Doctor da keewe? Lolකාබනික කරන්ට් පාවිච්චි කරපිය![]()
Ai Mr.10% salliwalata union tika bala da? Lolහෙට බම්ප් කරන්ඩ හොද තෙර්ඩ් එකක්
uba hari machan. strike karanakota ewa cover karanna minissu hadala thibbanam. ksi prashnayak na strike wenneth naකරන්ට් කපන්නනම් බෑ ඒක ත්‍රස්තවාදි වැඩක්. හැබැයි මේ වැස්සේ ගහක් වැටිලා මොකක් හරි වෙලා කරන්ට් ගියොත් හදන්නේ නැතුව ඉන්න පුලුවන්. ඔය ස්ට්‍රයික් කරන හැම සේවාවකම පාඨමාලා කොතලාවල එකේ උගන්නන්න ඕනේ. ඊට පස්සේ උන් ස්ට්‍රයික් කරන්නේ නෑ. දොස්තරලා එන්නත් නොගහා ස්ට්යික් කරන්න ගිය වෙලාවේ හමුදාව දාලා වෙනදාට වඩා වැඩිපුර එන්නත් කරන්න පටන් ගත්තාම දොස්තරලා බය වුණා. පහු වෙනිදාම ස්ට්‍රයික් නැවැත්ත්වා. ඒ වගේ හැම සේවාවකටම බැකප් එකක් කොතලාවල එකේ හදන්න ඕනේ. නැත්තන් මේ රට තවත් දුප්පත් වෙන්නේ ඇමතිලාගේ ගොන්කම් හොරකම් වලට වඩා ස්ට්‍රයික් නිසා

ඒකනේ ඔය රජයේ සේවකයෝ විශ්ව විද්‍යාල ළමයි එහෙම කොතලාවල එකට අකමැති.මමනම් කියන්නේ කොතලාව එක තව expand කරන්න ඕනේuba hari machan. strike karanakota ewa cover karanna minissu hadala thibbanam. ksi prashnayak na strike wenneth na![]()
ehema aulak unoth e repairs army eken wage karanna barida? ethakota prashnayak naneඕවා මේ පොන්න බයියන්ගේ මිඩියා බල්ලෝ පුකේ ඇරලා හදන නිව්ස් නේ. හරියට නිවුස් එක හොයල කියවපන්.
විදුලිබල මණ්ඩලේ උන් වැඩ වර්ජනයක් කරනවා. වර්ජනේ අතර මැද බ්‍රේක් ඩවුන් එකක් අවොත් හදන්නේ නෑ. ඉතින් අවුලක් අවොත් පැත්තකට කරන්ට් නැති වෙන්න ඉඩ තියෙනවා.
army eka train karanam hari neda machanඒකනේ ඔය රජයේ සේවකයෝ විශ්ව විද්‍යාල ළමයි එහෙම කොතලාවල එකට අකමැති.මමනම් කියන්නේ කොතලාව එක තව expand කරන්න ඕනේ
බයියෝ කියන්නෙත් සාපයක් බෝලගම අවුලා රටම කමු..
