උඹට සියදිවි නසාගන්න එහෙම හිතෙන්නැද්ද :)
නෑ
නිරයේ යන්න වෙන්නේ සියදිව් නසාගත්තොත් :( :(
රනිල්ග‍ෙ ගෙදර නැවැතියන් benze එකකින් උදේට ගිහිල්ලා දාවි හවසට එක්කන් ඒවි ,:P

අරලියගහ මන්දිරේ ඉන්නවා නම් Benz ඕන නෑ බන්
හූවයි බල්ටි දෙකයි :P :P
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Podi Silva - පොඩි සිල්වා;22701278 said:
නෑ
නිරයේ යන්න වෙන්නේ සියදිව් නසාගත්තොත් :( :(

උඹ හිතං ඉන්නෙ උඹ මේ දැන් ඉන්නෙ නිරයෙ නෙමේ කියලද ? :sorry:
 
මේ මනුස්ප ලෝකේ
මනුස්පයෝ ඉන්න විදියට ඉන්නේ නැතුව දියුණු වෙන්න ගිහින් උකාගෙන තියෙන්නේ :( :(
 
Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Podi Silva - පොඩි සිල්වා;22701278 said:
    අරලියගහ මන්දිරේ ඉන්නවා නම් Benz ඕන නෑ බන්
    හූවයි බල්ටි දෙකයි :P :P
    උඹට හැබැයි පයින් යන්න අමාරු වේවි,රනිල් එක්කනේ ඉන්නේ :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22701288 said:
    මේ මනුස්ප ලෝකේ
    මනුස්පයෝ ඉන්න විදියට ඉන්නේ නැතුව දියුණු වෙන්න ගිහින් උකාගෙන තියෙන්නේ :( :(

    :(

    Gods must be crazy චිත්‍රපටයෙන් උපුටා ගැනිනි.

    Only 600 miles to the south, there's a vast city. And here you find civilized man. Civilized man refused to adapt himself to his environment; instead, he adapted his environment to suit him. So he built cities, roads, vehicles, machinery, and he put up power lines to run his labour-saving devices. But somehow he didn't know where to stop. The more he improved his surroundings to make life easier, the more complicated he made it. So now his children are sentenced to 10-15 years of school, just to learn how to survive in this complex and hazardous habitat they were born into. And civilized man, who refused to adapt to his surroundings, now finds he has to adapt and re-adapt every hour of the day to his self-created environment. For instance, if it's Monday and 7:30 comes up, you have to dis-adapt from your domestic surroundings and re-adapt yourself to an entirely different environment. 8:00 means everybody has to look busy. 10:30 means you can stop looking busy for 15 minutes. And then you have to look busy again. And so your day is chopped into pieces, and in each segment of time you adapt to a new set circumstances. No wonder some people go off the rails a bit...
     
    subtitle දාපන
    අපි ටුවරිස්ට් නෙවේ :( :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22701298 said:
    subtitle දාපන
    අපි ටුවරිස්ට් නෙවේ :( :(

    :( සොබාදහමට අනුගත වෙලා ජීවත් වෙන්න තියෙන කම්මැලි කමට අපිට ඕනෙ විදිහට නගර හදාගෙන දැන් හැමදාම ඒ කෘතිම පරිසරේට අනුගත වෙවී ජීවත් වෙන්න සිද්ධ වෙලා :(
    පරිසරය සංකීර්ණ කරගෙන දැන් ඉස්කෝලෙ කියල අවුරුදු 13ක් විතර ඉගෙන ගන්න සිද්ධ වෙලා ඒ සංකීර්ණ පරිසරේ නොමැරී ජීවත් වෙන විදිහ :(

    adoo patta :love::love:

    :)
     
    :(

    Gods must be crazy චිත්‍රපටයෙන් උපුටා ගැනිනි.

    Only 600 miles to the south, there's a vast city. And here you find civilized man. Civilized man refused to adapt himself to his environment; instead, he adapted his environment to suit him. So he built cities, roads, vehicles, machinery, and he put up power lines to run his labour-saving devices. But somehow he didn't know where to stop. The more he improved his surroundings to make life easier, the more complicated he made it. So now his children are sentenced to 10-15 years of school, just to learn how to survive in this complex and hazardous habitat they were born into. And civilized man, who refused to adapt to his surroundings, now finds he has to adapt and re-adapt every hour of the day to his self-created environment. For instance, if it's Monday and 7:30 comes up, you have to dis-adapt from your domestic surroundings and re-adapt yourself to an entirely different environment. 8:00 means everybody has to look busy. 10:30 means you can stop looking busy for 15 minutes. And then you have to look busy again. And so your day is chopped into pieces, and in each segment of time you adapt to a new set circumstances. No wonder some people go off the rails a bit...

    සිරා සිරා මේක තමා :( :(
    Film එක හොද ද
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22701311 said:
    සිරා සිරා මේක තමා :( :(
    Film එක හොද ද

    film එක නං කොමඩියක්. ඒ වුනාට පටං ගන්නෙ ඔය වගේ දාර්ශනික ටෝක් දීල :D
    කැලේ ජීවත් වෙන ගෝත්‍රිකයො සෙට් එකකට හිස් කොකා කෝල බෝතලයක් හම්බවෙලා උන් මේක දෙවියො දුන්න කියල හිතල පස්සෙ කොකා කෝල බෝතලේට රණ්ඩු වෙන්න අරගෙන එකෙක් කොකා කෝල බෝතලේ විසි කරන්න ලෝකෙ කෙලවර හොයං යන කතාව තියෙන්නෙ :)
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    Podi Silva - පොඩි සිල්වා;22701288 said:
    මේ මනුස්ප ලෝකේ
    මනුස්පයෝ ඉන්න විදියට ඉන්නේ නැතුව දියුණු වෙන්න ගිහින් උකාගෙන තියෙන්නේ :( :(
    :yes::yes::yes:

    :(

    Gods must be crazy චිත්‍රපටයෙන් උපුටා ගැනිනි.

    Only 600 miles to the south, there's a vast city. And here you find civilized man. Civilized man refused to adapt himself to his environment; instead, he adapted his environment to suit him. So he built cities, roads, vehicles, machinery, and he put up power lines to run his labour-saving devices. But somehow he didn't know where to stop. The more he improved his surroundings to make life easier, the more complicated he made it. So now his children are sentenced to 10-15 years of school, just to learn how to survive in this complex and hazardous habitat they were born into. And civilized man, who refused to adapt to his surroundings, now finds he has to adapt and re-adapt every hour of the day to his self-created environment. For instance, if it's Monday and 7:30 comes up, you have to dis-adapt from your domestic surroundings and re-adapt yourself to an entirely different environment. 8:00 means everybody has to look busy. 10:30 means you can stop looking busy for 15 minutes. And then you have to look busy again. And so your day is chopped into pieces, and in each segment of time you adapt to a new set circumstances. No wonder some people go off the rails a bit...
    අඩෝ ඔය ටික තමයි ඔය ෆිල්ම් එකේ මම කැමතිම ටික:yes:. :(
     
    film එක නං කොමඩියක්. ඒ වුනාට පටං ගන්නෙ ඔය වගේ දාර්ශනික ටෝක් දීල :D
    කැලේ ජීවත් වෙන ගෝත්‍රිකයො සෙට් එකකට හිස් කොකා කෝල බෝතලයක් හම්බවෙලා උන් මේක දෙවියො දුන්න කියල හිතල පස්සෙ කොකා කෝල බෝතලේට රණ්ඩු වෙන්න අරගෙන එකෙක් කොකා කෝල බෝතලේ විසි කරන්න ලෝකෙ කෙලවර හොයං යන කතාව තියෙන්නෙ :)
    :lol::rofl:
    දැනුවත් වුනා.
    වැදගත් thread එකක් සිල්වා පුතී..
    එල රෙපක් දියන් එහෙනම් :P :P

    :( :(