හෙට ශනි කුජ යෝග වේ.ගණිකාවන්ට ජයයි.

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පවුසි කොල්ලෝ තව ප්‍රශ්නයක් තියනව 2කේ (මීන රාශියෙ)සිකුරු,බුධ,කුජ තියනව එතකොට සිකුරුයි බුධයි අතරෙ නීචභංග රාජ යෝගයක් ඇති වෙනවද?සිකුරු අංශක 27'11 බුධ 2'47....ධනයට කොහොමද?:yes::yes::yes:

    තව එකක් 3නේ රාහු තියන එක දෝෂ භංග කරන පිහිටිමක්ද?(3 මේෂ රාශිය):confused::confused:

    නීච භංග රාජ යෝග තත්වයක් පෙනෙන්නට තිබුනත් සිකුරු සහ බුධ සිටින අංශක අනුව එහි බලය ඉතාම දුර්වල තත්වයක පවතී..රාහු 3 අරිටු දෝශ භංග කරන මුත් මේෂයට රාහු සතුරෙක් වන නිසාවෙන් රාහු 3 වැන්නේ සිටින නියම බලය ගනනය නොකර යමක් පවසීම අසීරුය.

    මගේ ලග්නෙ තියෙනවා, ඒත් කෙල්ලගෙ ලග්නෙ නෑනේ :shocked:
    එහෙනම් ඉතින් අනවශ්‍ය තැන් අතපත ගාන්ඩ ගිහින් සම්බන්දය කැත කර ගන්නේ නැතුව හිටපන් මේ කාලේ.:confused:

    පවුසි අයියා. දෙන්නම මිතුන අයට කොහොමද?
    :dull:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    එහෙනම් දෙන්න එක්ක සහයෝගීතා ගිවිසුමක් ගහන්ඩ පුලුවන්.සිංහයා පොලඹවා ගන්නා අතර තුලා ගොදුර වේ.ගැටපද ලිහා ගැනීම ඔබට බාරයි.:love:

    :shocked: :shocked: :shocked:

    හුටා..!!! :confused:

    මගේ තුලා :baffled: ට්‍රයි කරන කෙල්ලගේ සිංහ :baffled:

    ඒකි මට අතවරයක් වත් කරයිද ? :sorry: :love: :cool:
     
    blue_in_rio

    Well-known member
  • අපොයි දෙය්යනේ මම මිථුන.මේ දවස් වල ලවු එකක් නිසා ඔලුව ගිනි අරන් ඉන්නේ.ගහෙන් වැටුනු එකාට, ගොනා ඇන්නා වගේ වෙයිද මට ? :confused::confused::confused::confused::confused:
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    නීච භංග රාජ යෝග තත්වයක් පෙනෙන්නට තිබුනත් සිකුරු සහ බුධ සිටින අංශක අනුව එහි බලය ඉතාම දුර්වල තත්වයක පවතී..රාහු 3 අරිටු දෝශ භංග කරන මුත් මේෂයට රාහු සතුරෙක් වන නිසාවෙන් රාහු 3 වැන්නේ සිටින නියම බලය ගනනය නොකර යමක් පවසීම අසීරුය.

    එතකොට බුධ "කුම්භ" රාශියට අයිතියි කියලද ගණනය කරන්නේ(බුධ අංශක 2.47 මීන රාශියෙ) :confused::confused:
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නීච භංග රාජ යෝග තත්වයක් පෙනෙන්නට තිබුනත් සිකුරු සහ බුධ සිටින අංශක අනුව එහි බලය ඉතාම දුර්වල තත්වයක පවතී..රාහු 3 අරිටු දෝශ භංග කරන මුත් මේෂයට රාහු සතුරෙක් වන නිසාවෙන් රාහු 3 වැන්නේ සිටින නියම බලය ගනනය නොකර යමක් පවසීම අසීරුය.

    එතකොට බුධ "කුම්භ" රාශියට අයිතියි කියලද ගණනය කරන්නේ(බුධ අංශක 2.47 මීන රාශියෙ) :confused::confused:

    නැත.
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    :shocked: :shocked: :shocked:

    හුටා..!!! :confused:

    මගේ තුලා :baffled: ට්‍රයි කරන කෙල්ලගේ සිංහ :baffled:

    ඒකි මට අතවරයක් වත් කරයිද ? :sorry: :love: :cool:

    8.gif
    8.gif
    අලි පැටියෝ ඔයයි මමයි... :rofl::rofl: