හෙට හොදටම අසරණ වෙන දවසක් මම

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,418
    75,108
    113
    මම දැකලා තියෙන දෙයක් තමා ලංකාවෙ හුත්තිගෙ පුතාලට සල්ලි පෙරෙතකම නිසා තමන්ගෙ service එක දෙන්න ඕන බේසික්ම දේවල්වලටවත් උන් සල්ලි වියදම් කරන්නෙ නෑ. ඊටපස්සෙ ලෙසටම නානවා. උදා: pay here හුකන්නලා. security වලට වියදම් නොකර අන්තිම්ට පුකේ ඇරගත්තා. ලංකාවෙ පුක දෙන ලොන්තයෝ නිසා යාන්තමින් බංකලොත් නොවී බේරුනා. වෙන රටක උනානම් sue කරනවා උන්ව.

    උඹට කන්න බොන්න දෙන රස්සාව නිසා අඩුම ගානෙ computer/phone/dongle ටිකවත් පැය 12ක් දුවන්න පුලුවන් වෙන්න සෙටප් එකක් හදපන්. මම ලක්ශ 6ක් විතර යට කරලා තමා off grid එක ගැහුවෙ. කවදාවත් regret කරන්නෙ නැති decision එකක් ඒක
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,680
    113
    38

    computer/phone/dongle මේවා තියෙනවා මම ලග මම වෙලාවක දාන්නම් Photos
     
    • Like
    Reactions: Nidarshana_k

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ලැප් එකක් නම් තියෙන්නෙ අරගෙන කරන්ට් එක තියෙන තැනක යාලුවෙක්ගේ ගෙදරට හරි යන්න තිබ්බ.
    PC උස්සන් යන එක ප්‍රායෝගික නෑනේ.
    පොඩි ජෙනියක් ගනින් රෙන්ට් එකට.
    ලොකු ගානක් ගන්නෙ නෑ රුපියල් 3000ක් වගේ යයි.
    හෙට කරන්ට් එක කපනවානම් අද එකක් ඕඩර් කරල සල්ලි ගෙවල හෙට ගන්නව කියල තියෙපන් නැත්නම් උබ ගන්න කලින් වෙන එකෙක් අරන් ගියොත් උබට හෙට ජෙනරේටර් හොය හොය තමයි ඉන්න වෙන්නෙ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,680
    113
    38
    ඌ කිව්වේ ඒව පැය 12ක් දුවන්න පුළුවන් වෙන battery pack එකක්වත් දාගනින් කියල.

    :baffled:
    දන්නවා ගන්න ඕනේ බන් හෙට දවස ගෙවාගන්න මොනවා හරි ගේමක් ගහන්න ඕනේ Plan එකක් තියෙනවා එක කරනවා
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඕවා ගැන එච්චර හිතන්න එපා.

    පුළුවන් විදියට සේවාව දෙන්න.

    විදුලි බලය සමග අපිට සෙල්ලම් කිරීමට බැහැ.
     
    • Like
    Reactions: Nadun26

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,625
    113
    parana lapak hari ganin hodata battery life thiyana aduma paya 2 2.5 duwaganna pulwuanne email ekak hari gahaganna.
     
    • Like
    Reactions: Nadun26

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ලක්ෂයක් අඩුවෙන් මාසෙකට සල්ලි එනවා බන් ඇත්තම කිව්වේ එත් සර්වර් වලට ගෙවනකොට මට අතට එන්නේ රු 10000 - 20000 අතර ගානක්

    දානවා බන් , SMS එකකුත් ගහනවා හැමෝටම
    ------ Post added on Oct 24, 2024 at 2:23 PM
    wena business ekakata maru wenna barida ban
     
    • Like
    Reactions: Nadun26

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,148
    12,058
    113
    හෙට කරන්ට් එක කපනවා අපි ඉන්න පැත්තේ උදේ 8.30 ඉදලා හවස 5 වෙනකම්
    ඒ අස්සේ E-mail එකක් ඇවිත් තියෙනවා DC එකෙන් උන්ගේ maintenance එකක් තියෙනවා කියලා හෙට Customers ලට මාව ඕනේම දවසක් මාර අසරණ වුනා එක අහලා

    තව කෙනක් ඉන්නවා Hosting එකක් කරන, එයා එක්ක එකතු වෙලා මම කරන්නේ මුල ඉදලම එයාගේ පොඩි Support එකක් ගන්න පුළුවන් එත් ලොකුවට කරදර කරන්න බෑ එයාට.
    Support ganne sajith ayya gen netha?
     