![]()
ඒක තමයි කරන්න තියෙන්නේ. හැබැයි ඊට පස්සෙ මුන් මිලිටරිකරණය කරනවා කියලා බෝඩ් එල්ලගෙන පාරට බහිනවා. නැත්තන් ඔය ශිෂ්‍ය සංගම් වලට රිංගන්න බැරි හොඳ විශ්ව විද්‍යාල ටිකක් හදලා විනයක් තියෙන රාජ්‍ය සේවකයෝ ඒවලින් එළියට ගන්න ඕනේ.අවුරුදු 5 ක් 6 ක් ඕක කලාම ඔය වෘත්තිය සමිති වලට ඕනේ විදිහට නටන රාජ්‍ය සේවකයෝ අඩු වෙනවා. ඒ විශ්ව විද්‍යාල වලින් එළියට එන අයට පෞද්ගලික අංශයේ වුණත් හොඳ පිළිගනීමක් ලැබෙයි.ehema aulak unoth e repairs army eken wage karanna barida? ethakota prashnayak nane
army eka train karanam hari neda machan
------ Post added on Nov 3, 2021 at 11:24 AM
යකෝ හමුදාවෙ උන් ස්ට්‍රයික් කරන් නැත්තෙ උන්ට නීතියෙන්ම ස්ට්‍රයික් කරන්න තහනම් නිසා. උන් ස්ට්‍රයික් කරොත් කෙලින්ම එලියෙ. අනික ස්ට්‍රයික් කරන එක මිනිස්සුන්ගෙ අයිතියක්. ඒවා හරහ තමයි රජයට ඕනෙ විදිහට නටන්න බැරිවෙන්න පාලනය වෙන්නෙ. එහෙම නැති රටවල් තමයි ඒකාධිපති පාලනයක් තියෙන රටවල් කියන්නෙ. ස්ට්‍රයික් කරන්නත් තහනම් හමුදාවෙ උන්ගෙ ඉවසීම ඉක්මවා ගිහින් තමයි ඔය සමහර රටවල හමුදාව ආණ්ඩුවට ශොට් එක දීලා හමුදා පාලනයක් අරගන්නෙ.ඒක තමයි කරන්න තියෙන්නේ. හැබැයි ඊට පස්සෙ මුන් මිලිටරිකරණය කරනවා කියලා බෝඩ් එල්ලගෙන පාරට බහිනවා. නැත්තන් ඔය ශිෂ්‍ය සංගම් වලට රිංගන්න බැරි හොඳ විශ්ව විද්‍යාල ටිකක් හදලා විනයක් තියෙන රාජ්‍ය සේවකයෝ ඒවලින් එළියට ගන්න ඕනේ.අවුරුදු 5 ක් 6 ක් ඕක කලාම ඔය වෘත්තිය සමිති වලට ඕනේ විදිහට නටන රාජ්‍ය සේවකයෝ අඩු වෙනවා. ඒ විශ්ව විද්‍යාල වලින් එළියට එන අයට පෞද්ගලික අංශයේ වුණත් හොඳ පිළිගනීමක් ලැබෙයි.
apahu suddontama rata bara demu bn.යකෝ හමුදාවෙ උන් ස්ට්‍රයික් කරන් නැත්තෙ උන්ට නීතියෙන්ම ස්ට්‍රයික් කරන්න තහනම් නිසා. උන් ස්ට්‍රයික් කරොත් කෙලින්ම එලියෙ. අනික ස්ට්‍රයික් කරන එක මිනිස්සුන්ගෙ අයිතියක්. ඒවා හරහ තමයි රජයට ඕනෙ විදිහට නටන්න බැරිවෙන්න පාලනය වෙන්නෙ. එහෙම නැති රටවල් තමයි ඒකාධිපති පාලනයක් තියෙන රටවල් කියන්නෙ. ස්ට්‍රයික් කරන්නත් තහනම් හමුදාවෙ උන්ගෙ ඉවසීම ඉක්මවා ගිහින් තමයි ඔය සමහර රටවල හමුදාව ආණ්ඩුවට ශොට් එක දීලා හමුදා පාලනයක් අරගන්නෙ.

ehema aulak unoth e repairs army eken wage karanna barida? ethakota prashnayak nane
නෑ කොහෙන් ගියත් මිනිසුන්ට සාදාරණයක් වෙන්නයි ඕනේ...උන්.. වර්ජනේ කරන හේතුව ගොඩක් උන් නොදැන තමයි...උන්ටයි ජෙප්පන්ටයි බයින්නෙ. ඉස්සෙල්ලම ඒක බලපන්. ඊට පස්සේ කල්පනා කරපන් එහෙම ආණ්ඩුව කරන කරන හැම වැඩකටම මිනිස්සු විරුද්ද වෙද්දී හමුදාව දාල... කියන විදියට කලොත්.. රටට මොකද වෙන්නේ කියලත්.
army එකෙන් කරන්න බැරි කමක් නෑ පුළුවන්.