ehenam oka nawaththala job ekakata palayanලක්ෂයක් අඩුවෙන් මාසෙකට සල්ලි එනවා බන් ඇත්තම කිව්වේ එත් සර්වර් වලට ගෙවනකොට මට අතට එන්නේ රු 10000 - 20000 අතර ගානක්
ehenam oka nawaththala job ekakata palayanලක්ෂයක් අඩුවෙන් මාසෙකට සල්ලි එනවා බන් ඇත්තම කිව්වේ එත් සර්වර් වලට ගෙවනකොට මට අතට එන්නේ රු 10000 - 20000 අතර ගානක්
මම බැලුවා රු 60000 වෙන්නේ කලින් දැනම් හිටියා නම් ගන්නවා මම හිතුවේ ඊට වඩා ගනම් කියලා අනිවාර්යෙන් ගන්නවා https://dinapalagroup.lk/product/giant-generator-spg1500/1kv generator ekath ethi me wedeta. hebei pure sine wave inverter ekak gannawa nam thamai wediya hoda clean power ganna.
Yamaha wage brand ekak
Posh dialමම මගේ offgrid එක ගහන්න කලින් කලේ ඔය වගේ වෙලාවට ලැපයි, චාජර් එකයි, ඩොන්ගල් එකක් අරන් ගිහින් 3star වගෙ හොටෙල් එකක රූම් එකක් බුක් කරපු එක. 3star ගන්නෙ උන්ගෙ ජෙනි එහෙම තියෙන නිසා. ආතල් එකේ රූම් එකට වෙලා AC දාගෙන, ටිවී එකත් දාගෙන වැඩ කරලා ගෙදර ආව ලයිට් ආවම.
මම ලක්ශ 6ක් විතර යට කරලා තමා off grid එක ගැහුවෙ. කවදාවත් regret කරන්නෙ නැති decision එකක් ඒක
යකෝ සුද්දන්ට Report කරනකොට "අයියේ කරන්ට් නෑ" කියන්න බෑනේ බන්. උන් මටPosh dial![]()
මාත් මේක කරන්නේ. මම නම් සැප පහසු හොටෙල් හොයන්නෙ නෑ. රු 1500-2000 රූම් එකක් තිබ්බත් මට නම් ඇති බන්.මම මගේ offgrid එක ගහන්න කලින් කලේ ඔය වගේ වෙලාවට ලැපයි, චාජර් එකයි, ඩොන්ගල් එකක් අරන් ගිහින් 3star වගෙ හොටෙල් එකක රූම් එකක් බුක් කරපු එක. 3star ගන්නෙ උන්ගෙ ජෙනි එහෙම තියෙන නිසා. ආතල් එකේ රූම් එකට වෙලා AC දාගෙන, ටිවී එකත් දාගෙන වැඩ කරලා ගෙදර ආව ලයිට් ආවම.
මම ඕක කලේ බන් සල්ලි නැතුව ලයිට් කපන කාලේ. ඒවෙනකොට තෙලුත් නැතිවෙන්න ලඟයි. ඒ හින්දා ඒ කාලේ ජෙනියක් රන් කරන්න පුලුවන් කම තිබ්බේ ඔය වගේ පොඩි හොටෙල් වලට විතරයි.මාත් මේක කරන්නේ. මම නම් සැප පහසු හොටෙල් හොයන්නෙ නෑ. රු 1500-2000 රූම් එකක් තිබ්බත් මට නම් ඇති බන්.
අනිවා, තමන් දැනගන්න ඕනා තමන්ට හම්බෙන සල්ලි වලට අදාල වටිනාකම දෙන්න. නැතුව ඒ ඔක්කොම ලාබ විදියට තියාගත්තොත් වෙන්නෙ ඕවා නැති වෙන එක තමා.ඔව්. පොඩි Solar Panel 2 කුත් එක්ක ලක්ෂ 6-7 කට ගහගන්න පුළුවන් 3KW Off grid එකක් 120AH LiFePO 4 බැටරියක් එක්ක. පැය 24කට වඩා පුළුවන් Computer එක විතරක් දුවනව නම්. මුලු ගෙදරම දුවනව නම් සාමාන්‍ය විදියට පැය 12-18 අතර පුළුවන්. පොඩි ලෝන් පාරක් දාල හරි Solar පැනල් 2ක් එක්ක 3KW off grid එකකට ගියා නම් පට්ට. කිසි කරදරයක් නෑ. වැඩේ තිතටම කර ගන්න ඕන නම් මගේ වැඩේ කරල දීපු කෙනාවම සෙට් කරලත් දෙන්න පුළුවන් මෙයාට. අදාල බඩු ටික ගන්න සල්ලි ටික විතරයි හොයා ගන්න තියෙන්නෙ. මුලු ගෙදරම රන් කරන්න පුළුවන් 3KW එකකින් කිසි ගින්නක් නැතුව.
