ara kakka pora walin current eka ganna barida? nandi g oya gana hoyala giriya puppala kiyay langadima
එහෙම හිතනවා නම් උබත් 69 එකෙක් තමා.. නහුතෙටම කෙල වෙලා ඉන්නේ. දැන් ඉතින් අපි ඉගෙනගත්ත ආර්ථික විද්‍යාව වට අනුව නම් lake pankawa අවුරුදු 4-5 ගොඩ ගන්න බෑ.... ලොකු ආධාර/ නය කපාහැරීම ලැබුනොත් මිස මොකා ආවත් අපේ ජීවිත කාලේ තුල අපිට දැන් ඇමරිකාව, එංගලන්තේ තියන පහසුකම් ලංකාවේ අත් දකින්න බැරි වෙයි. ඒ තරමටම කෙල වෙලා තියෙන්නේ....අර ගොබ්බයො දෙන්නව පජාත කරවන්න ඩීසල් හිගයක් මැව්වා වෙන්නත් පුළුවන්
දැන් කොහෙන් හරි නයට තෙල් ටිකක් අරන් බෙදලා දෙයි
බයියන්ට හැපී ඊට පස්සේ
ubala koheda? apita paya 4Ganja gahalada bn...hetath paya 7 1/2k
Ow bn dn meka goda ganna patak naඑහෙම හිතනවා නම් උබත් 69 එකෙක් තමා.. නහුතෙටම කෙල වෙලා ඉන්නේ. දැන් ඉතින් අපි ඉගෙනගත්ත ආර්ථික විද්‍යාව වට අනුව නම් lake pankawa අවුරුදු 4-5 ගොඩ ගන්න බෑ.... ලොකු ආධාර/ නය කපාහැරීම ලැබුනොත් මිස මොකා ආවත් අපේ ජීවිත කාලේ තුල අපිට දැන් ඇමරිකාව, එංගලන්තේ තියන පහසුකම් ලංකාවේ අත් දකින්න බැරි වෙයි. ඒ තරමටම කෙල වෙලා තියෙන්නේ....
වැඩේ තියෙන්නේ අපි ඉගෙන ගත්ත ආර්ථික විද්‍යාව තාමත් හරි කියලා ඔප්පු කරන්න බෑ. 69 ඉන්නකන්. මොකද සල්ලි ගැහුවට උද්දමනය නගින්නේ නෑ කියලා කිව්වා නේ. Basics
Hena ghanwa bnExemption Areas
![]()
![]()

විදුලිය නැත්තන් ජලය හරි කපනවාහෙට පැය 4ක් කරලා නේද. අපේ 8.30-11.30 ආයේ රෑට 7-8
Geniyek gema call karala tibba ECB eken. Bayawenna athi ekaiඅඩෝ... මෙච්චර කල් කැපුවේ නෑ ඒත් අද කැපුවා...