හෙට මොකක්ද වෙන්නෙ ?

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    හෙට මොකක්ද වෙන්නෙ ?

    හෙට බස් strike එකක් තියෙනවද ? කොලබට එන බස් වලට ගහනව කියන්නෙ ඇත්තද ? :baffled: :rolleyes:
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    ඔව් බස් විතරක් නෙමේ හෙට කොච්චි / දොස්තරලා වගේම ගොඩක් එව්වා ස්ට්‍රයික් කියලා තමා ආරන්චිය නම්
     
    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    ඔව් බස් විතරක් නෙමේ හෙට කොච්චි / දොස්තරලා වගේම ගොඩක් එව්වා ස්ට්‍රයික් කියලා තමා ආරන්චිය නම්

    Doctors :confused::confused:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    ඔව් බස් විතරක් නෙමේ හෙට කොච්චි / දොස්තරලා වගේම ගොඩක් එව්වා ස්ට්‍රයික් කියලා තමා ආරන්චිය නම්

    අප්පා.. හෙනම ගහල අකුලොලම යන්න එපැයි මුන්ව :angry: :sorry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හෙට බස් strike එකක් තියෙනවද ? කොලබට එන බස් වලට ගහනව කියන්නෙ ඇත්තද ? :baffled: :rolleyes:

    නෙදකිං...
    2zh48yx.jpg
     
    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    මේකනේ වැඩේ.මිනිස්සු ඉල්ලුව දේවල් නවෙයිනේ ආණ්ඩුව දීලා තියෙන්නේ.. ඉතිං වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ කරන්න වෙනවා.. හැබැයි ආණ්ඩුවට තවම අවස්තාව තියෙනවා.. සාකච්ඡා කරලා තීරණයකට එන්න..
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මේකනේ වැඩේ.මිනිස්සු ඉල්ලුව දේවල් නවෙයිනේ ආණ්ඩුව දීලා තියෙන්නේ.. ඉතිං වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ කරන්න වෙනවා.. හැබැයි ආණ්ඩුවට තවම අවස්තාව තියෙනවා.. සාකච්ඡා කරලා තීරණයකට එන්න..

    rajaye sewakayo illana illana ewa denna rate salli thienawada?