match eka iwara wela bonan wenne![]()
අපි අද දුම්මලකොටුවෙ සුව මෙහෙයට ගියා![]()

ඒ මොකද්ද ඒ ? ක්රිස්තියානි ආගමේ මොකක් හරි සින් එකක්ද.?![]()

උඹ කියන මෝඩ කතා වලින් කලින් ඉදම්ම දැනගෙන කිටිය උඹ වැලන්ටයින් නැති අනාතයෙක් කියල. කමක් නෑ දැන් බීල හරි දුක අඩු කර ගනින් තව ගොන් කතා කියන්නෙ නැතුව.

ජිවිතේ අපි මොනා කරත් වැඩක් නෑ කියල හිතෙන්නේ depression එක නිසාද.? එහෙම නැත්තන් යථාර්තය තේරුම් ගැනීම නිසාද.?![]()

දන්කොටුවෙ??? උඹ ඒ පැත්තෙද?අපි අද දුම්මලකොටුවෙ සුව මෙහෙයට ගියා![]()
උඹ කියන මෝඩ කතා වලින් කලින් ඉදම්ම දැනගෙන කිටිය උඹ වැලන්ටයින් නැති අනාතයෙක් කියල. කමක් නෑ දැන් බීල හරි දුක අඩු කර ගනින් තව ගොන් කතා කියන්නෙ නැතුව.
එත් අයෙත් ඔය පරිප්පුව කන්න බෑ....