හෙට (2022-03-29) පැය 7කට වැඩියෙන් විදුලිය විසන්ධි කෙරේ

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    යකෝ දැන් සති දෙකකට කලින් පැය අට කැපුවෙ. දැන් පැය 7ට තමයි ගූපියන්ට රිදිල තියෙන්නෙ.
     
    • Haha
    Reactions: NRTG and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    යකෝ දැන් සති දෙකකට කලින් පැය අට කැපුවෙ. දැන් පැය 7ට තමයි ගූපියන්ට රිදිල තියෙන්නෙ.
    කට්ටියට දැන ගන්න දැම්මේ. මෙහෙමයි ඕක එක දවසක් ඔහොම කරොත් හොඳයි. ඒත් දිගටම කරොත් හෙන අවුල්. පැය 2න් තුනෙන් පටන් ගත්ත කැපිල්ලනේ ඔය. හොරාකන කපටි උද්දාච්ච මෝඩයෝ දිගින් දිගටම පත්කර ගත්ත එකේ වැරැද්ද තමයි
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    පැය හත හමාරකට වඩා ලයිට් කපන ආණ්ඩුවක් වහා ඉල්ලා අස් විය යුතුයි..:angry:
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Mona karumayak da bn me job eka karagannath na, 24x7 wada kranna wena size ekak dan yanne wada cover karanna :dull:


    Kandyth same, dialog :/
    Mobitel kiyalath wenasak na down welawakata. Anith networkuth sure ohomama wenna ati
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    මෙහෙට 1PM-6PM , 8.30PM - 11PM කපනවා එපා වෙනවා හවස් වරුවම නැනේ කරන්ට් එක හෙන ගහනවා මුන්ට

    පැය 24 ට වඩා කපන්න බෑ ගුපියො.බය නැතුව හිටින් :angry:
    ඊට පස්සේ දවස් ගානට කපයි
    ------ Post added on Mar 29, 2022 at 5:09 AM
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    dan ethakota uba hitan inne wahinne nathi nisai me current kapanne kiyalada?
    නෑ. ඒත් කපන පැය ගාණ වැඩි වෙනවා වැස්ස නැති එකෙන්

    dan ethakota uba hitan inne wahinne nathi nisai me current kapanne kiyalada?
    නෑ. ඒත් කපන පැය ගාණ වැඩි වෙයි වැස්ස නැති එකෙන්.
    ------ Post added on Mar 29, 2022 at 5:20 AM
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    මොනවා උනත් නොරොච්චෝලේ වැඩ කරන උන්ට කියන්න ඕනේ හරියට දෙවියන්ට පහණ තියන්න කියල, එකට කෙලවුනොත් මේ වෙලාවේ බඩුම තමයි
    පහන තියන්න ඕකේ ඉන්න උන්.. උන් ආණ්ඩුව පෙරළන්න ඕනේ උනහම හිතලාම ඕක brakedown කරනවා බං...

    ඔය පර ඉංජිනේරු සෙට් ඒක මරලා දාන්න ඕන
     
    • Wow
    Reactions: B.Chat

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පැය 24 ට වඩා කපන්න බෑ ගුපියො.බය නැතුව හිටින් :angry:
    මෙහෙම කියයි: සඳුදා උදේ 6 සිට බදාදා සවස 5 දක්වා A,B,C කලාපවලට විදුලි කප්පාදුවක්
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    ආණ්ඩුව විතරක් නෙවේ, ඔය විදුලි බල මණ්ඩලෙත් හොර ගුහාවක්. පහුගිය දවසක පත්තරේක් තිබ්බ ආර්ටිකල් එකක දැක්කා කොරෝනා කාලෙත් ඕකෙ ඉන්න නිලධාරි, ඉංජිනේරු සෙට් එක කෝටි සිය ගාණක් පඩි අරන් කියලා. :angry: ඔය කාලකණ්නිත් ඕකට සම්පූර්ණයෙන් වග කියන්න ඕන.
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ආණ්ඩුව විතරක් නෙවේ, ඔය විදුලි බල මණ්ඩලෙත් හොර ගුහාවක්. පහුගිය දවසක පත්තරේක් තිබ්බ ආර්ටිකල් එකක දැක්කා කොරෝනා කාලෙත් ඕකෙ ඉන්න නිලධාරි, ඉංජිනේරු සෙට් එක කෝටි සිය ගාණක් පඩි අරන් කියලා. :angry: ඔය කාලකණ්නිත් ඕකට සම්පූර්ණයෙන් වග කියන්න ඕන.
    ලොකු පුටුවල ඉඳන් තමයි ඔය පුරුදු එන්නේ පල්ලෙහාටත්