හෙට ලෝක විනාශෙ.අද මොකෝ කරන්නේ?

What r u doing before worlds end?

  • ඇති වෙනකන් කනව

    Votes: 3 9.1%
  • ඇති වෙනකන් බොනව

    Votes: 1 3.0%
  • ඇති වෙනකන් xxx කරනව.

    Votes: 9 27.3%
  • පිනක් දහමක් කර ගන්නව

    Votes: 20 60.6%

  • Total voters
    33

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බුදුරජානන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ හුස්මක් ඉහලට අරගෙන පහලට දානකම් තරම් කාලයක්වත් මේ ජීවිතේ ගැන විස්වාස කරන්න එපා කියල. ඉතින් හෙට ලෝක විනාසෙ වෙනව කියල අද මොකද කරන්නේ කියල අහන එකේ තේරුමක් තියෙනවද මචන්.......
    සිරාවටම මචං.. පවුසි අයියා විතරක් නෙමේ බං තව කී දෙනෙක් නම් ඔය වගේ ත්‍රේඩ් දාලා තිබුණද.. :)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එළකිරිය හැක් කරනවා....:P

    ඒ කිව්වෙ :eek::eek::oo:

    19305565.jpg