බුදුරජානන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ හුස්මක් ඉහලට අරගෙන පහලට දානකම් තරම් කාලයක්වත් මේ ජීවිතේ ගැන විස්වාස කරන්න එපා කියල. ඉතින් හෙට ලෝක විනාසෙ වෙනව කියල අද මොකද කරන්නේ කියල අහන එකේ තේරුමක් තියෙනවද මචන්.......

පිනක් දහමක් කර ගන්නව
තූ තෝ..
සහෝ අපායෙ යන්නම ඕනි.. 
එළකිරිය හැක් කරනවා....![]()

ඇති වෙනකන් බොනව![]()
