යකෝ දැන් සති දෙකකට කලින් පැය අට කැපුවෙ. දැන් පැය 7ට තමයි ගූපියන්ට රිදිල තියෙන්නෙ.
කට්ටියට දැන ගන්න දැම්මේ. මෙහෙමයි ඕක එක දවසක් ඔහොම කරොත් හොඳයි. ඒත් දිගටම කරොත් හෙන අවුල්. පැය 2න් තුනෙන් පටන් ගත්ත කැපිල්ලනේ ඔය. හොරාකන කපටි උද්දාච්ච මෝඩයෝ දිගින් දිගටම පත්කර ගත්ත එකේ වැරැද්ද තමයියකෝ දැන් සති දෙකකට කලින් පැය අට කැපුවෙ. දැන් පැය 7ට තමයි ගූපියන්ට රිදිල තියෙන්නෙ.
Mobitel kiyalath wenasak na down welawakata. Anith networkuth sure ohomama wenna atiMona karumayak da bn me job eka karagannath na, 24x7 wada kranna wena size ekak dan yanne wada cover karanna
Kandyth same, dialog :/
Mobitel walath ohoma case ekak tiyenawa power cut welawata. 4g or 3g ennanawa eth connection nanuwara dialog broadband awlda, green light pathuwenawa eth data trsfer ne
dan ethakota uba hitan inne wahinne nathi nisai me current kapanne kiyalada?ඔව්. පැය 10න් නවතී ද කියන්න බෑ දිගටම වැස්සේ නැත්තන්![]()
Towers off wenwa dn wadak na....karume kiynne ape tower tiynne anik paththe... apita current giya welawata tamai speedඕෆ් ග්රිඩ් ගැහුවත් කරන්ට් එක තියෙයි ඉන්ටනෙට් නෑ නේද?

ඊට පස්සේ දවස් ගානට කපයිපැය 24 ට වඩා කපන්න බෑ ගුපියො.බය නැතුව හිටින්![]()
නෑ. ඒත් කපන පැය ගාණ වැඩි වෙනවා වැස්ස නැති එකෙන්dan ethakota uba hitan inne wahinne nathi nisai me current kapanne kiyalada?
නෑ. ඒත් කපන පැය ගාණ වැඩි වෙයි වැස්ස නැති එකෙන්.dan ethakota uba hitan inne wahinne nathi nisai me current kapanne kiyalada?
පහන තියන්න ඕකේ ඉන්න උන්.. උන් ආණ්ඩුව පෙරළන්න ඕනේ උනහම හිතලාම ඕක brakedown කරනවා බං...මොනවා උනත් නොරොච්චෝලේ වැඩ කරන උන්ට කියන්න ඕනේ හරියට දෙවියන්ට පහණ තියන්න කියල, එකට කෙලවුනොත් මේ වෙලාවේ බඩුම තමයි
පොඩි වැස්සක් නම් ගියා ඊයේ.ඔව්. පැය 10න් නවතී ද කියන්න බෑ දිගටම වැස්සේ නැත්තන්![]()
මෙහෙම කියයි: සඳුදා උදේ 6 සිට බදාදා සවස 5 දක්වා A,B,C කලාපවලට විදුලි කප්පාදුවක්පැය 24 ට වඩා කපන්න බෑ ගුපියො.බය නැතුව හිටින්![]()
ඔය කාලකණ්නිත් ඕකට සම්පූර්ණයෙන් වග කියන්න ඕන.ලොකු පුටුවල ඉඳන් තමයි ඔය පුරුදු එන්නේ පල්ලෙහාටත්ආණ්ඩුව විතරක් නෙවේ, ඔය විදුලි බල මණ්ඩලෙත් හොර ගුහාවක්. පහුගිය දවසක පත්තරේක් තිබ්බ ආර්ටිකල් එකක දැක්කා කොරෝනා කාලෙත් ඕකෙ ඉන්න නිලධාරි, ඉංජිනේරු සෙට් එක කෝටි සිය ගාණක් පඩි අරන් කියලා.ඔය කාලකණ්නිත් ඕකට සම්පූර්ණයෙන් වග කියන්න ඕන.