Oni kenekta mau bashawen igenaganna deyak lesiyen mathaka hitinawa. Mata thiyana awla ayi campus wala sinhalen ugannanne naththe kiyala![]()
මේ රටේම ඉපදිලා මේකෙම මැරෙන්න ආසනම් අවුලක් නෑ ඉතින්

Oni kenekta mau bashawen igenaganna deyak lesiyen mathaka hitinawa. Mata thiyana awla ayi campus wala sinhalen ugannanne naththe kiyala![]()

පොඩිකාලෙ ඉදන් දෙන්න ඕනෙ බන්. දැන් පේනවනෙ අපිට මෙහෙ පේපර් එකක් ලියන්න දැනුම තිබ්බට වචන බෑ කඩ්ඩෙන් කරද්දි
එහෙම නං ගෙදරත් කඩ්ඩෙන් කතා කරන්න වෙනව නැතුව බෑ. එහෙම බොරු වැඩ ඕනෙ නෑ බං මේ යන විදිහෙ මහ ලොකු අවුලක් නෑ මටනං 
-උබ ඔය හදන්නේ අම්මගේ පදෙන් අහගන්න..Ai ban Thama Owa Sinhalen Ugannane? A/L Subjects English walin Igennuwanan Godak Ayata Issarahata Yanna Lesi.
එහෙම ඉගෙනගෙන කොහොමද ඔයි ඔසි, යුකේ, යුඇස් යන්නේ. 10%ක්වත් උන් අන්තිමට නවතිනවද ලන්කාවේ.Oni kenekta mau bashawen igenaganna deyak lesiyen mathaka hitinawa. Mata thiyana awla ayi campus wala sinhalen ugannanne naththe kiyala![]()
![]()
මේ ටික අනිවා බලාගෙන පලයන්.
![]()
![]()
මේ පහල ලින්ක් එකේ තියන ටික උඩින් උඩින් පොඩ්ඩක් බලපන්. මේවායෙන් එන්න පුලුවන්. තිස්ස සර් ගේ ප්රෙඩික්ශන් එකක්. දන්න දන්න උන්ට යවපන්. එකෙක් හරි ගොඩ යයි නෙ
Dropbox Download Link :
https://www.dropbox.com/s/3y5cpqyimt4d45h/2017 Model paper answers.rar?dl=0
Lagin gawilawath yanne na eka prashnayakwath

japane OS ekath japan akuru walin . wada kohomadaපොඩි කාලෙ ඉඳන් ඉංග්රීසි උගන්නනවනෙ බං. සිංහල හෝඩිය පිලිවෙලට කියන්න පුලුවන් කීයෙන් කී දෙනාටද සිංහල වෙලත්. ඒත් මොන්ටිසෝරි කාලෙම ඉංග්රීසි හෝඩියම පුලුවන් වෙනව. පොඩිකාලෙ ඉඳන් කඩ්ඩෙන් විතරක් ඔය ඉස්කෝලෙ ඇතුලෙ පැය 6ක් ඉගැන්නුවොත් වෙන්නෙ දන්න ටිකත් බැරිවීම මිසක් කඩ්ඩ පුලුවන් වීම නෙමේඑහෙම නං ගෙදරත් කඩ්ඩෙන් කතා කරන්න වෙනව නැතුව බෑ. එහෙම බොරු වැඩ ඕනෙ නෑ බං මේ යන විදිහෙ මහ ලොකු අවුලක් නෑ මටනං
![]()

අයියෝ මේකෙන් එකක්වත් ආවේ නැද්ද බන් ? එහෙනම් ලබන සැරේ පේපරේට ඒවි.![]()


ජපන්නු ඉගෙන ගෙන ජපානෙන් පැනලා ඇමෙරිකාවේ ජොබ් හොයන්නේ නැනේ. නැත්තම් එන්ගලන්තේ බොට්ටුවේ ඔසී බොට්ටුවේ හරි පනින්නේ නැනේ. ඉතින් උන්ට ජපන් වලින් මොනව ඉගෙන ගත්තත් රට ඇතුලේ උන්ගේ ආර්තිකේ වැදි දියුනුවට වටිනවා. අපේ උන් සින්හලෙන් ඉගෙනගෙන මොනවා කොරන්නද බන්. අඩු තරමේ බැන්කුවක ගිහින් බලහන්. දෙමල උන් 3යි, මුස්ලිම් උන් 7යි සින්හල උන් 2යි. සින්හල උන් දෙන්නගෙනුතෙකෙක් ඉන්ග්රිසි කතා කරන්නේ. අනිත් මුස්ලිම් දෙමල උනුත් ඉන්ග්රිසියෙන්. ඉතින් කොහොමද යකො බැන්කුවකවත් සින්හලෙන් වැඩ කරන්නේ.japane OS ekath japan akuru walin . wada kohomada![]()
Oni kenekta mau bashawen igenaganna deyak lesiyen mathaka hitinawa. Mata thiyana awla ayi campus wala sinhalen ugannanne naththe kiyala![]()
Science degree karayoth rakiya wirahitha upadi dariyo wenna tamai ithin.japane OS ekath japan akuru walin . wada kohomada![]()
දැන් ඊශ්රායල් කාරයො මැරිල තිබ්බ භාශාවක් ආයෙ නැගිට්ටෝල ගත්තෙ උන්ටත් හරියට ඉංග්රීසි බැරුව ඇති එහෙම කියල ප්රශ්නයක් වෙලා නෑනෙ
කවද හරි ඕනෙ වුනොත් ඉගෙන ගන්නනව නැත්තං භාශා පරිවර්තකයෙක්ගෙ සහය ගන්නව ඔය උන් එහෙම අගේට දියුණු වෙලා තියෙන්නෙ 
Ai ban Thama Owa Sinhalen Ugannane? A/L Subjects English walin Igennuwanan Godak Ayata Issarahata Yanna Lesi.
ජපන්නු ඉගෙන ගෙන ජපානෙන් පැනලා ඇමෙරිකාවේ ජොබ් හොයන්නේ නැනේ. නැත්තම් එන්ගලන්තේ බොට්ටුවේ ඔසී බොට්ටුවේ හරි පනින්නේ නැනේ. ඉතින් උන්ට ජපන් වලින් මොනව ඉගෙන ගත්තත් රට ඇතුලේ උන්ගේ ආර්තිකේ වැදි දියුනුවට වටිනවා. අපේ උන් සින්හලෙන් ඉගෙනගෙන මොනවා කොරන්නද බන්. අඩු තරමේ බැන්කුවක ගිහින් බලහන්. දෙමල උන් 3යි, මුස්ලිම් උන් 7යි සින්හල උන් 2යි. සින්හල උන් දෙන්නගෙනුතෙකෙක් ඉන්ග්රිසි කතා කරන්නේ. අනිත් මුස්ලිම් දෙමල උනුත් ඉන්ග්රිසියෙන්. ඉතින් කොහොමද යකො බැන්කුවකවත් සින්හලෙන් වැඩ කරන්නේ.
time එක හරහට හිටිනවනේ මචන්.. AL තරගකාරී විබාගයක් නිසා තප්පරෙත්
වටිනවනේ.. english වලින් කරපු කෙනෙක්ට නම් තේරෙනවා කට්ට. අනික ප්රදානම
ප්රශ්නේ experienced ගුරුවරු අඩුයි. (දැන් නම් ඇති මන් හිතන්නේ ) . ඔය වගේ
පොඩි පොඩි කේස් ටිකක් තියෙනවා