ජෙනි ගේන එක බොරු වැඩක් බන්. දව්සකට රු 4000ක් දෙන්නඕනි. මම ගෙනාපු ජෙනිවල පැයක් වැඩ කරන්න තෙල් ලීටරයකට කිට්ටුව යනවා. දවසට පැය 5ක් වැඩ කරොත් තෙල් ලීටර් 5ක් ඕනි. ඒ කාලේ තෙල් ලීටරේ 400ත් පැනලා. 400 x5 =රු 2000ක් තෙල් වලට විතරක් වෙන් කරන්න ඕනි, එතකොට දවසේ ජෙනියේ වියදම විතරක් රු 6000ක් වෙනවා. දවස් 10ක් වැඩ කරොත් රු60000ක් වෙනවා. මම ඊට පස්සේ ජෙනියක් ගන්න බැලුවා. තෙල් කරනවා මදි නිසා පොඩි ජෙනියක් අරගෙන වැඩක් නෑ කියලා මටම තේරුනා.මම ඕක කලේ බන් සල්ලි නැතුව ලයිට් කපන කාලේ. ඒවෙනකොට තෙලුත් නැතිවෙන්න ලඟයි. ඒ හින්දා ඒ කාලේ ජෙනියක් රන් කරන්න පුලුවන් කම තිබ්බේ ඔය වගේ පොඩි හොටෙල් වලට විතරයි.
ජෙනි වාතයි බන්. හොඳම දේ offgrid සීන් එක. වියදම වැඩි උනාට වැඩේ ශුවර්. මාත් ඉස්සර ජෙනියක් ගන්නවා ගගා ඉඳලා පස්සෙ අහම්බෙන් තමා offgrid සීන් එක සෙට් උනෙ. හොඬ වෙලාවට dollar එක float වෙන්න කලින් order එක දැම්මා.ජෙනි ගේන එක බොරු වැඩක් බන්. දව්සකට රු 4000ක් දෙන්නඕනි. මම ගෙනාපු ජෙනිවල පැයක් වැඩ කරන්න තෙල් ලීටරයකට කිට්ටුව යනවා. දවසට පැය 5ක් වැඩ කරොත් තෙල් ලීටර් 5ක් ඕනි. ඒ කාලේ තෙල් ලීටරේ 400ත් පැනලා. 400 x5 =රු 2000ක් තෙල් වලට විතරක් වෙන් කරන්න ඕනි, එතකොට දවසේ ජෙනියේ වියදම විතරක් රු 6000ක් වෙනවා. දවස් 10ක් වැඩ කරොත් රු60000ක් වෙනවා. මම ඊට පස්සේ ජෙනියක් ගන්න බැලුවා. තෙල් කරනවා මදි නිසා පොඩි ජෙනියක් අරගෙන වැඩක් නෑ කියලා මටම තේරුනා.
mata මේක අනුරාදගේ නූල් ආකාරයෙන් නේ කියවුනේ ):ලැප් එකක් නම් තියෙන්නෙ අරගෙන කරන්ට් එක තියෙන තැනක යාලුවෙක්ගේ ගෙදරට හරි යන්න තිබ්බ.
PC උස්සන් යන එක ප්‍රායෝගික නෑනේ.
පොඩි ජෙනියක් ගනින් රෙන්ට් එකට.
ලොකු ගානක් ගන්නෙ නෑ රුපියල් 3000ක් වගේ යයි.
හෙට කරන්ට් එක කපනවානම් අද එකක් ඕඩර් කරල සල්ලි ගෙවල හෙට ගන්නව කියල තියෙපන් නැත්නම් උබ ගන්න කලින් වෙන එකෙක් අරන් ගියොත් උබට හෙට ජෙනරේටර් හොය හොය තමයි ඉන්න වෙන්නෙ?
මේක මට අමතකම වුනා බන් ගමේ තියෙනවා Hotel එකක්hotel room එකක් ගනිං.
10000-20000 athi da ban ithin jeewath wennaලක්ෂයක් අඩුවෙන් මාසෙකට සල්ලි එනවා බන් ඇත්තම කිව්වේ එත් සර්වර් වලට ගෙවනකොට මට අතට එන්නේ රු 10000 - 20000 අතර ගානක්
දානවා බන් , SMS එකකුත් ගහනවා හැමෝටම
------ Post added on Oct 24, 2024 at 2:23 PM
මෙහෙම කරන්න බැරිද. උබ අඩුවට දීපන් අවුලක් නැහැ. හැබැයි after service consulting වලට සාධාරණ ගානක් ගනින් උබ රිමොත් වැඩ කරනවා වගේ උනා දක්ෂ නම් හොඳ උලපත්ක් බන්. ඕක.ලැප් නැහැ බන් Pc තමා
ඔව් මම එහෙම තමා වැඩ කරන්නේ
එක කරන්න ඕනේ බන් Tab එකක් ගන්න හිටියේ අඩුවටම හොස්ටින් දීලා නැගිටීමක් නැහැ බන්
සමහරු ඉන්නවා අපි අඩු කරලා දෙන එක අඩුවටම ගන්නවා
ඊට පස්සේ උපරිම වැඩ ගන්නවා
පොඩ්ඩක් මිස් උන ගමන් බනිනවා අඩුවට අරගෙනත්
හිතිලා තියෙනවා වැඩිම මිලට විකුනන්න ගන්න නැති නිසා අඩුවට දෙන්නේ
නිකන් වැඩ කරේ නැහැ බන් එත් පට්ට ආර්ථික ප්‍රශ්න එක්ක බන් ජිවත් වෙන්නේ
------ Post added on Oct 24, 2024 at 2:06 PM
අඩෝ සිරා ද 20000 ට අමතර්ව උබට ආදායමක් තියෙනවද ? ගේමක් ගහමුලක්ෂයක් අඩුවෙන් මාසෙකට සල්ලි එනවා බන් ඇත්තම කිව්වේ එත් සර්වර් වලට ගෙවනකොට මට අතට එන්නේ රු 10000 - 20000 අතර ගානක්
දානවා බන් , SMS එකකුත් ගහනවා හැමෝටම
------ Post added on Oct 24, 2024 at 2:23 PM