හෙට Bio පේපරේ මෙන්න

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    Grade 8 idan English medium igannuwanan Ibema hadenawa grade 11 weddi, Ita passe A/L wala uganna ewa therenawa, anika Interent eka Use karala Thawa One dewal Hoya ganna Study Karaganna Lesi. We need to Move with the world.

    dan nm kohomada dannaha mn oya kiwwe awrudu 5-6-7 kata kalin wage. mn grade 6 idan :baffled: .
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Grade 8 idan English medium igannuwanan Ibema hadenawa grade 11 weddi, Ita passe A/L wala uganna ewa therenawa, anika Interent eka Use karala Thawa One dewal Hoya ganna Study Karaganna Lesi. We need to Move with the world.

    දැනට වුනත් 6 වසරෙ ඉඳන් ඉංග්‍රීසියෙන් උගන්නනව. කැමති අයට තෝරගත්තෑකි. කැමති අය තෝරගෙන 6 වසරෙ ඉඳන්ම english medium ඉගෙන ගන්නව. 8 ඉඳන් හැමෝටම අනිවාර්ය කිරීමෙන් වෙන ප්‍රශ්න ඇතිවෙන්නෙ. internet යනව නාගරික පරිසරයෙ ජීවත් වෙන අය. ඕව ගම් පලාත් වලට හරියන්නෑ :no:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama

    English thama bn matat hamadama hamadetama harahata hitiye. :no:

    dakunu asiyawe hodama faculty ekakin degree ekak tibilat ada mn gedara inne ekai. :frown:
    kadda bari nisa eka eka uttalata nondi wenna interview yanne na ait nm.
    :confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    English thama bn matat hamadama hamadetama harahata hitiye. :no:

    dakunu asiyawe hodama faculty ekakin degree ekak tibilat ada mn gedara inne ekai. :frown:
    kadda bari nisa eka eka uttalata nondi wenna interview yanne na ait nm.
    :confused:

    දකුණු ආසියාවෙ හොඳම ෆැකල්ටි එකේ ඩිග්‍රියට ඉගැන්නුවෙ සිංහලෙන්ද බං ? :shocked:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Podi Silva - පොඩි සිල්වා;22072158 said:
    මොකද්ද දකුණු ආසියේ හොදම මොකද්ද එක :lol::rofl:

    Hodama kiwwe na,. hodama ekakin kiyala kiwwe. :P
    dakunu asiyawe hoda management faculty eka mokakda kiyahan lankawe :P
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    දකුණු ආසියාවෙ හොඳම ෆැකල්ටි එකේ ඩිග්‍රියට ඉගැන්නුවෙ සිංහලෙන්ද බං ? :shocked:

    lol.. mchn kadden exam liyana eka gemak na. igenaganna ekat gemak na. spoken English ne yako bari
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22072216 said:
    හපෝ බන් ඒක චොර
    මට නම් අල්ලන්නේ නෑ :baffled::baffled:

    මූ මොකක් ගැනද බං කියවන්නෙ මං ඕක ගැන දන්නෑ :no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22072226 said:
    නොදන්න එකම හොදයි බන්

    නෑ කමක් නෑ දැනගන්න ඕනෙ නම කියපංකො :dull:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Podi Silva - පොඩි සිල්වා;22072216 said:
    හපෝ බන් ඒක චොර
    මට නම් අල්ලන්නේ නෑ :baffled::baffled:

    Moko ubata asadaranayak unada eken ?? Cmpz eka kesee wethath best faculty walin ekak ape eka south Asia walin.

    uba wena mokak hari ekak hithagenada dan na, godak colombo wala tiyena protest walata organize wenne ape cmpz eke nm thamai itim. :confused:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    සුද්දො එක්ක skype කෝල්වත් අරං කතා කලං නං සමහර විට හරියයි :yes:

    suddo cl kara kara inna kamati da bn. awrudu ganak tisse suddo ekka business nm karanawa. et itin messages walin kerenne.
    kadden Call karala tiyenne OVH ekatai Paypal ekatai vitarai methek kal. :angry: