හෙට සිට කරන්ට් නැත. නැවතත් ගල් යුගයට

EVC

Well-known member
  • Sep 15, 2008
    28,941
    21,173
    113
    current mokatada burowoo

    gedaradima current hada ganing

    1635915070322.png
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ජෙප්පෙක් ද කිව්වෙ?ජෙප්පො නම් ඉතිං කොහොමත් සදා අඳුරේ තමා..
     
    • Wow
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ජෙප්පෙක් ද කිව්වෙ?ජෙප්පො නම් ඉතිං කොහොමත් සදා අඳුරේ තමා..
    නෑ බං යූඇන්පී කාරයෙක්. මොකක්දෝ ගිවිසුමක් තියේලු ඒක අත්සන් කලොත් හෙට සිට බඩු බනිස්. ප්‍රවෘත්ති වලත් ගියා කිවව :(
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    :lol:ගම අවුලා රටම කමු..

    fb_img_1635827732515-jpg.149768
    ඒස බල්ලොන්ට හෙන ගහන්නෝනේ.. උන් ආතල් ගන්නයි අපි තැලෙන්නයිග අමමප මට සූසයිඩ් කරගන්න හිතුන දවසට තමයි පරයො කීපදෙනෙක් කුදලගෙනම යන්නේග ජාතික වීරයෙක් හරි වෙයිනේ :lol: :lol:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Ai aulda? Lol
    Baiyanta witharada chanda aithiya thiyenne lol.
    Ponna logic owa...
    අවුල් නේන්නම් ජහපාලනයේ බල්ලො වගේ හිටපු ජෙප්පො දැන් රටටම කොරෝන බෝ කර කර උද්ඝෝෂණ කරනකොට..උඹට නම් අවුල් නෑ තමා..ජෙප්පෙක් නේ..:lol:
     
    • Haha
    Reactions: akshanz 2.0

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    අවුල් නේන්නම් ජහපාලනයේ බල්ලො වගේ හිටපු ජෙප්පො දැන් රටටම කොරෝන බෝ කර කර උද්ඝෝෂණ කරනකොට..උඹට නම් අවුල් නෑ තමා..ජෙප්පෙක් නේ..:lol:
    Mama nam oya ekekwath nemei pons, asadaranaya, allasa, horakama penna bari ekek. Ai umba ewata kamathi ekekda lol
     
    • Haha
    Reactions: akshanz 2.0

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Mama nam oya ekekwath nemei pons, asadaranaya, allasa, horakama penna bari ekek. Ai umba ewata kamathi ekekda lol
    ජහපාලනයේ ඕව තිබ්බෙ නැද්ද..ජෙප්පො උන්ගෙ බල්ලො වගේනේ හිටියේ..
     
    • Haha
    Reactions: akshanz 2.0

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඕවා මේ පොන්න බයියන්ගේ මිඩියා බල්ලෝ පුකේ ඇරලා හදන නිව්ස් නේ. හරියට නිවුස් එක හොයල කියවපන්.

    විදුලිබල මණ්ඩලේ උන් වැඩ වර්ජනයක් කරනවා. වර්ජනේ අතර මැද බ්‍රේක් ඩවුන් එකක් අවොත් හදන්නේ නෑ. ඉතින් අවුලක් අවොත් පැත්තකට කරන්ට් නැති වෙන්න ඉඩ තියෙනවා.
     
    Last edited:
    • Wow
    Reactions: akshanz 2.0

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    2/3 ට බැරිනන් 3% පාලනය කරගන්න, මොන පො*න කමක්ද බන් ඒ? ආණ්ඩුවට කරන්න බැරිනන් යන්න ඕන එක්කො පුලුවන් එහෙකුට දීල.
    ප්‍රේමදාස ල, JR ල තමයි හොදටම ස්ට්‍රයික් පාලනය කලේ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    රනිලා අන්න විදුලි බලාගාරයක් ඇමෙරිකාවට විකුනලළලු ,
    අපේ ගොටලා මහින්ද මහත්තයලා මෙහෙ හෙන ගේමක් දෙනවා එක බේරගන්න

    විමල් ප්‍රමුක විදුලිබල සේවකයෝ වැඩ වර්ජනය කරනවලු
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    රනිලා අන්න විදුලි බලාගාරයක් ඇමෙරිකාවට විකුනලළලු ,
    අපේ ගොටලා මහින්ද මහත්තයලා මෙහෙ හෙන ගේමක් දෙනවා එක බේරගන්න

    විමල් ප්‍රමුක විදුලිබල සේවකයෝ වැඩ වර්ජනය කරනවලු
    @erozan dakke nadda wimalege eka kate thiyan innawaaa... lol
     
    • Haha
    Reactions: akshanz 2.0