    • Like
    Reactions: Nadun26

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මම දැකලා තියෙන දෙයක් තමා ලංකාවෙ හුත්තිගෙ පුතාලට සල්ලි පෙරෙතකම නිසා තමන්ගෙ service එක දෙන්න ඕන බේසික්ම දේවල්වලටවත් උන් සල්ලි වියදම් කරන්නෙ නෑ. ඊටපස්සෙ ලෙසටම නානවා. උදා: pay here හුකන්නලා. security වලට වියදම් නොකර අන්තිම්ට පුකේ ඇරගත්තා. ලංකාවෙ පුක දෙන ලොන්තයෝ නිසා යාන්තමින් බංකලොත් නොවී බේරුනා. වෙන රටක උනානම් sue කරනවා උන්ව.

    උඹට කන්න බොන්න දෙන රස්සාව නිසා අඩුම ගානෙ computer/phone/dongle ටිකවත් පැය 12ක් දුවන්න පුලුවන් වෙන්න සෙටප් එකක් හදපන්. මම ලක්ශ 6ක් විතර යට කරලා තමා off grid එක ගැහුවෙ. කවදාවත් regret කරන්නෙ නැති decision එකක් ඒක

    💯

    බඩු ගහන්න වියදම් කරත් හම්බකරන ලැප් එක අප්ග්‍රේඩ් නොකර බොල කැරකෙනකම් බලාගෙන ඉන්න පගයෙක් දන්නවා 🤣
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අපෝ ඔය පැත්ත අතැරලා වරෙන් අපේ පැත්තට බන්. අපේ පැත්තේ ලයිට් කපන්නේ නෑ ලේසියෙන්. ලයිට් කැපුවොත් අතපය කපනව විදුලිබල මණ්ඩලේ උන්ගේ. අඩුවට ගෙයක් සෙට් කරලා දෙන්නම්.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,488
    113
    ප*යාගල
    sorry.com
    අපෝ ඔය පැත්ත අතැරලා වරෙන් අපේ පැත්තට බන්. අපේ පැත්තේ ලයිට් කපන්නේ නෑ ලේසියෙන්. ලයිට් කැපුවොත් අතපය කපනව විදුලිබල මණ්ඩලේ උන්ගේ. අඩුවට ගෙයක් සෙට් කරලා දෙන්නම්.
    මම මූට හැමදාම කියන්නෙ ඕක බන්. මුන් ම්‍රෙ දකුණට අනන්මනම් කිව්ව්ට මෙහෙ මිනිස්සු එහෙම නෑ කියල ආවම තමයි තේරෙන්නෙ.මූට ඔලුව කෙලින් තියන් හොද ගේමක් ගහන්න පුළුවන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,680
    113
    38
    Support ganne sajith ayya gen netha?
    නැහැ වෙන කෙනක් ඉන්නවා.
    ඕවා ගැන එච්චර හිතන්න එපා.

    පුළුවන් විදියට සේවාව දෙන්න.

    විදුලි බලය සමග අපිට සෙල්ලම් කිරීමට බැහැ.
    හරි බන්
    parana lapak hari ganin hodata battery life thiyana aduma paya 2 2.5 duwaganna pulwuanne email ekak hari gahaganna.
    ගන්න ඕනේ
    wena business ekakata maru wenna barida ban
    idia තියෙනවා බන් මෙහෙ ඉදලා කරන්න බෑ
    @Nadun26 bro mata PM ekak danna puluwanda ? podi wadakata
    හරි
    මම මූට හැමදාම කියන්නෙ ඕක බන්. මුන් ම්‍රෙ දකුණට අනන්මනම් කිව්ව්ට මෙහෙ මිනිස්සු එහෙම නෑ කියල ආවම තමයි තේරෙන්නෙ.මූට ඔලුව කෙලින් තියන් හොද ගේමක් ගහන්න පුළුවන්
    දන්නවා මචන් මිනිස්සු හොදයි කියලා අම්මා කියලා තියෙනවා අම්මා දකුණේ තමා
     
    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    1kv generator ekath ethi me wedeta. hebei pure sine wave inverter ekak gannawa nam thamai wediya hoda clean power ganna.
    Yamaha wage brand ekak