ජෙප්පොන්ට කොහොමත් බෑ..කයිය විතරයි... විහිලුවක් ඕකුන්...අවුරුදු ගාණක දේශපාලන ඉතිහාසයක් තියෙන්නේ තාම ප්‍රාදේශීය සභාවක් දිනා ගන්න බෑ.. හැබැයි කයිය රටම අල්ලන්න... මුං ටික කොච්චර හොරා කෑවත් අඩුම ගානේ මොනා හරි දෙයක් කරලා පෙන්නුවා.. අඩුම ගානේ පාරක් හරි හැදලා පෙන්නුවා ඒ වෙනුවට...අනිත් හොරා කෑව එක විතරයි කරපු මඟුලකුත් නැ..නටපු නැටුමකුත් නැ.... යහපාලනේ වගේ...ehema hiraa kaalath ohoma kara nam hoara j=kanne nathuwa kohoma karanna thibba da wun ehema karanne naha ne .
ranil sajith jeppo nam joke ekak champika hari pakshayak hada gena enna one
