හෙට රැස්විමේදි තීරණයක් ගන්න වේවි -GMOA- #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴BREAKING NEWS
    *අවදානම් කියල තියෙද්දිත් ගිය සති අන්තයේ කට්ටිය ගියා;හෙට රැස්විමේදි තීරණයක් ගන්න වේවි- හරිත අලුත්ගේ*-GMOA-

    ගෙවුණු සති අන්තයේ අත්දැකීම් අනුව මෙම සති අන්තයේ බස්නාහිරින් පිටට යාම වැඩි විය හැකි නමුත් මෙම සති දෙක කළමනාකරණය කර නොගතහොත් ඉදිරි කාලය ඉතා අවදානම් සහගත විය හැකි හෙයින් මෙම සති දෙක කළමනාකරණය කරගැනීම වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළා.

    එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අළුත්ගේ මහතා අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ අවදානම ගැන කොතරම් පැහැදිලි කර තිබියදීත් ඇතැම් අය වගකීම් විරහිතව හැසිරෙන අයුරු ගෙවුණු සති අන්තයේ බස්නාහිරින් පිටට ගිය ප්‍රමාණයෙන් දැකගත හැකිව තිබුණු බවයි.

    ජනතාවගේ වගකීම් විරහිත හැසිරීම නිසා ඉදිරි සති අන්තය සම්බන්ධයෙන් සාමූහික තීන්දුවක් ගැනීමට සිදුවෙනු ඇති බවයි හරිත අලුත්ගේ මහතා කියා සිටියා.

    හෙට දිනය තුළ ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්වීමට නියමිත අතර එහිදී සිය සංගමයේ යෝජනා,සෞඛ්‍ය ආමාත්‍යංශයේ යෝජනා සහ සෙසු පාර්ශව වල යෝජනා අදහස් අනුව පවතින තත්ත්වය තුළ රටට ගැළපෙන තීරණයක් ගත යුතුව ඇති බවයි හෙතෙම පෙන්වාදුන්නා.

    🔴 ආරන්චිය හැටියට රටේ COSTAL LINE එක වහනවා 24 ඉදන් 2 වෙනිදා වෙනකල්.හෙට ප්‍රකාශ කිරිමට නියමිතයි. ගාල්ල TO පුත්තලම
     
    • Like
    Reactions: anchor14

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama

    රජය පැහැදිලිවම වැරදි. දැන් නම් අතැරලා වගේ.හුදකලා කලා කියන පැති පැය ගානක් ගිහින් වන්නේ. හොදම උදාහරනය පානදුරේ තොටවත්ත. විකාරයක් මේක නම්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,883
    113
    හස්තිශෛලපුර
    රජය පැහැදිලිවම වැරදි. දැන් නම් අතැරලා වගේ.හුදකලා කලා කියන පැති පැය ගානක් ගිහින් වන්නේ. හොදම උදාහරනය පානදුරේ තොටවත්ත. විකාරයක් මේක නම්

    සර් පාස්
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    IMG_20201221_184004.jpg
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ලෝකෙ රටවල් ගානක් නත්තල කියල බලන්නෙ නැතුව ලොක්ඩවුන් කරනව. මෙහෙ ඉන්න හෙන පොරවල් කියල හිතන් ඉන්න උන් පුප උඩ දාගෙන බොරුවට නටනව. :lol::lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    මේ පැත්තේ එකෙක් වැඩ කරන තැන උන් එක්ක බොන්නම කියලා නුවරඑළියේ ට්‍රිප් එකක් ගිහින් දවස් තුනකට. 😂
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මේ පැත්තේ එකෙක් වැඩ කරන තැන උන් එක්ක බොන්නම කියලා නුවරඑළියේ ට්‍රිප් එකක් ගිහින් දවස් තුනකට. 😂
    අද ඉදන් නුවර එලියේ නවාතැන් දෙන්නෙ නෑ නේ බන්. කලින් ගියානම් අවුලක් නෑ, අදින් පස්සෙ පිට පලාත් වල උන්ට නවාතැන් දෙන්න තහනම් ලු
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    අද ඉදන් නුවර එලියේ නවාතැන් දෙන්නෙ නෑ නේ බන්. කලින් ගියානම් අවුලක් නෑ, අදින් පස්සෙ පිට පලාත් වල උන්ට නවාතැන් දෙන්න තහනම් ලු
    ඊයේ නිව්ස් වලට පෙන්නුවා පිට පළාත් වලින් එනවා නම් PHI සහතිකේ අනිවාර්යයි කියලා. මූ පෙරේදා ගිහින් අද ආවේ. උන් එක්ක ගිය එකෙක්ගේ පෞද්ගලික ගෙදරක ඉඳලා තියෙන්නේ.
     
    • Like
    Reactions: The Hacker