාසෙ
    නොවැම්බර් 1 වෙනිද විශේෂයි මේකට
     
    • Like
    Reactions: Devadatta

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    easter egg සීන් එක අපේ පැත්තෙ නෑ බං කලුකුම් සීන් එකත් නෑ
    මම දන්නෙත් නෑ බං ඒ ගැන විස්තර
    හැබැයි ඉතිං කතෝලිකයො හැම මගුලටම හොදට මස් කනව

    මලවුන්ගෙ මාසෙ කියන්නෙ ඉතිං අපි එයාලව සිහි කරල එයාල වෙනුවෙන් යාච්ඥා කරන මාසෙ
    නොවැම්බර් 1 වෙනිද විශේෂයි මේකට
    Monada ban ada dinner ?
    Dath madala kakka dammada ?
    Beheth nadda mukut bonna ?
     
    • Haha
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    මේ අවරුද්දෙන් මාස 10 ක් ඉවරයි
    හෙට නොවැම්බර් පළවෙනිද

    කතාවක් තියෙනව නොවැම්බර් මාසෙ මළවුන් නැගිටින්න වහිනව කියල :D
    Umba nam already zombie ne...
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    මළවුන්ගේ දිනේ පොඩ්ඩක් පැහැදිලි කරපං කෝ. අනික තව එකක් easter egg කියන්නේ මොනවාද? thanks giving අර කළුකුමෙක් කන එක.
    Thanksgiving is an American festival. You know, pioneers used to sail to new lands that were thousands of miles away from their homes; there was no way to supply food as requested. So the first few years of the settlers lives almost depended on hunting, and most had various diseases that came with hunger; almost all of them starved throughout the year, and some died in the winter. but they cultivated new lands, and eventually the food shortage was over. So their governor decided to celebrate the occasion with this festival of Thanksgiving. They thank God for supporting them throughout the year to help them get a good crop yield before the harsh winter.