හෙට වලන්ටයින් නැති උන් වරෙල්ල....

animation

Well-known member
  • Aug 25, 2011
    16,057
    9,369
    113
    Microsoft
    Anti-Valentines-Day-Metal-Playlist.jpg

    :love::love::love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි අද දුම්මලකොටුවෙ සුව මෙහෙයට ගියා :P

    ඒ මොකද්ද ඒ ? ක්‍රිස්තියානි ආගමේ මොකක් හරි සින් එකක්ද.? :confused:
     
    AnuradhaRa

    Well-known member
  • ඒ මොකද්ද ඒ ? ක්‍රිස්තියානි ආගමේ මොකක් හරි සින් එකක්ද.? :confused:

    ඔව් ඔව්. හරි වචනෙ රෝමානු තතෝලික
    කෑල්ලක් එක්ක නෙමේ බං.. අපේ පවුලෙ කට්ටිය.. මම වැරදි තැනක කමෙන්ට් එක දැම්මෙ :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජිවිතේ අපි මොනා කරත් වැඩක් නෑ කියල හිතෙන්නේ depression එක නිසාද.? එහෙම නැත්තන් යථාර්තය තේරුම් ගැනීම නිසාද.? :dull:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹ කියන මෝඩ කතා වලින් කලින් ඉදම්ම දැනගෙන කිටිය උඹ වැලන්ටයින් නැති අනාතයෙක් කියල. කමක් නෑ දැන් බීල හරි දුක අඩු කර ගනින් තව ගොන් කතා කියන්නෙ නැතුව.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ කියන මෝඩ කතා වලින් කලින් ඉදම්ම දැනගෙන කිටිය උඹ වැලන්ටයින් නැති අනාතයෙක් කියල. කමක් නෑ දැන් බීල හරි දුක අඩු කර ගනින් තව ගොන් කතා කියන්නෙ නැතුව.

    මාත් උබ වගේ සුද්දියෙක් රට ඉදන් ඇවිල්ල මාව කැන්දාගෙන යනකන් බලාගෙන ඉන්නවා බන් දැන්...:rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ජිවිතේ අපි මොනා කරත් වැඩක් නෑ කියල හිතෙන්නේ depression එක නිසාද.? එහෙම නැත්තන් යථාර්තය තේරුම් ගැනීම නිසාද.? :dull:

    නැත, තනිකම සමග මතු වෙන මේ හැම දෙයක්ම එවලේට විතරයි කියල හිතන සිතුවිල්ල නිසා :dull:
     
    • Like
    Reactions: AnuradhaRa

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උඹ කියන මෝඩ කතා වලින් කලින් ඉදම්ම දැනගෙන කිටිය උඹ වැලන්ටයින් නැති අනාතයෙක් කියල. කමක් නෑ දැන් බීල හරි දුක අඩු කර ගනින් තව ගොන් කතා කියන්නෙ නැතුව.

    සිරාවට බන්. මටත් දැනුයි සීන් එක තේරුනේ.
     
    AnuradhaRa

    Well-known member
  • ජිවිතේ අපි මොනා කරත් වැඩක් නෑ කියල හිතෙන්නේ depression එක නිසාද.? එහෙම නැත්තන් යථාර්තය තේරුම් ගැනීම නිසාද.? :dull:

    නෑ මචං මං ටිකක් අසනීප නිසා, මේ හැම දුකක්ම දරාගෙන අවුරුදු 33 ක්ම වෙනකං අදටත් ඉන්නව මම :sorry: