Good, meka aththada?
අයියෝ 25% මොනවා කරන්න කියල බැන ගෙන සෙට් එකක් තව ටිකකින් බහීවි..තාම පීකොක් මන්දිරෙන් උපදෙස් ගන්නවලු මේක කොහොමද handle කරන්නේ කියල...

කට්ටිය පුල් එක වහන්න වැලි අදිනවලු 

දින 90ක් ගියාද ඕක කරන්න
කට්ටිය පුල් එක වහන්න වැලි අදිනවලු
එකයි මාත් බැලුවේ කෝ fake profile සෙට් ඒක කියල.....බැලින්නම් pool එකට වැලි අදිනවලු...

therune nane ban.. dan kochcharak adu wenawada?
සොරි ඈ..!! දවස් 90ක්ම ගියාට........මුන්ට මඩු වලිගෙන් තලන්න ඕනෙ අවුරුදු 10ක්ම දීපු සහනේ ආපහු දෙන්න දින 90ක් ගිය එකට...
සොරි ඈ..!! දවස් 90ක්ම ගියාට........මුන්ට මඩු වලිගෙන් තලන්න ඕනෙ අවුරුදු 10ක්ම දීපු සහනේ ආපහු දෙන්න දින 90ක් ගිය එකට...

ආයෙත් අහලා. බයියෝන්ගේ පුන්නක්කු කවදා අඩු කරයිද මන්දා? රවීට කෝල් කරලා කියන්න ඕනේ ඉක්මනට පුන්නක්කු වල ගාන අඩු කරන්න කියලා.![]()