ගෙවල් ලඟ කඩකාරයත් එක්ක තරහයි. ඌට පේන්න පයින් ගිහින් බඩු අදින ආතල් එක හිතපන්කො.
ඒ මදිවට හෙට ගෑස් එකකුත් ගන්න තියෙනව
ඒ මදිවට හෙට ගෑස් එකකුත් ගන්න තියෙනව
31st of May is not a SundayBREAKING NEWS
දැනට පවතින සංචරණ සීමා හෙට රාත්‍රී 11සිට ජුනි 7 තෙක් දීර්ඝ කරයි.අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට දින 2 ක් ලබා දේ.
කිසිදු වාහනයකින් මාර්ග වල ගමන් කල නොහැක
31 ඉරිදා පාන්දර 4 සිට සිමා ලිහිල් කල යලිත් රාත්‍රි 11 ට පනවනු ලැබේ
යලි 4 වනදා පාන්දර 4 ට ලිහිල් කල එදිනම රාත්‍රි 11 සිට 7 වනදා දක්වා සිමා පනවනු ලැබේ
සන්චරන සිමා ලිහිල් කලද
කිසිදු වාහනයකින් වෙලදසැල් කරා මාර්ග වල ගමන් කල නොහැක. ලගම වෙලදසැල් වලට පමණක් යාමට අවසර ලැබේ.
බේකරි, මාලු, එලවලු, සහල්, මස්, කුළුබඩු ආදී ද්‍රව්‍ය විකුණන වෙලසැල් පමණක් විවුර්ත කල හැක.
පොදු ප්‍රවාහන සේවා හෙට දින ක්‍රියාත්මක නොවේ.
ත්‍රීරෝද, යතුරු පැදි භාවිතයත් තහනම්
කිසදු වාහනයක් මාර්ග වල හො සුපර්මාර්කට් වල ගාල් කර තැබිම තහනම් කෙරේ.
ලබන 07 වනදා දක්වා දීර්ඝ කල සංචරණ සීමා නැවත දීර්ඝ කිරීමක් සිදුවන්නේද නැද්ද යන්න ඉදිරියේදී තීරණය කර මහජනතාවට දන්වන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
වාහන කියන නිර්වචනය ගන්නෙ මෝටරථවාහන පනතෙන් නේද. වික්බැරැක්ක,අත්කරත්ත ගොන්කරත්ත වාහන ගනයට නැතී නිසා ඩිමාන්ඩ් තියේලුගොං තීරණයක්. මිනිස්සුන්ගෙ නිදහස නැති කරන වැඩ.
ඩොක්ට අනිල්ගෙ වගේද ඩොක්ට ජොනීගෙ විසේසක්න තීරනතොපේ ආණ්ඩුව නේද? ඒක ගිහිං උන්ට කියපං බං.මම බලන් හිටියෙ රෙද්දෙ ලොක්ඩෞන් එක අයින් කරයි කියල. ඩොකාලයි මීඩියා කාරයොයි බොරුවට මිනිස්සු බය කරල දැන් සති දෙකක් නිදහසක් නැතුව ගෙදරට හිර වෙලා හිටපන්කො. ශික්.
තොපේ ආණ්ඩුව කියන්නෙ මොකක්ද? මම මුල ඉඳලම ලොක්ඩෞන් වලට විරුද්ධයි.තොපේ ආණ්ඩුව නේද? ඒක ගිහිං උන්ට කියපං බං.
චන්දෙ දීලා පත්කර ගත්තු ගරු ජනාධිපතිතුමාගේ තීරණ වලට විරුද්ධ වෙන්නේ ඇයි දැන්?තොපේ ආණ්ඩුව කියන්නෙ මොකක්ද? මම මුල ඉඳලම ලොක්ඩෞන් වලට විරුද්ධයි.
චන්දෙ දුන්න කියල කරන හැම වැඩේටම එකඟ වෙන්න ඕනිද? එහෙම කරන්න මම ජෙප්පෙක් නෙමෙයි.චන්දෙ දීලා පත්කර ගත්තු ගරු ජනාධිපතිතුමාගේ තීරණ වලට විරුද්ධ වෙන්නේ ඇයි දැන්?
meeta wada hodai waha kala maruna nmබන්ගලාදේශයෙන් ශ්‍රි ලංකාවට ඩොලර් මිලියන 200 ක ණයක් ලබා දේ.

ඔව්. එකග වෙන්න එපැයි. උබගේ මතය තමයි එතුමා නියෝජනය කරන්නේ.චන්දෙ දුන්න කියල කරන හැම වැඩේටම එකඟ වෙන්න ඕනිද? එහෙම කරන්න මම ජෙප්පෙක් නෙමෙයි.ලොක්ඩෞන් මගුලට මම විරුද්ධයි. මගේ මතය රට ඇරල තියන්න ඕනි.
මාර කතාවක්නෙ.. චන්දෙ දීපු ලක්ශ 60 ගානම හැම ප්‍රශ්ණයක් ගැනම එකම මතයෙ ඉන්න ඕනි කියලද කියන්නෙ?ඔව්. එකග වෙන්න එපැයි. උබගේ මතය තමයි එතුමා නියෝජනය කරන්නේ.
තමන්ගෙ කෙනෙක් මැරුණම තමයි මතය වෙනස් වෙන්නෙචන්දෙ දුන්න කියල කරන හැම වැඩේටම එකඟ වෙන්න ඕනිද? එහෙම කරන්න මම ජෙප්පෙක් නෙමෙයි.ලොක්ඩෞන් මගුලට මම විරුද්ධයි. මගේ මතය රට ඇරල තියන්න ඕනි.
ඔව්. නැතුව.මාර කතාවක්නෙ.. චන්දෙ දීපු ලක්ශ 60 ගානම හැම ප්‍රශ්ණයක් ගැනම එකම මතයෙ ඉන්න ඕනි කියලද කියන්නෙ?
This is a free country. We're free men. Not a socialist authoritarian regime like former Soviet Union, North Korea or Cuba.ඔව්. නැතුව.
සර් ෆේල් නේදThis is a free country. We're free men. Not a socialist authoritarian regime like former Soviet Union, North Korea or Cuba.