හෙට වැඩට

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ඒක දැන්මම අහන්න එපා බන්. හිතට හෙන කුජීත ෆීලින්ග් එකක් එනවා. හෙට උදේට ලෙඩ වෙන්න දීපන්.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,820
    28,196
    113
    එහෙම ප්ලෑන් එකක තිබ්බෙ මීට මාස 2කකට විතර කලින් කැලෙන්ඩරේ බලද්දි :( කොහෙද ගිය සතියෙ අපේ එකියක් බැන්දනේ..ඒකට ලීව් එකක් ගත්තා..තව එක ලීව් එකයි ඉතුරු... :sorry:probation casual leaves :(​